මොහොමඩ් යුරාජ්
නියමෙට ගැලපෙනවා

urajayoooo meka hari yanne na bun mata lapak ganna ona mage machin eka 70kata harid dila igena ganna wada tika karaganna ona


Ade mokakda bun meurajayoooo meka hari yanne na bun mata lapak ganna ona mage machin eka 70kata harid dila igena ganna wada tika karaganna ona
![]()
ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.
බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්.
එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්.
බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්නමේකට නම් හොදටම රිදෙයි
![]()

Ade mokakda bun meurajayoooo meka hari yanne na bun mata lapak ganna ona mage machin eka 70kata harid dila igena ganna wada tika karaganna ona
![]()
desktop එකෙන් ශේප් කරගන්න බැරිද?ඇයි ඉතින් බං ඉගනගන්න වැඩ වලට ලැපක්ම ඕනේ?desktop එකෙන් ශේප් කරගන්න බැරිද?




ඇයි ඉතින් බං ඉගනගන්න වැඩ වලට ලැපක්ම ඕනේ?desktop එකෙන් ශේප් කරගන්න බැරිද?
bane bun 520w psu ekaka thiyenne,,,bila enawa patta ganak.
bane bun 520w psu ekaka thiyenne,,,bila enawa patta ganak.
ඉතින් 520W power supply එකක් තිබ්බට හැම වෙලාවේම 520W පාවිච්චි වෙන්නේ නැහැ නේ....power ගොඩක් Use වෙන්නේ game එහෙම ගහද්දි




matath oya seen ekama tiyanawa.. 750w real UPS ekak tiyenne, multimedia veda velata gathte... dennam vediya eka use karanawa adui, lap ekama tamai. machan ube PC eke VGA ehema external nethnam okata normal PSU ekak gahaganin lap ekak gannawata wada eka shape




LEADTEK GTX670 CARD EKAKA THIYENNE BUN....![]()

mona pissuda bun..patta bilak enawa nikan on kalath....![]()
hmmm mageth same case bun GTX650 2GD5 mage card eka normal supply ekata on vennewath nehe bun,



mage vga eka kiyakata denna puluwanda bun???????????![]()

හැම වෙලාවේම 520ක් යන්නේ නැහැ බං 520W maximum
කැමතිනම් Graphics Card එක ගලවල onboard Graphics use කරපන් ලොකු වෙනසක් තියෙයි (ලැපක් ගන්නකම් හරි)





man 68i gaththe...bun,,,LEADTEK brand eka..SOUTHAFRICAN BRAND ekaka...REDLINE EKEN GATHTHE 2YWARANTY,,JANUARY 2013 GATHTHE...PSU EKA 14K UNA...5 YEARS WARANNTY EKATH JANUARY GATHTHE...Mokakda brand eka, mage eka nam 58000 una, EPSI work karana kale gathte ASUS, tawama warranty period. oka vikunanna Ikman dahan GAME pissek hoyaganna beri venne nehe... PSU ekath ekkama diyan denawanam. ganak nam loku idea ekak nehe gathta gana and usage ekata ganak erala diyan![]()
හැම වෙලාවේම 520ක් යන්නේ නැහැ බං 520W maximum
කැමතිනම් Graphics Card එක ගලවල onboard Graphics use කරපන් ලොකු වෙනසක් තියෙයි (ලැපක් ගන්නකම් හරි)

man 68i gaththe...bun,,,LEADTEK brand eka..SOUTHAFRICAN BRAND ekaka...REDLINE EKEN GATHTHE 2YWARANTY,,JANUARY 2013 GATHTHE...PSU EKA 14K UNA...5 YEARS WARANNTY EKATH JANUARY GATHTHE...
Ela thankuuu wewa
ikman dahan, game pissek hari, graphics veda karana kenek hoyaganna puluwan vei machan