$Internet-Money$

dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    mchn mama aruta kiuwa liyapu articles walata payment eka ewanna kiyala, u mehema reply ekak ewala :oo:

    Code:
    I can send 30% you before you send the articles if you do not believe me

    horek wennathi ne? :nerd::nerd:

    mata nam horek kiyala penne ne. u pay karannam kiyanawa ne. odesk eken payment 1 ewanna kiyapan. ethakota kohomath ubawa hire karanna wenawa :P
     
    Feb 28, 2012
    35
    90
    0
    Sorry machan ubata bannata! mama eda ubata banala gihin ODESK eke register una. Adha thama mama mage palweni $300 bank ekata genna gaththe (odesk->mb->bank->ATM)

    Modayek wage ubata ka gahuwata sorry! Thanks For showing me a grate way to earn
     
    • Like
    Reactions: llrajitha

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ‡―BlackMagic―‡;12533847 said:
    Sorry machan ubata bannata! mama eda ubata banala gihin ODESK eke register una. Adha thama mama mage palweni $300 bank ekata genna gaththe (odesk->mb->bank->ATM)

    Modayek wage ubata ka gahuwata sorry! Thanks For showing me a grate way to earn
    එළකිරි අවුලක් නැහැ මචං. වැරැද්දක් උනා කියල පිළිගත්ත එකත් ලොකු දෙයක්. Btw Congratulations for your first payment and keep up bro
     
    Last edited:

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    ‡―BlackMagic―‡;12533847 said:
    Sorry machan ubata bannata! mama eda ubata banala gihin ODESK eke register una. Adha thama mama mage palweni $300 bank ekata genna gaththe (odesk->mb->bank->ATM)

    Modayek wage ubata ka gahuwata sorry! Thanks For showing me a grate way to earn

    Machan uba kemathi nam puluwanda kiyanna uba mona category ekenda and mokakda job eka kiyala?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එල thread එකක්. මම මුල ඉඳලම කියෙව්වා. ඉස්සරත් මට මේක මිස් වෙන්න ඇත්තේ internet money කියල ටොපික් එක තිබ්බ නිසා වෙන්න ඇති. මොකද මම ඉන්ටෙර්නෙට් මනි කියන ඒවා බැලුවෙම නෑ.

    මචන්ලා මටත් හෙල්ප් එකක් ඕන. මම ගොනාට සේ ඕන දෙයක් පුළුවන් පොරක්. මට html / css වගේ දේවල් පුළුවන්. programming ටිකක් දන්නවා.php , mysql දන්නවා. එත් මචන් මට කවදාවත් ඔදෙස්ක් කරන්න confidence එකක් තිවිල නෑ. මටම ෂුවර් නෑ මට කරන්න පුළුවන්ද බැරිද කියල. Odesk එකේ ඉල්ලලා තියෙන ජොබ්ස් දැක්කම මටම හිතෙනවා අනේ අම්මෝ කියල.

    එත් මට මෙහෙමත් හිතෙනවා, හැම කෙනාම කිසිම දෙයක් දැනගෙන කරන්න පටන් ගන්නේ නැනේ.. එත් එයාල ඉගෙන ගන්නවනේ කියල. එත් මට තියෙන ප්‍රශ්නේ තමය් කොහොමද මේවා ඉගෙන ගන්නේ කියල. freelancer කෙනෙකුට ගොඩක් දේවල් දැනගන්න වෙනවා. එත් කොහොමද?

    කවුරු හරි මට කියල දෙනවද ස්ටාර්ට් එකක් ගන්නේ කොහොමද කියල? මම 2008-2009 ඉඳන් ඔදෙස්ක් ඉන්නවා. මොකුත් කරලා නෙති උනාට. මම basic test වගයකුත් කල.
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★

    Mama photoshop witharai danne, ekath igena gaththe online course ekakin (adobe one day) Mama danata $500+ earn kala logo create karala. Start eka ganne ithin bid karala thama
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet

    Come or go kiyala karanna ganna, issellama podi dewal karanna,...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Machan posi awlak >>

    mama job ekakata apply karanakota Security Question ekak enawa ..mata mathaka na mokakda damma singer kiyala..dan mokada karanne.. ?:(:(

    Capture.JPG

    hada ganna puluwanda meaka?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එල thread එකක්. මම මුල ඉඳලම කියෙව්වා. ඉස්සරත් මට මේක මිස් වෙන්න ඇත්තේ internet money කියල ටොපික් එක තිබ්බ නිසා වෙන්න ඇති. මොකද මම ඉන්ටෙර්නෙට් මනි කියන ඒවා බැලුවෙම නෑ.

    මචන්ලා මටත් හෙල්ප් එකක් ඕන. මම ගොනාට සේ ඕන දෙයක් පුළුවන් පොරක්. මට html / css වගේ දේවල් පුළුවන්. programming ටිකක් දන්නවා.php , mysql දන්නවා. එත් මචන් මට කවදාවත් ඔදෙස්ක් කරන්න confidence එකක් තිවිල නෑ. මටම ෂුවර් නෑ මට කරන්න පුළුවන්ද බැරිද කියල. Odesk එකේ ඉල්ලලා තියෙන ජොබ්ස් දැක්කම මටම හිතෙනවා අනේ අම්මෝ කියල.

    එත් මට මෙහෙමත් හිතෙනවා, හැම කෙනාම කිසිම දෙයක් දැනගෙන කරන්න පටන් ගන්නේ නැනේ.. එත් එයාල ඉගෙන ගන්නවනේ කියල. එත් මට තියෙන ප්‍රශ්නේ තමය් කොහොමද මේවා ඉගෙන ගන්නේ කියල. freelancer කෙනෙකුට ගොඩක් දේවල් දැනගන්න වෙනවා. එත් කොහොමද?

    කවුරු හරි මට කියල දෙනවද ස්ටාර්ට් එකක් ගන්නේ කොහොමද කියල? මම 2008-2009 ඉඳන් ඔදෙස්ක් ඉන්නවා. මොකුත් කරලා නෙති උනාට. මම basic test වගයකුත් කල.

    Mama photoshop witharai danne, ekath igena gaththe online course ekakin (adobe one day) Mama danata $500+ earn kala logo create karala. Start eka ganne ithin bid karala thama

    mata wela thiyenne... ane manda ban. mata denenawa mama danna pramanaya hondatama madi kiyala.

    umba nam sira dial ekak ban. mama ara web optimize karana ekath kiyawanawa. mage blog ekak dagaththama hari oka optimize karanna puluwan ethakota elakiri wage. Odesk eke logo design karanawada?

    Come or go kiyala karanna ganna, issellama podi dewal karanna,...

    oya odesk karanawada? PHP/ web design? ado mama danne hena tikay kiyala mata hema welema hithenawa banz.... sirawata, kohomada me anik mama wagena aya karanne... matath hena gahapan kiyala php project walata bid karanna hithila thiyenawa. wena kasi kabal job walata bid karalath thiyenawa. eth job ekak awith na...