windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
• Jan 21, 2011
4,434
735
113
ලුමියා 625 යූස් කරන අයගෙන් උදවුවක් ඕනි

1. ඔයාලගේ 625 එකේ බැක් බට්න් එක, වස්ටාර්ට් බට්න් එක, සර්ච් බට්න් එකේ ලයිට් එකක් තියෙනවාද? රැට යූස් කරනකොට ඒ බට්න් ටික පේන්නේ නෑ

2. පොන් එක පීසී එකට ගැහුවම පොන් එක චාර්ජ වෙනවාද? ඒක නවත්ත ගන්න පුලුවන්ද?

1,මතක හැටියට තිබුන එකේ ලයිට් නැහැ , ඒක අවුලක් නැහැ හුරු උනාම
2,පීසී එකට ගැහුවම චාර්ච් වෙන එක හොදයිනේ බං , මොකක්ද එකේ තියෙන අවුල :rolleyes:

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
machanla mallige 4n eke awulak awith pora settings wenas karala den menu eka enne ne touch karaddi voice ekak yanawa
you voice
control has been activated.
mamma 4n eka dekke ne. Menu eka gnna kramayak nedda

මන් හිතන්නේ narrator on කරලා.
volume up button ඒක ඔබාගෙන ඉදල start button ඒක ඔබන්න..
පෙළක් ෆෝන් වල වෙනස් ඒක ටිකක් වෙනස්.ඒක හරි ගියේ නැත්නම්
Volume up button ඒක ඔබාගෙන ඉදල start button ඒක දෙපාරක් ඔබන්න.
ඊට පස්සේ ෆෝන් එකේ ease of access වලට ගිහින් on තියෙන ඒවා ඔක්කොම off කරන්න.
වැඩේ ගොඩ යයි:yes::yes:

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ලුමියා 625 යූස් කරන අයගෙන් උදවුවක් ඕනි

1. ඔයාලගේ 625 එකේ බැක් බට්න් එක, වස්ටාර්ට් බට්න් එක, සර්ච් බට්න් එකේ ලයිට් එකක් තියෙනවාද? රැට යූස් කරනකොට ඒ බට්න් ටික පේන්නේ නෑ

2. පොන් එක පීසී එකට ගැහුවම පොන් එක චාර්ජ වෙනවාද? ඒක නවත්ත ගන්න පුලුවන්ද?

1.key lights නැත 625 එකේ:yes::yes:

(මේ අනිත් අයට කියන්නේ Battery saver on කලාම key lights on වෙන්නේ නැත:yes:)

2.ඔව් චාර්ජ් වෙනවා:yes:
එකනම් දන්නා විදියට නවත්තන්න බෑ.:)
ඕනෙනං දෙන ඇම්පියර් ගාන වැඩි කරලා ඉක්මනට චාර්ජ් කරගන්න පුළුවන් USB වලින්:P

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
non-removableneda ban oke battery anne
ado eka hena upset ne ban
battery aka awul giyot phone eka wisi karanna wenne:sorry:

උබත් වැරදුන කමෙන්ට් එකම කෝට් කලානේ:angry::P
ඉතින් අව්ලක් නෑ බන්
එහෙම ඒවායේ බැටරි ඒක අවුල් යන්නේ නෑ.
අව්ලක් උනොත් replace කරන්න පුළුවන්.
non removable කියන්නේ හැම වෙලේම බැටරි ඒක ගලවන්න බෑ කියන ඒක විතරයි.:cool:
බැටරි replace පුළුවන් :yes::yes:

Radical78

Well-known member
• Mar 12, 2010
16,024
2,606
113
Searching..........
non-removableneda ban oke battery anne
ado eka hena upset ne ban
battery aka awul giyot phone eka wisi karanna wenne:sorry:

non-removable කියන එකේ තේරුම ජීවිතේට ගලවන්න බැහැ කියන එක නෙමෙයි.. අපිට එදිනෙදා පාවිච්චියෙදි ගලවන්න බැහැ කියලා.. ඒත් නිකම් හරි බැට්‍රිය අවුල් උනොත් හවුසින් එක ගලවලා බැට්‍රිය මාරු කරන්න පුළුවන්.. ටියුබ් එකේ වීඩියෝ එකකුත් තිබ්බා මාරු කරන හැටි..

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
machan la mage tiyenne 925k. 8.1 walata update unata passe balance settings and touch settings open wenne nehe. Touch eke wath glance screen eke wath kisima awulak nehe. Settings open wenne neti eka thamay awula. 8.1 update unata passe nemey mehema une. Tika dawasak gihinuy me seen eka une. Visadumak diyalla machan,

:confused::confused::confused:
හරියට තේරුනේ නෑනේ
තියෙන අප්ඩේට් ඔක්කොම චෙක් කරලා අප්ඩේට් කරලා බලපන් මචන් හරියයි:yes:

Fire Five

Well-known member
• Oct 25, 2011
5,393
336
83
sysco
උබත් වැරදුන කමෙන්ට් එකම කෝට් කලානේ:angry::P
ඉතින් අව්ලක් නෑ බන්
එහෙම ඒවායේ බැටරි ඒක අවුල් යන්නේ නෑ.
අව්ලක් උනොත් replace කරන්න පුළුවන්.
non removable කියන්නේ හැම වෙලේම බැටරි ඒක ගලවන්න බෑ කියන ඒක විතරයි.:cool:
බැටරි replace පුළුවන් :yes::yes:

non-removable කියන එකේ තේරුම ජීවිතේට ගලවන්න බැහැ කියන එක නෙමෙයි.. අපිට එදිනෙදා පාවිච්චියෙදි ගලවන්න බැහැ කියලා.. ඒත් නිකම් හරි බැට්‍රිය අවුල් උනොත් හවුසින් එක ගලවලා බැට්‍රිය මාරු කරන්න පුළුවන්.. ටියුබ් එකේ වීඩියෝ එකකුත් තිබ්බා මාරු කරන හැටි..

aha ahama kes aka mama danagana hitiye na attatama
elakiri machan

rasikadarshi

Active member
• Jul 31, 2010
731
160
43
මන් හිතන්නේ narrator on කරලා.
volume up button ඒක ඔබාගෙන ඉදල start button ඒක ඔබන්න..
පෙළක් ෆෝන් වල වෙනස් ඒක ටිකක් වෙනස්.ඒක හරි ගියේ නැත්නම්
Volume up button ඒක ඔබාගෙන ඉදල start button ඒක දෙපාරක් ඔබන්න.
ඊට පස්සේ ෆෝන් එකේ ease of access වලට ගිහින් on තියෙන ඒවා ඔක්කොම off කරන්න.
වැඩේ ගොඩ යයි:yes::yes:
patta were gods giya thks machan

sudathmadusanka

Well-known member
• Jul 12, 2011
4,663
545
113

37 ක් වගේ වියදම් කරන්න, ගෙවන්න ගන්න හිතනවානම් තව ටිකක් කාලයක් ඉන්න මොකද මයික්‍රොසොෆ්ට් අලුත් ලුමිය දෙකක් එලියට දාන්න ඉන්නේ. එකක්

සෙල්ෆි ෆෝන් එකක් අනික අෆොඩබල් හයි එන්ඩ් එකක්. ප්රෝබබ්ලි 730 & 830.

machan selfie phone kiyanne monawada machan....

sudathmadusanka

Well-known member
• Jul 12, 2011
4,663
545
113

mage thiyenne 630. Mekata hoda browser 1k kiyahallako. Meka silent daganne kohomada???? Thama hoyaganta bariunane...

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ

mage thiyenne 630. Mekata hoda browser 1k kiyahallako. Meka silent daganne kohomada???? Thama hoyaganta bariunane...

UC browser ඒක තමයි හොද ඒක.ඒක දාගනින් මචන්.
8.1නෙ තියෙන්නේ.
ඔකේ මචන් volume up or down ඔබපුවහම උඩින එනවා status bar එකක්.
ඊට පස්සේ යටට ක්ලික් කරන්න කෑල්ලක් එයි.
ඒක ක්ලික් කරලා vibrate off කරන්න පුළුවන්.එතකොට silent.
නැත්නම් ඉතින් settings>ringtone +sounds gihin vibrate off කරපන්:yes:

prabodhamadusanka

Well-known member
• Apr 19, 2011
1,515
465
83
1,මතක හැටියට තිබුන එකේ ලයිට් නැහැ , ඒක අවුලක් නැහැ හුරු උනාම
2,පීසී එකට ගැහුවම චාර්ච් වෙන එක හොදයිනේ බං , මොකක්ද එකේ තියෙන අවුල :rolleyes:

හ්ම්ම්ම්ම්ම් එහෙමද. අවුලක් නෑ ඉතිං.........................................

greenthunder

Well-known member
• Jul 24, 2010
4,310
3,875
113

machan selfie phone kiyanne monawada machan....

සෙල්ෆි කියන්නේ ෆ්රන්ට් කැම් එකෙන් තමන්ගේම ෆොටෝ ගන්න වැඩේට.ඔකේ ෆ්‍රන්ට් කැම් එක අඩුම තරමේ 5 මෙගා පික්සල් & කොලිටි ලෙන්ස් එකක් එක්ක ඒවි කියල තම ස්පෙකියුලේට් කරන්නේ. එතකොට සෙල්ෆි ගන්න කැමති අයට කොලිටි එකෙන් වැඩි සෙල්ෆි ගන්න පුළුවන්.

Status
Not open for further replies.