i just got my 2nd payout - internet money

kevin18

Member
Oct 15, 2010
37
1
0
:D
ඔන්න මගේ ඉන්ටෙර්නෙට් ජොබ් එකෙන් දෙවෙනි payout එකත් ලැබුන
දැන් දවස් 30ක් ඇතුලත මට ලැබුන දෙවෙනි 19.76usd payout එක .
දවසට office එකේ ඉන්න ගමන් විනාඩි 10ක් වැ ය කරලා මාසෙට 39.52usd ගන්න එක පාඩුත් නැ :P:P


දැන් උබල අහන්ඩ එපා මම office එකේ නිකන්ද ඉන්නේ කියල:dull: , 8ටට office පටන් ගන්ඩ කලින් ඇවිත් මම මේ වැඩේ කරන්නේ :D:rolleyes:



මේ ගැන මම එළකිරියේ දෙපාරක් පොස්ට් කරලා sean එක කට්ටිය එක්ක share කරා . දැනටම මම වගේ සල්ලි ගත්ත අයත් ඉන්නවා .
මේ තියෙන්නේ ඒ පොස්ට් ....වැඩක් ගන්ඩ පුලුවන්නම් ගන්ඩ :angry::yes:


http://www.elakiri.com/forum/showthread.php?t=1621929

http://www.elakiri.com/forum/showthread.php?t=1623907



machan link eka watat ewapanko
 

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    i just got my 3rd payment

    4Wieu.jpg