වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එල එල... හොඳ වැඩක්... :yes:
සහභාගී වෙන සියලු දෙනාට සුභ පතනවා... :yes:
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
    ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
    අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..:rofl:
    :dull:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    mama hitanne antima aka gana wanna ona ma trip ake aramuna
    ahama natnam end result aka
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    zcv4DuS.png
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පුක මැද මන්නේ:rofl:

    :lol:

    කට්ටියම පුකේ මන්න ගහන එන එක මොකෙක් හරි රෙකෝඩ් කරපල්ලා මට එන්න බැරි උනොත්...

    ලොවෙත් මම නං 500මිමි වගේ ලෙන්ස් එකක් තියන් අපේ ස්නය්පර සෙට් එකත් එක්ක ලොකු බිල්ඩිමක උඩ තට්ටුවේ ඉදන් අර ෆිල්ම් වල වගේ ගේමට එනටද ඩ්‍රැගන් වෙන්නන්
     
    aruna47

    Well-known member
  • දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
    ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
    අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..:rofl:

    01. කරන දේවල් fb එකේ චැට් එකේ යනවා. උබටත් දැකගන්න පුළුවන්. මෙතන දාන්නේ නැහැ.
    02. කරටි කැඩෙන්න බොන්නවද නැත්ද කියන එක බොන උන්ගේ වැඩක්. උව දවසක් සතුටින් තියන්න යන්නේ. ආතල් එකේ උපරිම.

    03. මම හිතන්නේ නැහැ යන එකෙක්වත් මොංගල් වැඩ කරනවා කියලා :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පුක මැද මන්නේ:rofl:

    :lol:

    කට්ටියම පුකේ මන්න ගහන එන එක මොකෙක් හරි රෙකෝඩ් කරපල්ලා මට එන්න බැරි උනොත්...

    ලොවෙත් මම නං 500මිමි වගේ ලෙන්ස් එකක් තියන් අපේ ස්නය්පර සෙට් එකත් එක්ක ලොකු බිල්ඩිමක උඩ තට්ටුවේ ඉදන් අර ෆිල්ම් වල වගේ ගේමට එනටද ඩ්‍රැගන් වෙන්නන්
    balagana aye operation theater akata duwanna wai ubata
     
    aruna47

    Well-known member
  • පුක මැද මන්නේ:rofl:

    :lol:

    කට්ටියම පුකේ මන්න ගහන එන එක මොකෙක් හරි රෙකෝඩ් කරපල්ලා මට එන්න බැරි උනොත්...

    ලොවෙත් මම නං 500මිමි වගේ ලෙන්ස් එකක් තියන් අපේ ස්නය්පර සෙට් එකත් එක්ක ලොකු බිල්ඩිමක උඩ තට්ටුවේ ඉදන් අර ෆිල්ම් වල වගේ ගේමට එනටද ඩ්‍රැගන් වෙන්නන්

    උබෙත් බයිලා විතරයි එනවා කියලා ටෝක් දුන්නා. අන්තිමට එන්න බලන්නම්ලු. ඊයේ ඉදලා ෆොටෝ එකක් නිසා වෙනස් වෙලා. ගු ගිහින් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    01. කරන දේවල් fb එකේ චැට් එකේ යනවා. උබටත් දැකගන්න පුළුවන්. මෙතන දාන්නේ නැහැ.
    02. කරටි කැඩෙන්න බොන්නවද නැත්ද කියන එක බොන උන්ගේ වැඩක්. උව දවසක් සතුටින් තියන්න යන්නේ. ආතල් එකේ උපරිම.

    03. මම හිතන්නේ නැහැ යන එකෙක්වත් මොංගල් වැඩ කරනවා කියලා :yes:
    කෝ චැට් එක.. මාවත් ඇඩ් කරගනිංකො.. Randhu Heshan නම..:yes:
    බොනකොට බොනවා කොහොමත් කරටි කැඩෙන්න.. ඒක ෂුවර්..:rofl:
    බලමුකො..:D