what is the best mid range phone?

kasunr92

Member
Jun 28, 2014
79
3
0
25000 ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද? ගන්න හිතාගෙන ඉන්නෙ Samsung Galaxy Ace 3 Duos එකක්.. ඒක හොඳයිද නැත්නම් මොකක්ද ගන්න හොඳ? help එකක් දෙන්න
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    25000 ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද? ගන්න හිතාගෙන ඉන්නෙ Samsung Galaxy Ace 3 Duos එකක්.. ඒක හොඳයිද නැත්නම් මොකක්ද ගන්න හොඳ? help එකක් දෙන්න

    Motorola Moto G
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    meka keeyada? 25000 ganna puluwanda? :confused:
    :no:
    බැහැ මචං ,,,
    ලංකාවේ ඕක 35ක් වගේ වෙනවා

    motorola-moto-g-1.jpg

    http://www.gsmarena.com/motorola_moto_g-5831.php
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    meka keeyada? 25000 ganna puluwanda? :confused:

    ඩයල්කොම් එකේ 30,000. එකේ කොහොමත් ගාන වැඩි නිසා ඊට දෙතුන් දාහක් අඩුවෙන් හොයාගන්න පුළුවන් වෙයි. දැනට ඔය ගානට තියන හොඳම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Last edited:

    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    ඩයල්කොම් එකේ 30,000. එකේ කොහොමත් ගාන වැඩි නිසා ඊට දෙතුන් දාහක් අඩුවෙන් හොයාගන්න පුළුවන් වෙයි. දැනට ඔය ගානට තියන හොඳම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එක.

    e taram salli na mhn, gedarin illanath ba mama tama study karana nisa.. ekai athe thiyana ganata ganna baluwe.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    e taram salli na mhn, gedarin illanath ba mama tama study karana nisa.. ekai athe thiyana ganata ganna baluwe.

    එහෙමනම් මේ සයිට් එකට ගිහින් ඔයාට ඕනේ මිල රේන්ජ් එක දීල එන ඒවා බලන්න.
    http://www.dialcom.lk/MobilePhones.php

    ඔකේ ගාන කොහොමත් වැඩියි. ඒකනිසා ඔකේ තියනවට වඩා අඩුවට ගන්න පුළුවන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    eccara salli naa mchn uparima 25 tiyenne. galaxy ace 3 eka hodaida?
    :D
    එහෙනම් ඉතින් nokia lumia 625තමයි බන්
    සුපිරිම බාන්ඩේ
    ඇන්ඩ්රොයිඩ් ගන්නවා නම් 50000වත් උඩ ෆෝන් එකක් ගන්න ඕනි බන්
    පහල ගණන්වල එව්වා සවුත්තුයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    35ක් වෙන්නේ ඩුවල් සිම් හරි ඉන්ටර්නල් මෙමරි එක හරි වැඩි එකේ(දෙකෙන් කෝකද කියල ෂුවර් නැ). මේ තියෙන්නේ මම කිව්වා වර්ෂන් එක.
    :D
    එහෙමත් එකක්ද
    nokia lumia එකත් පට්ට බන්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ACE 3 eka hodai.... PHone eka speed battery Hodai... front camera low light aul back camera eka nam hodai... wediya customize karanne netham jiwitha kalema ekama ui eka diha balagena inna one nam wediya games apps danne netham Lumia ekak ganna ekath hodai....
    Poddak huawei 3C eka balanna ekath hodai
     
    widows phones walata asawak na machan android ekak ganna one.. ace 3 eka awulak naha neda oya pawichichi karala tiyanawada
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    widows phones walata asawak na machan android ekak ganna one.. ace 3 eka awulak naha neda oya pawichichi karala tiyanawada

    office eke yaluwekge ekak mama pavichi karanawa porata wena phone 2k thiyenawa ... ... mage thiyenne LG lte ekak... Ace 3 eka aulakma ne ban 4G Hodatama Weda.... wifi hodai... Okkoma option hodai denata 6month wage wenawa phone eka gatha widihatama speed thiyenawa... :yes::yes: Ekama aula machan tft display ekak enne... ekath ganak ne hebei...
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    moto g eka kohon hari genna ganna puluwana nam oya ganata ganna puluwan neththam 30-35 athara thama
    umbage budget ekata lumia 630 wage ekakata palayan
    sony or samsung gannawanam umbe gana poddak wedi karanna one