EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: වෙන කොහෙද යන ගමන් ආවේ...... :D

    ඒ නිසා වහින එකක් නෑ..... :P

    ආහ්හ් එහෙනම් කමක් නෑ....... නැත්නම් මම මේ වැඩ රාජකාරි ඔක්කොම පැත්තකට දාලා තුනාමාරට ගෙදර යන්නයි හිටියේ....... :yes::yes:
     
    facebook-weekend-post-31-week-hiru-gossip_%20(9).jpg
    :yes::yes:
     
    එහෙනම් උඹ කඩේ වහලා දානවා සදහටම....... :P:P

    මුගෙ වහපු කඩෙ තියෙන බිස්නස් ටිකටත් කෙලවන්න අන්න පිට්ටුගල අරන්ගලට හෑරෙන පාර ගාව දාලා සුපිරියටම කඩයක්, බොරුනම් දෑන් ගිහින් බලපන්, ඉරිදාත් ඈරලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Labbo mage hard eka mei friday wena kota hambune nettan thotai thoge dealer tai dennatama denawa homben yanna wedak....onna balahan :angry: mona payannak da yako dan masa ekahaha marak ahawal reddak karanawada ? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: අවුලක් නෑ පුතා....... තව කඩ ලක්ෂයක් මේක වටේට දැම්මත්, මගේ කස්ටමර්ලා සෙට් එක පිට යන්නේ නෑ..... :D :yes:
     
    Ow ow kohe pita yannada tho warranty denakan eluwage passen giya thambiya wage thoge passen enna epai api :dull:
     
    :oo: මෙතන කෑ ගැහුවා කියලා හාඩ් ලැබෙන්නේ නෑ.... :P උඹටත් එහෙනම් මට වඩා මේ හාඩ් එකක් ලොකු උනා නේ.... හරි හරි අළුත් එකක් හරි දෙන්නම් අද හෙටම...... :yes: :baffled: :dull:
     
    :lol: මේ උඹ මෙතන කෑ ගහන්නේ හරියට මම මේ විකුණන ඒවාට වොරන්ටි දෙන්නේ නෑ වගේනේ.... වැඩි හොද කරන්න ගිහින් නේ මේ..... :dull: අවුරුද්දක වොරන්ටි එක්ක අරන් දුන්නා නම් ඉවරයි..... මාත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න වැඩ වලටමනේ යන්නේ..... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මෙතන කෑ ගැහුවා කියලා හාඩ් ලැබෙන්නේ නෑ.... :P උඹටත් එහෙනම් මට වඩා මේ හාඩ් එකක් ලොකු උනා නේ.... හරි හරි අළුත් එකක් හරි දෙන්නම් අද හෙටම...... :yes: :baffled: :dull:

    Ridila :P Yako mata badu loku naa denne nettan naa kiyapan...balapan awilla melo deyak install karanna ba..eka eka.msg enawa lap eka.slow mama business.purpose use karanne stock and credit ...sellam neme...aruwa force karapan warranty ganna...thoge salli walin hard epa...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුගෙ වහපු කඩෙ තියෙන බිස්නස් ටිකටත් කෙලවන්න අන්න පිට්ටුගල අරන්ගලට හෑරෙන පාර ගාව දාලා සුපිරියටම කඩයක්, බොරුනම් දෑන් ගිහින් බලපන්, ඉරිදාත් ඈරලා

    තාප්පෙට නෙවෙයි කඩේටම කෙලිනවා දැන් ඉතින්....... :dull::oo::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අවුලක් නෑ පුතා....... තව කඩ ලක්ෂයක් මේක වටේට දැම්මත්, මගේ කස්ටමර්ලා සෙට් එක පිට යන්නේ නෑ..... :D :yes:

    උඹේ ඉන්න එවුන් පිට නොගියට පිට එවුන් උඹේ ලඟට එන එකක් නෑ ඔහොම ගියොත්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ridila :P Yako mata badu loku naa denne nettan naa kiyapan...balapan awilla melo deyak install karanna ba..eka eka.msg enawa lap eka.slow mama business.purpose use karanne stock and credit ...sellam neme...aruwa force karapan warranty ganna...thoge salli walin hard epa...

    :frown: මෙතන මරු කියෝලා දැන් වෙඩින් එකක් කියෝනවා...... :angry:

    ඌට අදත් කෝල් කරා.... අසමජ්ජාතියා මට මරිසිය..... ඔයාගේ කස්ටමර්ත් කතා කරා, බදාදා දිහාට :angry: බඩු ආවහම කෝල් එකක් දෙනවා කිව්වනේ කියලා මට මරිසිය.... ඕකටත් අර ගම්පහ එකාට කරා වගේ වැඩක් දෙන්න ඈත්නම්...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: මේ උඹ මෙතන කෑ ගහන්නේ හරියට මම මේ විකුණන ඒවාට වොරන්ටි දෙන්නේ නෑ වගේනේ.... වැඩි හොද කරන්න ගිහින් නේ මේ..... :dull: අවුරුද්දක වොරන්ටි එක්ක අරන් දුන්නා නම් ඉවරයි..... මාත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න වැඩ වලටමනේ යන්නේ..... :baffled:

    මාමේ කොහෙද මාමේ ඉල්ලුවම *කේ ටිංකිරි ගාන්නේ.........? :rolleyes::rolleyes: