ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදනම් පිස්සු හැදෙනවා සිංහලූ..:dull:

    නිදාගන්න වෙන්නේ නෑ යකාගෙ වැඩ තොගයක්........:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Maximum kiyala nam nehe bun mama hithanne. mage eketh duwal power card ekak, eke patha FAN dekak ekka yakada bata set ekak enawa cooling velata, eka on unama kohomath maximum tamai macho:D

    520W කියන්නේ Power Supply එකේ Capacity එක මචං උපරිම දෙන්න පුළුවන් ප්‍රමාණය
    Idle වෙලාවට Power Consumption ඔයිට වඩා ගොඩක් අඩුයි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුලනි #කෙසෙල්වත්ත #Keselwaththa යද්දී ගෙනියන බදු ලිස්ට් එක ත්‍රෙඩ් එකක දාමු ද ?:rofl::P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මොකද බං මේ ත්‍රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්.
    කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකද බං මේ ත්‍රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්.
    කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.

    Ai ube oluwa udada thread eka thiyenne:P:P:baffled::baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මොකද බං මේ ත්‍රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්.
    කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.

    kauda bolau me path vechcha eka:P:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්...:cool:

    අදනම් මාමා කාරයා තඩි කොටුවක් පැනලා...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හරිඳුව, PM එකක් දැම්ම පොඩ්ඩක් බලපන්කො

    පවිත්‍රයාගෙන් අහල බලමූ..

    මං ටීවී හදලා නෑ මචෝ..

    පොර හරියට කියයි...:yes::yes:

    මචෝ නිකමට පොඩි බඩ්ඩක් මතක තියන් ඉන්න පුලුවන්ද..:rolleyes:

    CB250N එකක් එහෙම විකුණන්න තිබ්බොත් කියන්න පුලුවන්ද?

    250n-superdream.jpg

    කිසිම හදිස්සියක් නෑ නිකමට හරි සෙට්වුනොත් කියන්න..:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පවිත්‍රයාගෙන් අහල බලමූ..

    මං ටීවී හදලා නෑ මචෝ..

    පොර හරියට කියයි...:yes::yes:

    මචෝ නිකමට පොඩි බඩ්ඩක් මතක තියන් ඉන්න පුලුවන්ද..:rolleyes:

    CB250N එකක් එහෙම විකුණන්න තිබ්බොත් කියන්න පුලුවන්ද?

    250n-superdream.jpg

    කිසිම හදිස්සියක් නෑ නිකමට හරි සෙට්වුනොත් කියන්න..:yes::yes:

    මම පවිත්‍රයටත් දැම්ම PM එකක්
    බයයි බං අරකට අත ගහන්න, චූ යන්න වදීද දන් නෑ
    එලකිරි මචං මම බයික් එකක් සෙට් උනොත් අනිව කියන්නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම පවිත්‍රයටත් දැම්ම PM එකක්
    බයයි බං අරකට අත ගහන්න, චූ යන්න වදීද දන් නෑ
    එලකිරි මචං මම බයික් එකක් සෙට් උනොත් අනිව කියන්නම්

    එල එල..:D

    එක්කෝ හදන පොරකට දීල බලන්න මචෝ...

    ඩ්‍රයි සෝල්ඩර් වෙච්ච තැන් හොයාගන්න අමාරුවුනොත් හදාගන්න අමාරුවෙයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16976835 said:
    ඒ..ඇත්තටම යනවද බං කුකුළා බලන්න?:eek:

    යෑස්!!!:yes:

    යුරාජ් බඩා, කුක්කු පැටියා, චානකයා, මං යනවා පල්සර් ක්ලබ් එක නියෝජනයට...:cool:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    යෑස්!!!:yes:

    යුරාජ් බඩා, කුක්කු පැටියා, චානකයා, මං යනවා පල්සර් ක්ලබ් එක නියෝජනයට...:cool:

    Uba tama podi ekane, narakada life insurance ekak vage dagenama giyanam:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යෑස්!!!:yes:

    යුරාජ් බඩා, කුක්කු පැටියා, චානකයා, මං යනවා පල්සර් ක්ලබ් එක නියෝජනයට...:cool:

    අරූ මන්නේ අරන් පන්නද්දී උබලට බඩා මාමිව උස්සන් තමයි දුවන්න වෙන්නේ :P
     
    Status
    Not open for further replies.