ටොෂිබ 500/1000 හාර්ඩ් එකක් ගට්ට නේද ?
එක වැඩකරද්දී ස්ලෝ උනා පස්සේ ස්ටක් උනා නේද
හාර්ඩ් එකේ බල්බ් එක දිගටම පත්තු වෙලා ස්ලෝව් උනා නේද
bad සෙක්ටර් ආව නේද ?
ටොෂිබ පරණ බැජ් එකේ හාර්ඩ් ඔක්කොගෙම වගේ ෆෝල්ට් එකක් තිබ්බ
හාඩ් ඩිස්ක් නෙවේ, මොන දේත් සාපේක්ෂයි බං..... මට නම් ඔය එක ජාතියක්වත් අවුලක් වෙලා නෑ ගොඩක්......![]()









අඩේ සිරාවටම හරි බන්.මල රෙද්දක් උන බන්.තුන් පාරක් වරන්ට්ය් ක්ලෛම්කලා ඒත් එහෙමයි.
watina advice akakපොඩි උපදෙසක් , Hard disk එකක ආයු කාලය හරියටම කියන්න බැහැ ,සාමාන්යෙන් අවු 5 -10 ක් වෙනවා , කොහොම උනත් මාස කීපයකට වරක් වත් පොඩ්ඩක් dust blow කරලා තියන්න ,(සමහර චොම්පුටෙර් casing ඇතුලේ dust තට්ටු බැදිලා) , සමහර coputer desks හෙල්ලෙනවා වැඩකරනකොට , එකත් එචර හොඳ දෙයක් නෙවෙයි.




අපි ඉතින් විකුණන එවුන් නේ .... WD තමයි ඉතින් ..... වොරන්ටි එන්නේ කලාතුරකින් .......
උපදෙස් ....
දැන් ඉස්සර වගේ නෙවෙයි හාර්ඩ් ඩිස්ක් හදන වියදම වැඩි නිසා ... හාර්ඩ් ඩිස්ක් කොලිටි එක අඩු කරල තියෙන්නේ ... වැඩිය සෙල්ලම් දාන්න බෑ ... පාඩුවේ තියෙන්න අරින්න ඕන .... පවර් එක ස්මුත් තියෙන්න ඕන ..(ඒ කියන්නේ ලඩි පවර් සප්ලයි දාන්න එපා ) ... ගලව ගලව වේස කමේ අරන් ගියොත් ඉවරයි ... බඩුම තමා ....![]()
mage maxtor eka pen eka wage ....kisima salakillak na.....kawadawath ups ekak use karala na........power cut onatharam.......

Maxtor is the best




ජේමිස්බන්ඩා007;16971657 said:maxtor දැන් එන්නෙ නැද්ද බන්![]()