වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    17 වෙනිදයින් පස්සේ මේ යන කට්ටිය නැතිව එලකිරිය පාලු වෙයි....ආයි ඉතින් කවදානන් දකින්න වෙයිද.....නේ....ද....???:(:P:lol:
    අද ඇදේ වැරදි පැත්තෙන් ද නාකි ළමිස්සි බැස්සේ?????:dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    17 වෙනිදයින් පස්සේ මේ යන කට්ටිය නැතිව එලකිරිය පාලු වෙයි....ආයි ඉතින් කවදානන් දකින්න වෙයිද.....නේ....ද....???:(:P:lol:

    අක්කි, දැන් අර තුසිත RHM එළකිරි එන්නේ නෑ නේද වැඩිය? ඉස්සර අපිත් එක්කම නේ හිටියේ ඌත්. Hi Elakiri එන්නෙත් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    17 වෙනිදයින් පස්සේ මේ යන කට්ටිය නැතිව එලකිරිය පාලු වෙයි....ආයි ඉතින් කවදානන් දකින්න වෙයිද.....නේ....ද....???:(:P:lol:

    :oo: ඈන්ටි ඔයත් යන්..... ලමයින්ගේ තාත්තත් එනවා කියලා තිබ්බේ..... :yes: රිදෙයි මේකට නම්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මා ගහයි කිව්වලු....... යකෝ 50 ක් විතර ඉන්නවනේ....... වලටරයාට රිසෙප්ෂන් හෝල් එකක් බුක් කරන්න වෙයි ඔක්කොටම ඉන්න ලැස්ති කරන්න........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈන්ටි ඔයත් යන්..... ලමයින්ගේ තාත්තත් එනවා කියලා තිබ්බේ..... :yes: රිදෙයි මේකට නම්...... :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    එදා මේ කියපු ආටඃආආඒ අලගිය මුලගිය තැන් පස්සේ තමා මට මීටර් වුනේ........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කි, දැන් අර තුසිත RHM එළකිරි එන්නේ නෑ නේද වැඩිය? ඉස්සර අපිත් එක්කම නේ හිටියේ ඌත්. Hi Elakiri එන්නෙත් නෑ.

    අනේ ඔව් මල්ලියෝ...තුසිත මල්ලියවනන් දැක්කෙම නෑ.හායි එලකිරියානන් එක දවසක් පී.එම්. කලා.ඊටපස්සේ එයත් සද්දයක් නෑ.තුසිත මල්ලි මැච් එකෙන් පස්සේ දැක්කෙම නෑ.:(මේකේ සහෝදරත්වයෙන් හිටපු හොඳම මල්ලිලා දෙන්නෙක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඈන්ටි ඔයත් යන්..... ලමයින්ගේ තාත්තත් එනවා කියලා තිබ්බේ..... :yes: රිදෙයි මේකට නම්...... :lol:

    මම කියන්නේ නෑ ඉතිං... SHUT UP :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මා ගහයි කිව්වලු....... යකෝ 50 ක් විතර ඉන්නවනේ....... වලටරයාට රිසෙප්ෂන් හෝල් එකක් බුක් කරන්න වෙයි ඔක්කොටම ඉන්න ලැස්ති කරන්න........

    :rofl: මුගේ ගෙදර මිදුලෙත් කට්ටියට ඉන්න වෙයි..... වලා පුටු ටිකක්වත් රෙන්ට් එකට ගෙන්නලා තිබ්බොත් හොදා වගේ...... :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    එදා මේ කියපු ආටඃආආඒ අලගිය මුලගිය තැන් පස්සේ තමා මට මීටර් වුනේ........

    :P ටියුබ් ලයිට් එක අදද පත්තු උනේ...... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නේ නෑ ඉතිං... SHUT UP :angry::angry::angry:
    අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........

    ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
    ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........

    ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
    ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්:P

    Lamainge thaththada uba :rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මටනන් එන්ඩ වෙන්නෙ නෑ බංස්ලා. හැබැයි සත්ත වත්තට ගියාට වඩා ආතල් එකක් ගන්ඩ පුලුවන් වෙයි. මොකද කිඹුලොයි පූසොයි අරැනුයි මුනුයි ඔක්කොම ඉන්නවනෙ. උඹල ගිහින් ඈවිත් දාපල්ලකො බලන්ඩ විස්තර ටික. මොනව උනත් ඕක ඔය කියන තරං දරැනු පොරක් නෙමේ මං හිතන්නෙ. හැබැයි බලාගෙන උඹලට පොවල තට්ටෙට අර මොට්ට රැම්බො පිහියෙන් කොටයි.:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........

    ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
    ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්:P

    ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා හරි පැත්තට යනකොටම පිස්සු බෙට්ටක් පාගල :rolleyes::rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මටනන් එන්ඩ වෙන්නෙ නෑ බංස්ලා. හැබැයි සත්ත වත්තට ගියාට වඩා ආතල් එකක් ගන්ඩ පුලුවන් වෙයි. මොකද කිඹුලොයි පූසොයි අරැනුයි මුනුයි ඔක්කොම ඉන්නවනෙ. උඹල ගිහින් ඈවිත් දාපල්ලකො බලන්ඩ විස්තර ටික. මොනව උනත් ඕක ඔය කියන තරං දරැනු පොරක් නෙමේ මං හිතන්නෙ. හැබැයි බලාගෙන උඹලට පොවල තට්ටෙට අර මොට්ට රැම්බො පිහියෙන් කොටයි.:D

    :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........

    ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
    ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්:P

    අනේ ස්කර්වියෝ...මට මේ නොහොබිනා කතා කියන ඔක්කොමලගේ දත් ටික ගලෝලා එවන්න....:yes: