25000 ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද? ගන්න හිතාගෙන ඉන්නෙ Samsung Galaxy Ace 3 Duos එකක්.. ඒක හොඳයිද නැත්නම් මොකක්ද ගන්න හොඳ? help එකක් දෙන්න
meka keeyada? 25000 ganna puluwanda?![]()

meka keeyada? 25000 ganna puluwanda?![]()
ඩයල්කොම් එකේ 30,000. එකේ කොහොමත් ගාන වැඩි නිසා ඊට දෙතුන් දාහක් අඩුවෙන් හොයාගන්න පුළුවන් වෙයි. දැනට ඔය ගානට තියන හොඳම ඇන්ඩ්රොයිඩ් මොබයිල් එක.
e taram salli na mhn, gedarin illanath ba mama tama study karana nisa.. ekai athe thiyana ganata ganna baluwe.
eccara salli naa mchn uparima 25 tiyenne. galaxy ace 3 eka hodaida?

35ක් වෙන්නේ ඩුවල් සිම් හරි ඉන්ටර්නල් මෙමරි එක හරි වැඩි එකේ(දෙකෙන් කෝකද කියල ෂුවර් නැ). මේ තියෙන්නේ මම කිව්වා වර්ෂන් එක.

ACE 3 eka hodai.... PHone eka speed battery Hodai... front camera low light aul back camera eka nam hodai... wediya customize karanne netham jiwitha kalema ekama ui eka diha balagena inna one nam wediya games apps danne netham Lumia ekak ganna ekath hodai....
Poddak huawei 3C eka balanna ekath hodai
widows phones walata asawak na machan android ekak ganna one.. ace 3 eka awulak naha neda oya pawichichi karala tiyanawada

Ekama aula machan tft display ekak enne... ekath ganak ne hebei...