ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකයි එහෙනම් ඔය කඩේට කෙල්ලෝ යන්නේ නැත්තේ :P

    ඔතන බස් හෝල්ට් එක. ස්ලිට් එකේ කෙල්ලො ගැවසෙනවනේ.. නැන්ද හිටියෙ නතොත් ඉතින්..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: ජංගියක් දැක්කහම බඩු පහ වෙන උඹලා ගැන කුමන කතාද බං...... :lol:

    ලාවට ගෑවිලා මෙහෙම Fun නම් හරි ප්‍රයෝජනේ ගත්තොත් මූට මොනවා වෙයිද :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක නෙමේ උඹේ බයික්කේ පොටෝවක් දාපන් කෝ.. :yes:

    ඒකෙ ෆොටෝ දැක්කොත් උබලට ක්ලබ් එකත් එපා වෙයි :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,464
    113
    Auckland
    මට උදව් ඕනෙ ලැප් එක චාර්ජ් වෙන්නෙ නෑ ඉයේ ඉදන්.. මොකද වෙන්න ඇත්තෙ ? dell 4050
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට උදව් ඕනෙ ලැප් එක චාර්ජ් වෙන්නෙ නෑ ඉයේ ඉදන්.. මොකද වෙන්න ඇත්තෙ ? dell 4050

    මල්ටි මීටරයක් තියලා බලපන් බන් මුලින්ම වෝල්ටේජ් එකක් පෙන්නනවද කියලා චාජරෙන්...

    චාජර් කෙලවෙලා නැතුව ඇති. වයර් කෝඩ් එකට බඩු බනිස් වෙලාද කියල බලපියෝ...:yes::yes::yes:

    ඔක්කොම අවුලක් නැත්නම් ආලවකයගෙ පිහිට තමා.....:sorry:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මට උදව් ඕනෙ ලැප් එක චාර්ජ් වෙන්නෙ නෑ ඉයේ ඉදන්.. මොකද වෙන්න ඇත්තෙ ? dell 4050

    ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.:rofl::rofl:
    බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්.
    එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්.
    බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්න :love:මේකට නම් හොදටම රිදෙයි:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.:rofl::rofl:
    බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්.
    එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්.
    බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්න :love:මේකට නම් හොදටම රිදෙයි:love:

    අරූ බඩ කපාගෙන ලිඳේ පනී වගේ...:lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.:rofl::rofl:
    බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්.
    එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්.
    බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්න :love:මේකට නම් හොදටම රිදෙයි:love:

    කෙල ටිකක් ගහල දිව දාල බැලුව නම් හරි :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට උදව් ඕනෙ ලැප් එක චාර්ජ් වෙන්නෙ නෑ ඉයේ ඉදන්.. මොකද වෙන්න ඇත්තෙ ? dell 4050

    :oo: බැටරිය ගලවලා, චාජරෙත් ගලවලා, ටිකක් වෙලා ස්විච් එක ඔබාගෙන ඉන්න.... ආයේ බැටරියේ සහ ලැපේ, පින් ටික ක්ලීන් කරන්න.... කන්ටැක්ට් ක්ලීනර් එකකින්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.:rofl::rofl:
    බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්.
    එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්.
    බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්න :love:මේකට නම් හොදටම රිදෙයි:love:

    :frown: කවුද ටුට්ටෝ හම්බ නමක් තියෙන සිංහලයා......?? :angry::angry:
     
    Status
    Not open for further replies.