

විජය_කුමාරතුංග;12516917 said:Higana yakune me gon wada karanna epa,Thopi mewain pana yanakam wada karalla sochchmak hoyanakota sudda miti ganan salli hamba karanawa![]()




මචන්, පට්ට තෑන්ක්ස් උඹේ වැඩේට, ඔන්න කියපු විදියටම මමත් reg වුනා සයිට් එකේ,, එක එක බල්ලො කියන මගුල් ගැන හිතන්න එපා මචං,
උඹේ මේ වැඩෙන් ප්‍රයෝජන ගන්න 1000 ක් දෙනාට පුළුවන්, එක නරියෙක් කෑ ගැහුවට..
ආ. තව පොඩ් සීන් එකක් හෑව්, මම මචං oDesk Readiness ටෙස්ට් එක ලියනවා ලියනවා ඉවරයක් නෑ මචං, marks ගත්තා 5 ම, ඒ වුනාට මේ යක්කු මේක add කරන්නෑනෙ මගෙ profile එකට.. මොකක්ද දන්නෑ සීන් එක නේ???
දැන් කෝ අර හිගන්නා?methana ekek ewilla boruwata kegahanwa sochchamai hambuwenne kiyala. e kiyanne uta hambuwela tiyenne sochchamai.
here look @ my wallet
![]()

elakiri bro..we will continue..Higannongen wedak nee decoy
Uba ela kiri wage wede karagena yanawa. Eka eka medin pennata nawaththanna epaa.
Methana ona tharam innawa ube support ekata.
thanx bro. rep added. +
methana ekek ewilla boruwata kegahanwa sochchamai hambuwenne kiyala. e kiyanne uta hambuwela tiyenne sochchamai.
here look @ my wallet
![]()


wow,, patta machan... all the best..!!!![]()

)කිසිම අවුලක් නැහැ PM කරන්න මට. කිසිම වෙලාවක පිට වැඩ කරන්න යන්න එපා හොදට මිනිහව අදුන ගන්නේ නැතුව. ඔයාට පුළුවන් එයාව report කරන්න, ගොඩක් newbiesලව අන්දනවා ඔය යක්කු. ඔයා බාගයක් කරන්නත් එපා, මොකද ඔයාගෙන් බාගයක් කරගෙන තව එකෙක් අන්දන් ඉතුරු බාගේ කරගනියි. පොඩි trial එකක් විතරක් කරලා පෙන්නන්න. ඊට පස්සේ hire කරගන්න කියන්න මචං.දැන් හරි මචෝ සීන් එක, උන්ගෙ සිස්ටම් අවුලක්. මං helpdesk එකේ කෑල්ලක් එක්ක වැට් එකක් දාලා වැඩේ
ගොඩට දා ගත්තා... Marks recording error ලු..
ම්... මම මචං කියපු විදියට කලා, ඉස්සරලාම කොහොමද බලන්නත් එක්ක Data Entry විතරක් දැම්මා,
පස්සෙ ලංකාවෙ සෙට් එකේ profile බලන් යද්දි තේරුනා photoshop එකත් catagory එකක් විදියට දැම්මොත් හොඳයි කියලා,
ඊට පස්සේ මං school කාලෙ කරපු item 2k දැම්මා portfolio හැටියට,
මගේ profile link එකPM kaloth මචං අවුලක් නැද්ද කියලා කියන්න පුළුවන්ද? ලොකු දෙයක්,,
ආ.. තව වූටි project එකකට වැඩක් සෙට් වුනා but ඌ සයිට් එකෙන් පිට වැඩක් කරන්න කියනවා,
මම බාගයක් කරලා පෙන්නුවා ඉතුරු ටික කරන්න නම් officialy add කරගන්න කිවුවා..
දිගටම කරන්න මචං මේක,, පට්ටම වටිනවා මචං.. all da best..!!!
කිසිම අවුලක් නැහැ PM කරන්න මට. කිසිම වෙලාවක පිට වැඩ කරන්න යන්න එපා හොදට මිනිහව අදුන ගන්නේ නැතුව. ඔයාට පුළුවන් එයාව report කරන්න, ගොඩක් newbiesලව අන්දනවා ඔය යක්කු. ඔයා බාගයක් කරන්නත් එපා, මොකද ඔයාගෙන් බාගයක් කරගෙන තව එකෙක් අන්දන් ඉතුරු බාගේ කරගනියි. පොඩි trial එකක් විතරක් කරලා පෙන්නන්න. ඊට පස්සේ hire කරගන්න කියන්න මචං.

I can send 30% you before you send the articles if you do not believe me


කිසිම අවුලක් නැහැ PM කරන්න මට. කිසිම වෙලාවක පිට වැඩ කරන්න යන්න එපා හොදට මිනිහව අදුන ගන්නේ නැතුව. ඔයාට පුළුවන් එයාව report කරන්න, ගොඩක් newbiesලව අන්දනවා ඔය යක්කු. ඔයා බාගයක් කරන්නත් එපා, මොකද ඔයාගෙන් බාගයක් කරගෙන තව එකෙක් අන්දන් ඉතුරු බාගේ කරගනියි. පොඩි trial එකක් විතරක් කරලා පෙන්නන්න. ඊට පස්සේ hire කරගන්න කියන්න මචං.

thank you
(hemadama saru ne ithin![]()
)



haha,, apitanam ema penne nathoww..![]()
1st job 1 kale $40. e feb wala. eta passe thama oya patan gaththe. hemoma bonus denne ne ban
.Employer ඔයාව hire කරගෙනද තියෙන්නේ?mchn mama aruta kiuwa liyapu articles walata payment eka ewanna kiyala, u mehema reply ekak ewala
horek wennathi ne?Code:I can send 30% you before you send the articles if you do not believe me![]()
