මගේ බඩ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල පල යන්න බොරු නොකිය. චූ කරන්නේ, කන්නේ බොන්නේ පුටුවෙන් නැගිටින්නේ නැතිවද? :P:P සච්චක බමුණාගේ වගේ මගෙත් බඩට යකඩ පටි ඔතන්න වෙයිද මන්ද.
    ඉතිං යකෝ ඒවට මහ වෙලාවක් යනවයි.. දවසින් වැඩි හරියක් ඉන්නෙ පුටුව උඩ තමා..:dull: එහෙම හැමෝගෙමත් බඩ එන්නන නැහැ බං..:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතිං යකෝ ඒවට මහ වෙලාවක් යනවයි.. දවසින් වැඩි හරියක් ඉන්නෙ පුටුව උඩ තමා..:dull: එහෙම හැමෝගෙමත් බඩ එන්නන නැහැ බං..:sorry:

    අනේ මන්ද බං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    5යි 8ක්?? නිකමට අහන්නේ, මොකක්ද බන් උබ පාවිච්චි කාරන වාහනේ?

    ගෑනුත් ඉන්න තරමක් ඉන්නේ අඩි 5ට අඩු කොට මොඩල්නේ. කොහෙන්ද බන් කෙල්ලෙක් හොයාගත්තේ?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;16968768 said:
    5යි 8ක්?? නිකමට අහන්නේ, මොකක්ද බන් උබ පාවිච්චි කාරන වාහනේ?

    ගෑනුත් ඉන්න තරමක් ඉන්නේ අඩි 5ට අඩු කොට මොඩල්නේ. කොහෙන්ද බන් කෙල්ලෙක් හොයාගත්තේ?

    කවුද කිවුවේ 5 යි 8 ක් කියල. මම 6යි 8ක්. මාතර ගාල්ල පැත්තේ ඇවිත් බලන්න ලස්සන උස කෙල්ලෝ ඉන්නේ ඒ පැත්තේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුද කිවුවේ 5 යි 8 ක් කියල. මම 6යි 8ක්. මාතර ගාල්ල පැත්තේ ඇවිත් බලන්න ලස්සන උස කෙල්ලෝ ඉන්නේ ඒ පැත්තේ.

    වැරදුනා.:baffled::baffled: 6යි 8ක් තමා..

    මොකක්ද උබ පදින කාර් එක?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    පේනවනේ යටින් දාල තියෙන එක.

    ලස්සන කෑලි ටික නිසාමයි දෑම්මෙ. කෑලි බලන්න දාල තියෙන්නේ. අනිත් එක ඕව කරන්න වෙලාවකුත් එපයි මට. මම බිකිනි අඳින්නෙත් නැහැනේ.:P:P:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;16968795 said:
    වැරදුනා.:baffled::baffled: 6යි 8ක් තමා..

    මොකක්ද උබ පදින කාර් එක?

    කාර් එකක යන්න තියා බස් එකක වත් යන්න බැහැ ඔලුව වහලේ වදිනවා.:D:D අනිත් එක රේසින් කාර් එකක යනවා වගේ ස්ටියරින් වීල් එක කකුල් දෙක මැද්දේ තියන යන්න වෙන්නේ. වෑන් එකක් තමයි ගන්න හිතන ඉන්නේ.