කවුද බන්ඔන්න තව එකෙක් වින්ඩෝස් ෆෝන් එකක් අරගෙන...... අර අනිකා වගේම ෆොටෝ නාවයිද දන්නේ නෑ.....![]()
![]()
MALAYO BALAPAN ADA KADEA VAHALA ATHI.....![]()

එහෙම තමයි බන් බෙස්ට් ප්ලේස්...ඕක ඇරල තියෙන්නේ කන කැස්බෑවා අහවල් එකෙන් ඒලිය බලනවා වගේ තමා..
පුදුම වෙන්න දෙයක් නෑ...![]()


sitimi....![]()

අනිකත් එයි.... දෙන්නටම මට මතක නෑ තියරිය ඈප්ලයි වෙලා නිසා අවුලක් නෑ......

මේ දැන් මෙහේ ඈවිත් ගියේ..... 
මේ දැන් මෙහේ ඈවිත් ගියේ.....
![]()



කිඹුලා........? අද...........? මේ දවල් වරුවේ......? උඹේ ෂොප් එකට........?
මම අද ෂෝර්ට් ලීව් දාලා කලින්ම ගෙදර යනවා....... හවසට වහියි නාගසලන් වෙන්න.......
වෙන කොහෙද යන ගමන් ආවේ......
