ලුමියා 625 යූස් කරන අයගෙන් උදවුවක් ඕනි
1. ඔයාලගේ 625 එකේ බැක් බට්න් එක, වස්ටාර්ට් බට්න් එක, සර්ච් බට්න් එකේ ලයිට් එකක් තියෙනවාද? රැට යූස් කරනකොට ඒ බට්න් ටික පේන්නේ නෑ
2. පොන් එක පීසී එකට ගැහුවම පොන් එක චාර්ජ වෙනවාද? ඒක නවත්ත ගන්න පුලුවන්ද?
1,මතක හැටියට තිබුන එකේ ලයිට් නැහැ , ඒක අවුලක් නැහැ හුරු උනාම
2,පීසී එකට ගැහුවම චාර්ච් වෙන එක හොදයිනේ බං , මොකක්ද එකේ තියෙන අවුල








