Best Hard Disk Manufacturer : Vote Here

Best Hard Disk Manufacturer : Vote Here

  • Western Digital (WD)

    Votes: 62 56.4%
  • Hitachi

    Votes: 17 15.5%
  • Toshiba

    Votes: 6 5.5%
  • Samsung

    Votes: 10 9.1%
  • Seagate

    Votes: 15 13.6%

  • Total voters
    110

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාඩ් ඩිස්ක් නෙවේ, මොන දේත් සාපේක්ෂයි බං..... මට නම් ඔය එක ජාතියක්වත් අවුලක් වෙලා නෑ ගොඩක්...... :)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    ටොෂිබ 500/1000 හාර්ඩ් එකක් ගට්ට නේද ?
    එක වැඩකරද්දී ස්ලෝ උනා පස්සේ ස්ටක් උනා නේද
    හාර්ඩ් එකේ බල්බ් එක දිගටම පත්තු වෙලා ස්ලෝව් උනා නේද
    bad සෙක්ටර් ආව නේද ?

    ටොෂිබ පරණ බැජ් එකේ හාර්ඩ් ඔක්කොගෙම වගේ ෆෝල්ට් එකක් තිබ්බ

    අඩේ සිරාවටම හරි බන්.මල රෙද්දක් උන බන්.තුන් පාරක් වරන්ට්‍ය් ක්ලෛම්කලා ඒත් එහෙමයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාඩ් ඩිස්ක් නෙවේ, මොන දේත් සාපේක්ෂයි බං..... මට නම් ඔය එක ජාතියක්වත් අවුලක් වෙලා නෑ ගොඩක්...... :)

    අනේ මේ මගෙන් අහගන්න තමා...:angry::angry:

    ලැජ්ජ නැතුව කියවන හැටි විතරක් මූ...:angry::angry::angry:

    ටොෂීබා හාඩ් ගූ හැත්තෑවයි...:angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    අඩේ සිරාවටම හරි බන්.මල රෙද්දක් උන බන්.තුන් පාරක් වරන්ට්‍ය් ක්ලෛම්කලා ඒත් එහෙමයි.

    අලුත් හාර්ඩ් එකක් නෙවීද දුන්නේ ?
     
    Alvero

    Member
    Aug 3, 2014
    20
    4
    0
    පොඩි උපදෙසක් , Hard disk එකක ආයු කාලය හරියටම කියන්න බැහැ ,සාමාන්යෙන් අවු 5 -10 ක් වෙනවා , කොහොම උනත් මාස කීපයකට වරක් වත් පොඩ්ඩක් dust blow කරලා තියන්න ,(සමහර චොම්පුටෙර් casing ඇතුලේ dust තට්‌ටු බැදිලා) , සමහර coputer desks හෙල්ලෙනවා වැඩකරනකොට , එකත් එචර හොඳ දෙයක් නෙවෙයි.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පොඩි උපදෙසක් , Hard disk එකක ආයු කාලය හරියටම කියන්න බැහැ ,සාමාන්යෙන් අවු 5 -10 ක් වෙනවා , කොහොම උනත් මාස කීපයකට වරක් වත් පොඩ්ඩක් dust blow කරලා තියන්න ,(සමහර චොම්පුටෙර් casing ඇතුලේ dust තට්‌ටු බැදිලා) , සමහර coputer desks හෙල්ලෙනවා වැඩකරනකොට , එකත් එචර හොඳ දෙයක් නෙවෙයි.
    watina advice akak
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපි ඉතින් විකුණන එවුන් නේ .... WD තමයි ඉතින් ..... වොරන්ටි එන්නේ කලාතුරකින් .......

    උපදෙස් ....

    දැන් ඉස්සර වගේ නෙවෙයි හාර්ඩ් ඩිස්ක් හදන වියදම වැඩි නිසා ... හාර්ඩ් ඩිස්ක් කොලිටි එක අඩු කරල තියෙන්නේ ... වැඩිය සෙල්ලම් දාන්න බෑ ... පාඩුවේ තියෙන්න අරින්න ඕන .... පවර් එක ස්මුත් තියෙන්න ඕන ..(ඒ කියන්නේ ලඩි පවර් සප්ලයි දාන්න එපා ) ... ගලව ගලව වේස කමේ අරන් ගියොත් ඉවරයි ... බඩුම තමා ....
    :yes::yes::yes::yes:
     
    :eek:mage maxtor eka pen eka wage ....kisima salakillak na.....kawadawath ups ekak use karala na........power cut onatharam.......:baffled::baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජේමිස්බන්ඩා007;16971657 said:
    maxtor දැන් එන්නෙ නැද්ද බන්:oo::oo:

    ne ban, Maxtor eka thamaya Segate la gaththe, Segate la gaththata passe quality eka nethi una.