දවසට_ඩොලර්_1.05ක් හොයමු.

RDxz

Member
May 22, 2014
141
20
0
දවසට_ඩොලර්_1.05ක් හොයමු.

PTCircle​



මම මේ PTC සයිට් එකේ වැඩ පටන් අරන් දැන් මාස 2ක් වෙනවා. එක පාරක් සල්ලි ගත්ත ($21ක්).
HNB Bank එක හරහා අතටම ගත්තා.

දෙවෙනි පාර Pay Out කරලා තියෙන්නේ $15ක් (හොයන්න ගියේ දවස් 5යි).
දෙවෙනි පාර සල්ලි අද නැත්තම් හෙට හම්බෙයි.
එළකිරියේ Proof දාන්නම්කො.​

* මගේ එක direct referral කෙනෙක්ගේ Account එකක් Block කරලා තිබුනා. එත් මට පුලුවන් වුනා E Mail එකක් දාලා සල්ලි ටිකත් එක්කම ආයෙමත් අරගෙන දෙන්න Account එක.

ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. මගේ referral මන් හොදට සලකනවා.​


* කොටින්ම කිවොත් එලකිරිය හරහා මාත් එකතු උන අයගෙන් මට එන 10% මන් ආපහු ඔයාලටම දෙනවා.

*සල්ලි අතට ගන්නකන් සේරම උදව් මම කරන්නම්කෝ.


මගේ referral Link එක පහලින් තියනවා. එකෙන් Reg වෙන්න කැමති අය.

1. Register වෙන්න පල්ලෙහා Link ක්ලික් කරන්න.






2.Register එක ක්ලික් කරාට පස්සෙ එන Image එක ක්ලික් කරන්න.
(සමහර අයට එහෙම Image එකක් නැති වෙයි. ගනන් ගන්න එපා.)


3.
ilhkpi.jpg


4. ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා පුරවන්න.

5. Register උනාට පස්සේ email එකට ගිහිල්ල PTCircle එකෙන් එවපු Confimation Link එක ක්ලික් කරන්න.
එ Link එක ක්ලික් කරාට පස්සේ එන Page එකට User Name එකයි Password එකයි දිලා Log වෙන්න. ( Secondary Password දාන්න එපා)


හරි ඔන්න දැන් කට්ටිය Register වෙලා ඉවරනේ. අපි බලමු මේකේ වැඩ කරන්නේ කොහමද කියලා.

1.
2yzh2r8.jpg


2.පහලින් තියෙන විදියේ Page එකක් තමයි ඔයාලට එන්නේ.

2ikqn48.jpg


* එක කොටුවක් එක ඇඩ් එකක් !
* ඔයාලට තියෙන්නේ දවසට ඇඩ් 15ක් ක්ලික් කරන්න විතරයි.
* මුලින්ම තියෙන විදියේ ඇඩ් නම් ක්ලික් කරන එපා. අපේ සල්ලි කැපෙනවා ඒ ඇඩ් එකට.


3. එක ඇඩ් එකක් ක්ලික්ක් කරාම අලුත් Page එකක් එනවා.
එක Load උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.


උදා :- 5 + 5 = ?

හරි උත්තරේ ගහල Enter Button එක ඔබන්න.
ඊට පස්සෙ Page එක close කරන්න.


දවසට විනාඩි 15යි යන්නේ.
මම ඔකෙ රහස් ඔයාලට හෙමිට කියලා දෙන්නම්.


මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් අහන්න.

සල්ලි ගන්න හැටිත් එකේ ඉදන්ම සරලව කියලා දෙන්නම් මම !
 

RDxz

Member
May 22, 2014
141
20
0
Skrill Account එකක් සාදා ගැනීම

Skrill Account එකක් සාදා ගැනීම


සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.



PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.


අවශ්‍ය කරන දේවල් :-

* අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)



සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.


* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)




2z4zebn.jpg




දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න​


1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.



දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.


t0jlhk.jpg



2myxiys.jpg



මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )


2z4zebn.jpg



* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)



ඔයාගේ නම Hewa Makage Shalin Dakshina කියමුකෝ.
Bank Account එකේ නම තියෙන්නෙ H M S Dakshina කියලා නම් ඔයා Skrill Account එකට දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- H M S
Last Name :- Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Hewa Makage Shalin Dakshina විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Hewa Makage
Last Name :- Shalin Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Dakshina H M S කියලා නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Dakshina
Last Name :- H M S


වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

Shalin කියන නම Bank Pass Book එකේ Shelin කියලා තිබුනොත් , අවුලක් නැ Pass Book එකෙ විදියටම දාන්න.


2z4zebn.jpg



* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න.

ඔය ටික තමයි මට කියන ඔනේ උනේ. මගේ මුල්ම Payment එක ගත්ත Skrill Account එක හදනකොට මේ කරුනු මන් දැන ගෙන හිටියේ නැ. නම වැරදියට ගහලා තිබුන නිසා HNB එකට Skrill එකෙන් සල්ලි ආවේ නැ. පස්සේ ජිල් මාට් එකක් දාලා ඒ Dolar 42 දෙක ගත්තා ඉතින්.


* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.

2z4zebn.jpg



2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.

5nqhrk.jpg

5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.





ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි.


දැන් පුලුවන් PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගන්න සල්ලි Skrill Account එකට ගන්න.
ඊට පස්සේ එ හරහා අපේ Bank එකට සල්ලි ගන්න පුලුවන්.

2z4zebn.jpg

තව පොඩි දේවල් ටිකක් තියනවා කරගන්න.

1. Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.
මේ ගැන දැන ගන්න පහල Link එක (පින්තුරය) ක්ලික් කරන්න.




2. Skrill Account එකට Debit / Credit Card එකක් සම්බන්ද කිරීම.
හැකි ඉක්මනින් මේ ගැන දැනුවත් කරන්නම්.
 

RDxz

Member
May 22, 2014
141
20
0
Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම

Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.[/COLOR][/SIZE][/CENTER]





මුලින්ම Skrill Account එකට E mail එකයි Password එකයි දිලා Log වෙන්නකෝ.
ඊට පස්සේ පහල තියන පියවර ඒ විදියට කරන්න.



1.

2ignbrq.jpg

2.

2wegd8k.jpg

3.

33fesky.jpg


SWIFT Codes ටික පහලින් තියනවා.

BOC - BCEYLKLX
HNB - HBLILKLX
NSB - NSBALKLX
Peoples Bank - PSBKLKLX
Commercial Bank - CCEYLKLX
Sampath Bank - BSAMLKLX





ඔන්න දැන් Skrill Account එකට ඔයාගේ Bank Account එකත් Join කරලා ඉවරයි.
දැන් ලේසියෙන්ම පුලුවන් Withdraw කරන්න.

ඔයා Withdraw කරන සල්ලි සතියක් යන්න කලින් ලන්කාවේ bank එකට එනවා.

2z4zebn.jpg


BOC
HNB
NSB
Sampath Bank
Peoples Bank
Commercial Bank

මේ හැම එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්. අනිත් Banks නම් දන්නේ නෑ.
හොයලා එවා පිලිබදවත් තොරතුරු කියන්නම්.


2z4zebn.jpg


මේ හැම Bank එකකටම Skrill එකෙන් සල්ලි දානකොට පොඩි මුදලක් කපා ගන්නවා.

BOC - Rs.100
HNB - සල්ලි කපා ගන්නේ නැ.
Sampath Bank - Rs.500
Peoples Bank - Rs.100
Commercial Bank - Rs.250


තව දෙයක් Peoples Bank එකෙයි BOC එකෙයි පොඩි ප්‍රශ්නයක් තියනවා.
එයාලා ඇතැම් අවස්තාවකදි Rs.1500ත් 2000ත් අතර මුදලක් කපා ගන්නවලු.
(මේ ගැන විස්තර මම හොයලා ඔයාලව අනිවාර්යෙන් දැනුවත් කරන්නම්)




ඔවා ගැන හිතන්නේ නැතුව Bank Account එක ඇඩ් කරගන්නකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැ.
මොකද පොඩි ගානක් කැපුනත් ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගත්ත සල්ලිනේ.


2z4zebn.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඩොලර් 1.05 ක් ? ඒ කියන්නේ රුපියල් 150 ක් වගේ නේ? ගෙදර බිල නග්ගගෙන රුපියල් 150 හොයනවට වඩා හොදයි බත් ටිකක් හදලා විකුණුවා නම් එක බත් එකක් 150 ට දුන්නත් පාඩු නෑ රුපියල් 20,30 ලාභයක් තියෙනවා එතකොට බත් පාර්සල් 50 ක් විකුණගත්තොත් දවසට 1500 ක් හොයන්න පුලුවන්.
 

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
මාත් මේමෙ ටිටියම් වල ඉන්නවා. දවසට9$ ක් විතර එනවා.
දැන් ප්‍රෝටියම් වලින් 1.05$ ක් හොයන්න බෑ. දවසට 0.28$ ක් විතර තමයි එන්නෙ.කොහොම උනත් අනිට් සයිට් වලට වඩා ගෙවනව.ඒ වගේ ට්‍රස්ට් සයිට් එකක්
 

bmr

Member
Dec 10, 2007
12
0
1
machan meke pay out ganna membership eka upgrade karanna oneda.naththan fund karanna oneda.