ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද යකෝ නාකි :angry: ඕවත් fan ද?:P

    30616d1335674367-sale-gto-tumblr_lzvuhehchg1r96ee5o2_500.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබ දන්නේ නැ කෙල්ලට මාව හයියෙන් අල්ල ගන්න කියලා පොඩි දේටත් පට්ට විදියට brake ගහලා ගන්න fun එක. :D

    කුක්කුව පිටේ වදිනකොට ආතල් නේ.. :P
    උඹ කෝමත් ලෑලි සීට් නේ.. ඕක කෝමත් කෙල්ල කරේ මොඩල්.. :yes:
    ඔයිට නරකද කෙල්ලට බයිසිකෙල් පදින්න කියලා උඹ කෙල්ලව බදන් ගියොත්.. :yes: :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :yes::yes::yes::yes:

    සිරා කතාව .. ආතල් එකේ පාඩුවෙ යන එක තරම් සැනසීමක් තවත් නෑ ;)


    :yes: :yes: :yes:
    අනිවා බං.. :love:
    කම්මැලි වෙලාවට මහ රෑට බයිසි‍කලේ 20ට විතර යන ආතල් එක තමා සුපිරිම...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔයිල් ඇනේ හයිවෙන කෑල්ලේ පොට කපලා ලොකු ඇණයක් දැම්මා සිංහලු..:cool:

    අඩේ මේ අර වලතර මාමගෙ ගෙදර යන්න සෙට්වෙලා ඉන්න පොරවල් ඔන්න පොලු තියන්න බෑ හරිය..:angry::angry:

    අනීවා සෙට්වෙයල්ල...:yes::yes:

    :rolleyes:
    මන්න පාරක් කාල වරෙන්.... :baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබල ඔයිල් ගැන කතා වෙනව මගේ බයිසිකලේ අන්තිමට ඔයිල් මාරු කරන්න ඇත්තේ මීට අවරුදු 10ට විතර කලින් :dull:

    පුස් බයිසිකලයක් වෙන්නැති නේ ??? :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: :yes: :yes:
    අනිවා බං.. :love:
    කම්මැලි වෙලාවට මහ රෑට බයිසි‍කලේ 20ට විතර යන ආතල් එක තමා සුපිරිම...

    මටනම් ඔච්චර හෙමින් යන්න බෑ... :dull:රෑට 80න් එහා යන්නත් බැරුව තිබ්බෙ HID එක ඕෆ් වෙනවා..:rofl: අද හැදුවා හරි ඇති ඒකනම් දැන්..:yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මටනම් ඔච්චර හෙමින් යන්න බෑ... :dull:රෑට 80න් එහා යන්නත් බැරුව තිබ්බෙ HID එක ඕෆ් වෙනවා..:rofl: අද හැදුවා හරි ඇති ඒකනම් දැන්..:yes:

    මම නම් කම්මැලි වෙලාවට යනවා බං..
    අනික ගාලු පාරේ නේ..
    හයියෙන් යන්න බෑ බං උදේටයි රෑටයි..
    පස්ට හීතලයි.. :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ජංගියක් දැක්කහම බඩු පහ වෙන උඹලා ගැන කුමන කතාද බං...... :lol:

    දුවේ කියලා කතා කරන්න ඕන එවුන්ට පැනි හලන එකෙක්නේද මේ කියවන්නේ....:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුක්කුව පිටේ වදිනකොට ආතල් නේ.. :P
    උඹ කෝමත් ලෑලි සීට් නේ.. ඕක කෝමත් කෙල්ල කරේ මොඩල්.. :yes:
    ඔයිට නරකද කෙල්ලට බයිසිකෙල් පදින්න කියලා උඹ කෙල්ලව බදන් ගියොත්.. :yes: :yes:

    :rofl: ජබෝක්..... මොරටුවෙන්........ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුවේ කියලා කතා කරන්න ඕන එවුන්ට පැනි හලන එකෙක්නේද මේ කියවන්නේ....:rofl:

    එකයි එහෙනම් ඔය කඩේට කෙල්ලෝ යන්නේ නැත්තේ :P
     
    Status
    Not open for further replies.