catholic ayagen help ekak one

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මචන්, මට කියන්න පුලුවන්ද, පල්ලියෙ තියෙනවද , පල්ලි යන අය සතියකට පල්ලියට බාරයක් වෙන්න ඔනෙ වගෙ දෙයක්..
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    ne. ehema ekak ne.
    එ කියන්නෙ මචන්, පල්ලියට බාර වෙන්න වගෙ කිසිම දෙයක් නැද්ද?
    බාර උනාම , මස් මාලු කැම ජාති කන්න එහෙම සතියක් යනකම් කරන්නෙ නැද්ද?
     
    Armstrong

    Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    එ කියන්නෙ මචන්, පල්ලියට බාර වෙන්න වගෙ කිසිම දෙයක් නැද්ද?
    බාර උනාම , මස් මාලු කැම ජාති කන්න එහෙම සතියක් යනකම් කරන්නෙ නැද්ද?

    palliyata bara wenna kiyala neethiyak ne. thaman mokak hari deyakata bara wenna kemathinam ekata kisima getaluwak ne. hebei mehema wenna ona kiyala kawruth condition danneth ne. thaman ma daganna conditions thamai owa. wena deyak hinda nemei, thamange wishwasaya pennana sakkiyak widiyata. oya buddhist nam e gena dannawa athi kiyala mama hithanawa. thaman hithanawanam mas maalu noka innawa kiyala eka e widiyata karanna puluwan. thamange kemeththa. Issara ayanam friday mas malu kan ne. thawa pasting days walatath mas malu kan ne.
     
    Thnx machooo, godak thanxx
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    11.gif
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    there is nothing like that machan,
    Christianity ekay kiyala naa kisima thanaka bara wenna kiyala thamanta thiyena prashnawalata. kiyala thiyenne ekadeyai, dewiyanwanseta pray karanna, apey prashna kiyanna, kiyala akata pilisaranak illanna kiyala withrai,

    oya bara wena see, okkoma Hindu culture ekay seen.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය පල්ලි වලට බාර වෙන්නෙ බං හැම අවුරුද්දෙම ඒ පල්ලියට යනවා කියල. හැම අවුරුද්දෙම දානයක් දෙනවා කියල. ඒ වගේ තමා බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අවශ්‍යතාවයක් ඉල්ලලා ඉෂ්ඨ උනාම ඒ බාරේ ඉෂ්ඨ කරනවා.
    තව අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්න කියල බාරය ඉටු කරනවා.

    නැතුව පල්ලි යන හැම කෙනාම බාර හාර වෙන්න ඕනෙ කියල එකක් නෑ. අවශ්‍යතාවය මත පමණයි.
    ඔය බං බෞද්ධ අයත් එක එක බාර වෙන්නෙ. ඉටු උනාම හරි ඉටු වෙන්න කියල හරි බෝධි පූජා එහෙම තියන්නෙ.
    දේවාල වල බාර වෙන්නෙ. ඒ වගේ සීන් එකක් තමයි
    බාර උනාම කරන දේවල් තමන්ගෙ කැමැත්ත තමයි විශ්වාසය මත. සමහරු දුර පල්ලි වලට ගිහින් බාර වෙනවා. ඔය තලවිල, තේවත්ත, මඩු පල්ලි, වේලන්කන්නි. මාතර. එක එක දිහාවල
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තමන්ගෙ කැමැත්ත අනුව තමා භාර වෙන්නෙ. අනිවාර්ය කියලා නීතියක් නෑ..
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    there is nothing like that machan,
    Christianity ekay kiyala naa kisima thanaka bara wenna kiyala thamanta thiyena prashnawalata. kiyala thiyenne ekadeyai, dewiyanwanseta pray karanna, apey prashna kiyanna, kiyala akata pilisaranak illanna kiyala withrai,

    oya bara wena see, okkoma Hindu culture ekay seen.

    Thanks machooo reply karata.
    1.gif
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    යාළුවා;16975443 said:
    ඔය පල්ලි වලට බාර වෙන්නෙ බං හැම අවුරුද්දෙම ඒ පල්ලියට යනවා කියල. හැම අවුරුද්දෙම දානයක් දෙනවා කියල. ඒ වගේ තමා බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අවශ්‍යතාවයක් ඉල්ලලා ඉෂ්ඨ උනාම ඒ බාරේ ඉෂ්ඨ කරනවා.
    තව අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්න කියල බාරය ඉටු කරනවා.

    නැතුව පල්ලි යන හැම කෙනාම බාර හාර වෙන්න ඕනෙ කියල එකක් නෑ. අවශ්‍යතාවය මත පමණයි.
    ඔය බං බෞද්ධ අයත් එක එක බාර වෙන්නෙ. ඉටු උනාම හරි ඉටු වෙන්න කියල හරි බෝධි පූජා එහෙම තියන්නෙ.
    දේවාල වල බාර වෙන්නෙ. ඒ වගේ සීන් එකක් තමයි
    බාර උනාම කරන දේවල් තමන්ගෙ කැමැත්ත තමයි විශ්වාසය මත. සමහරු දුර පල්ලි වලට ගිහින් බාර වෙනවා. ඔය තලවිල, තේවත්ත, මඩු පල්ලි, වේලන්කන්නි. මාතර. එක එක දිහාවල

    Thanks machooo reply ekata
    1.gif

    dan pehedili una mata.