Maximum kiyala nam nehe bun mama hithanne. mage eketh duwal power card ekak, eke patha FAN dekak ekka yakada bata set ekak enawa cooling velata, eka on unama kohomath maximum tamai macho![]()
සුභ උදෑසනක් වේවා.....![]()

කුකුලනි #කෙසෙල්වත්ත #Keselwaththa යද්දී ගෙනියන බදු ලිස්ට් එක ත්රෙඩ් එකක දාමු ද ?![]()

මොකද බං මේ ත්රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්.
කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.

මොකද බං මේ ත්රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්.
කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.

ආ කුකුලෝස්...
අදනම් මාමා කාරයා තඩි කොටුවක් පැනලා...![]()
මචං හරිඳුව, PM එකක් දැම්ම පොඩ්ඩක් බලපන්කො

පවිත්රයාගෙන් අහල බලමූ..
මං ටීවී හදලා නෑ මචෝ..
පොර හරියට කියයි...
මචෝ නිකමට පොඩි බඩ්ඩක් මතක තියන් ඉන්න පුලුවන්ද..
CB250N එකක් එහෙම විකුණන්න තිබ්බොත් කියන්න පුලුවන්ද?
![]()
කිසිම හදිස්සියක් නෑ නිකමට හරි සෙට්වුනොත් කියන්න..![]()
මම පවිත්රයටත් දැම්ම PM එකක්
බයයි බං අරකට අත ගහන්න, චූ යන්න වදීද දන් නෑ
එලකිරි මචං මම බයික් එකක් සෙට් උනොත් අනිව කියන්නම්

කුකුලනි #කෙසෙල්වත්ත #Keselwaththa යද්දී ගෙනියන බදු ලිස්ට් එක ත්රෙඩ් එකක දාමු ද ?![]()

ජන්තු අයියා;16976835 said:ඒ..ඇත්තටම යනවද බං කුකුළා බලන්න?![]()

යෑස්!!!
යුරාජ් බඩා, කුක්කු පැටියා, චානකයා, මං යනවා පල්සර් ක්ලබ් එක නියෝජනයට...![]()

Uba tama podi ekane, narakada life insurance ekak vage dagenama giyanam![]()

යෑස්!!!
යුරාජ් බඩා, කුක්කු පැටියා, චානකයා, මං යනවා පල්සර් ක්ලබ් එක නියෝජනයට...![]()

සොහොනට බයනම් යකාගෙ ගෙවල් හදන්නෙ නෑනෙ මචෝ...![]()