හ්ම්.. ඕවයෙ ඇත්තක් ඇති බං.. ඒත් ගොඩක් ඉන්නෙ හොරු.. බලපං නිවාඩු පාඩුවෙ බැලුම්ගල චැනල් එක.. හිනාකාලා මැරෙනවා.. මම නම් තවම ඔය දේවල් කරලා නැහැ.. සාස්තර, අංජනම් මොකුත් බලලා නෑ..
uba kiyanne mama mage hadahana wath balala ne.හ්ම්.. ඕවයෙ ඇත්තක් ඇති බං.. ඒත් ගොඩක් ඉන්නෙ හොරු.. බලපං නිවාඩු පාඩුවෙ බැලුම්ගල චැනල් එක.. හිනාකාලා මැරෙනවා.. මම නම් තවම ඔය දේවල් කරලා නැහැ.. සාස්තර, අංජනම් මොකුත් බලලා නෑ..

uba kiyanne mama mage hadahana wath balala ne.
onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa![]()
eth fun ekata.
eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
e hebei mama podi kale.dan inne godak durata horu.
uba kiyanne mama mage hadahana wath balala ne.
onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa![]()
eth fun ekata.
eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
e hebei mama podi kale.dan inne godak durata horu.
ape muthun mittho...tamange daruwantawath ugannapu nathi saasthara tiyenawa machan..e dewal dunne nattheewa anawasya widihata use karana hinda.(karai kiyala)ඔව් බං ඕවයෙ ඇත්තක් නැතිවෙන්න බෑ.. තියෙනවා.. ඒත් හොරු නිසා ඒ දේවල් බොරුවක්ම වෙලා තියෙන්නෙ.. ඒකයි අවුල..
aanna ekai seen eka.mama dakune machan.podi kale seen witharai matanam mathaka.uba kiyanawa wage e patthe inna daksha meni kenek matath aruden saathara kiwwa.gedara giyama.ape ammala ithin modai meniyonta damaagena wadinawa attha kiyanne kiya kiya.matanam full hina.උඹ මේ කේන්දර ගැන කියපු නිසා මේ කතාව මතක් වුනේ.. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්ධියක්.. ඌ කරපු ලව් එකට ගෙවල් වලිනුත් කැමැත්ත ලැබිලා ඔක්කෝම සෙට් වෙලා තියෙද්දි පොරොන්දම් බලද්දි කියලා මේ දෙන්නා ගැලපෙන්නෙ නැහැ.. බඳින්න යන කෙනාගෙන් දුවට අපලයි..අනික මෙයාලට දරුපල නැහැ.. කසාඳෙ කරන්න එපා කියලා.. පස්සෙ බං කසාඳෙ නවතින්න ආවා.. මුන් දෙන්නා කරපු වැඩේ පැනලා ගියා අන්තිමේ.. මොන හෙනයක්වත් නෑ උන් දෙන්නා යසට ඉන්නවා.. දැන් දරුවෙකුත් ඉන්නවා.. මූ තවත් තැනකින් ඔය හදහන් දෙක දීලා බලවලා තිබුණා.. එතනදි කියලා තිබුණා ගැලපෙනවා ප්‍රශ්නයක් නෑ කියලා.. ඔන්න ඕකයි බං අවුල.. එක එකා කියන්නෙ එක එක දේවල්.. කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා හිතාගන්න බෑ..
ගොඩක් දුරට මෙහෙමත් වෙනවා. එයාල ලඟ ඉන්න භූත ආත්ම ආධාරයෙන් එයාල අපේ හිත කියවනවා. ඊට පස්සේ ඒව අපිට කියනවා. අපිට හිතෙන්නේ මාර වැඩ්ඩෙක් කියල. අන්තිමේදි ඌරගෙ මාළු ඌරගේ ඇගේම තියල කපල![]()
![]()
![]()


oka thamai aththaehema seen tiyenawa..oka thamai aththa
ehema seen tiyenawa..
uba Ghost film eka balala tiyenawa ne?
yaksha, dewa ,pretha kiyana tunenama weda gattha minissuth innawa hebei.
manokaya gena uba dannawada?
meka loku maarthrukawak ban.


macho mata mehema kathavak kiyanava ahila thiyenavaජමාල්;16969585 said:සිරාවට..අනේ මන්ද..උබටත් අදහසක් නැද්ද බන් ඒ කොහොමද කියන්නේ කියල.???![]()






ade fatta kathavakne bnPlane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,
ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,
වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,
ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවාඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා
![]()
![]()
![]()
![]()
![]()
මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්නඑදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..
ade fattane bn...මං හිතන්නේ ඉන්දියාවේ ගොඩක් දිස්ටි ලංකාවට වැඩ. ලංකාවේ දිස්ටි ඉන්දියා, මාලදිවයින් වලට වැඩ. සමහර දිස්ටි වල රේන්ජ් එක වැඩි. extended range දිස්ටි තියෙනවා කියල ඒ ගැන දන්නා පොරක් කිව්ව හැබැයි රේන්ජ් එක වැඩි දිස්ටි දුර යද්දී හැසිරවීමේ බලය අඩු වෙනවලු SNR අඩුවීමක්. අන්තර් මහද්වීපික දිස්ටි තියෙනවා කියනවා එකක් අපිට ඔස්ට්‍රේලියාවට වගේ උනත් යවන්න පුළුවන් කියලයි ගුරාල කියන්නේ. එත් බලය අඩුයි.
ඔයා කිව්වා වගේ පිටරටවල දිස්ටි වෙනස්. ලංකාවේ තව විදිහක්. ලංකාවේ ඉන්දියාවේ එකම වගේ. වරක් ඇමරිකාවේ දිස්ටි ගැන දන්නා බුවෙක් සෙට් උනා (ඔන්ලයින්) පොරලගේ දිස්ටි වෙනස්ලු. පොර කියන විදිහට ඒ දිස්ටි ඇමරිකාව, ඇලස්කාවට සහ කැනඩාවට වැඩ. අනිත් රටවලට compatible නැතිලු.
සාඩම් හුසේන්, බින් ලාඩන් එහෙම ඉන්න තැන හොයා ගට්ටේ දිස්ටි යවල කියල කියනව. ඕව ගැන හොයන්න වෙනම සෙට් එකක් පෙන්ටාගනයේ ඉන්නවලු.
දකුණු ඇමරිකාවේ නම් ඕව කරන සුපිරි වැද්දෝ ඉන්නව. ඔය පේරු වල එහෙම ඕව බහුලයි.





macho kiyapankoo ubat avechcha seen tika apitath danagannauba kiyanne mama mage hadahana wath balala ne.
onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa![]()
eth fun ekata.
eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
e hebei mama podi kale.dan inne godak durata horu.
Me machan oken badinna inna kella gena ehema kiyanna barida danne na neda? badinna hithagena inna kellawa marry karanna puluwan wei da,bari wei da wage ? Sirwata ahanne,
Man set wela inna kellata Gedarin A heti kemettak na ban,Ohoma ekak wath balala me magula hari yai da nadda kiyala bala ganna![]()

aniwa gihin balapan..hariyata kiwwoth awilla kiyapan machan..wadi ganak yanneth nane..

macho mata mehema kathavak kiyanava ahila thiyenava
eka minihekta davasak hinayak penunalu,e hine e manussayage maruna nada keneklu unne.eya u langata avilla kivvalu "ubata varamak dennam eka araganin kiyala"
me miniya muladi baya vela hondatama,meka ganna kohomavath kamathi une nalu.eth digin digatama ohoma hina penna gatthalu.anthimata uta epama vela vadeta kamathi vela.u hinenma ahala kohomada mn oka karanne mn danne nane ova kiyala...
ethakota e malagiya pranakaraya kiyala thiyenava"hamadema mn kiyannam ubata,ubata thiyenne distiya gannai" thava issellama kohoda mnda thiyena devalekata gihin barayakda koheda venna kiyala. u eva okkoma kalata passe podi devalayak hadala hinen kivva vidiyata distiyak aragena satthara kiyanna patan aran bn...
hamoma kiyanne malagiya kenek udav karanava kiyalai bn..oka mulma davs valai karanna puluvan mn danna vidiyata. e varama thiyena kale athulatha uta atthatama satthare kiyanna puluvanlu.varama ivara unata passe e hakiyava enne nalu..
samahara un karanne varama ivara unath sadda nathuva boruvata vade karagena yanava bn.. salline bnn ithinnn
habai ithin meva piliganna bari godakma inne horu nisa bn![]()

මරු ආතල් අපිට පොඩි කලෙ එහෙම් ගියාම
පොඩි වීල් පාක් එකකුත් ඇතු උනා හංදියේ
පට්ට පට පට,