ELAKIRI MIN MADURA

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නිතියෙන් තහනම්
    නමුත් මම හදලා තියනවා මාර ඉක්මනට මැරෙන මාලුවෙක් මම හය දෙනෙක් ගෙනාවා 5ක්ම මලා එකෙක් නම මාස දෙක තුනක් හිටියා මෙයාල ජිවත් වෙන්නෙ ගලා යන දිය පාරවල් වල නිසා ටැංකි පරිසරයට එතරම් ගැලපෙන්නෙ නැ ටැංකි වල බොකරගත්තොත් හරි
    මෙයත් එක්ක මම ගෙනාවා ලේ තිත්ත්යො දෙන්නෙක් උන් දෙන්නනම් සැහෙන කාලයක් හිටියා මාර ලස්සන මාලුවෙක්

    mamath ලේ තිත්ත්යො athi karala thiyanaw. un nam bo karanna puluwan boralu wage tank eka pathulata dala pirisidu wathura thiyanam bo wenawa :yes::yes:
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    patta,... owa nuwara paththe diya paarawal ayinwala oona tharam tiyanawa neda ban,.. :(:(

    Crypt Walkeri..

    mata negombo walata genna ganna widiyak nadda?? :sorry:

    walkeri !!!!!!! (ubata kawada hari okka hariyatama danaganna puluwan wei!! mr google)...
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ela ela. innawa ban dola paraka. ona tharama allaganna puluwan. api dawasak 10k withara alluwa. aye dala awa baya nisa.. :dull::dull::dull: bulath hapayo thal kosso ehemath innawa :yes::yes:

    තල් කොස්සෝ ඕනි නම් කියපන් මම දෙන්නම් 100 ක් විතර ඕනිනම්:P

    Belontia_signata.jpg
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තල් කොස්සෝ ඕනි නම් කියපන් මම දෙන්නම් 100 ක් විතර ඕනිනම්:P

    Belontia_signata.jpg

    ado mama sira tank ekak gahanna inne okkoma lankawe fresh water fishes danne.. tank eka haduwata passe ennam ubalage gewal paththe :P:P
    hal mal dandi inneth ubalage paththe spot ekaka thamai ;)
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    topila parisaraya winaasha karanawa..... kalaawala hadena plants galawala aduwata wikunana unta henama gahanna onna!!!!
    අනෙ බන් මුන් පැල මහා පරිමානයැන් ගලවලා රට පටවන්නෙ නැනෙ නිකන් තියන පැල ටිකක ගලවලා ටැංකි වල හදාගත්තා කියල මහ ලොකු පරිසර විනාශයක් වෙන්නෙ නැ බන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනෙ බන් මුන් පැල මහා පරිමානයැන් ගලවලා රට පටවන්නෙ නැනෙ නිකන් තියන පැල ටිකක ගලවලා ටැංකි වල හදාගත්තා කියල මහ ලොකු පරිසර විනාශයක් වෙන්නෙ නැ බන්

    Muta ridia ban eyi kunu kolleta plants denawane:rofl:
    Chritsmas moss nikan denawa:P
    Ado henagahanna ona gini ganan ganna untane ban .owa nikan hadena gasne.
    Oya plants gal asse ton ganak athi ban.welawak nahane hoyanna yanna.:rolleyes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැල ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනා

    පැල ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනා

    Common Name: Hornwort

    Scientific Name: Ceratophyllum demersum

    Light: Very Low to Very High

    Co2: Not essential to growth

    Level of Difficulty: Very Easy

    1499hornwort.JPG


    Common Name: Nana
    Scientific Name: Anubias barteri var. nana
    Light: Very Low to High
    Co2: Not essential to growth
    Difficulty: Very Easy

    1499Anubias_barteri_var_nana_3.JPG


    Common Name: Rotala rotundifolia (indica)

    Scientific Name: Rotala rotundifolia (indica)

    Light:Medium to Very High

    Co2:Not essential to growth

    Level of Difficulty: Easy

    1499Indica_top_crop3.jpg


    Common Name: Java Fern, Windeløv

    Scientific Name: Microsorum pteropus "Windeløv"

    Light:Very Low toMedium

    Co2:Not essential to growth

    Level of Difficulty: Easy

    1499Windelov_close_up.JPG


    Common Name: Stargrass

    Scientific Name: Heteranthera zosterifolia

    Light: Medium to Very High

    Co2: Not Essential to growth

    Level of Difficulty: Easy

    1499stargrass2.JPG


    Common Name: Giant Bacopa*
    Scientific Name: Bacopa caroliniana
    Light: Low to Very High
    Co2: Not essential to growth
    Level of Difficulty: Easy

    1499bacopa.jpg

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    පැල ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනා

    Common Name: Hornwort

    Scientific Name: Ceratophyllum demersum

    Light: Very Low to Very High

    Co2: Not essential to growth

    Level of Difficulty: Very Easy

    1499hornwort.JPG


    Common Name: Nana
    Scientific Name: Anubias barteri var. nana
    Light: Very Low to High
    Co2: Not essential to growth
    Difficulty: Very Easy

    1499Anubias_barteri_var_nana_3.JPG


    Common Name: Rotala rotundifolia (indica)

    Scientific Name: Rotala rotundifolia (indica)

    Light:Medium to Very High

    Co2:Not essential to growth

    Level of Difficulty: Easy

    1499Indica_top_crop3.jpg


    Common Name: Java Fern, Windeløv

    Scientific Name: Microsorum pteropus "Windeløv"

    Light:Very Low toMedium

    Co2:Not essential to growth

    Level of Difficulty: Easy

    1499Windelov_close_up.JPG


    Common Name: Stargrass

    Scientific Name: Heteranthera zosterifolia

    Light: Medium to Very High

    Co2: Not Essential to growth

    Level of Difficulty: Easy

    1499stargrass2.JPG


    Common Name: Giant Bacopa*
    Scientific Name: Bacopa caroliniana
    Light: Low to Very High
    Co2: Not essential to growth
    Level of Difficulty: Easy

    1499bacopa.jpg


    plants gana hoyanawa math:love:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මන් ලග මොසැම්බික් මාළු සෙට් එකක් ඉන්නවා සමහර උන් අගල් 7 වඩා ලොකු උන්
    මට මුන් ටික විකුණා ගන්න ඕනේ ..
    ගන්න කැමති අය කියන්න ගම්පහ අවට...
    පොකුණකට වගේ නම් නියමයි ..හොද ලොකු නිරෝගී මාළු 10 ක් විතර ඉන්නවා
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    mama ubata kiwwe machan , Alagalla paththe gal paamula thiyenne

    mata ewanna kramayaka kiyanna , mam defaa ewannam :yes:

    wet karala resealable plastic packet ekakata daala post eke ewanna barida ban? :confused:

    mama ubata full cost ekakma gewannam,.. (plants value+postage) :cool::cool:

    Z0086_0.JPG


    ebay එකෙන් එවන්නෙත් මේවල දාල තමයි,....;)
     
    Last edited: