දැන් වලතර මහත්තය මොකෝ කියන්නේ මේ සම්බන්ධව?![]()

එක හත්ගව්වක් දුර ඉදලා අමුඩ ගහලා හරි යන්නේ නැහැ නේ. ගියොත් පිළිගත්තොත් නෙම. ගිහින් බලන්න ඕන. යන එකයි වැදගත්. නැතිව මේකේ ත්‍රෙඩ් එකේ බයිලා ගහන එක නෙම. උබ යන්නේ නැත්නම් හොදම දේ බලන් ඉන්න එක. අනික ඉස්පිරිතාල වල ලගින්න එකෙක් නිසා. අනේ හුකේ.![]()

.... එහෙනම් කට්ටියම ෆන් එකක් ගනියි
... හැබැයි වැරදි අතට ගියොත් ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා .... උඹ කියනවා ''එකෙක් නිසා'' .... ඔව් බන් 20ක් විතර ගියොත් එකෙක් එක්ක ගහ ගන්න එක ගේමක් නෑ ... ඒත් පොඩ්ඩක් හිතහන් මූ ඔය මොකද්ද තියනවා කියන මන්නිය හරි,රම්බො පිහිය හරි විසි කරලා ගහුවා.... එකෙක්ගෙ ඔලු ගෙඩියක් පැලුනා ....එතකොට මොකද්ද කරන්නෙ? ... ඕනම දේක පැති දෙකක් තිබේ ... නරක පැත්තට ගියොත් කෙල වෙන හැටි උඹට තෙරෙන්නෙ නැතුව නෙවෙයි නේ ...අයියලා සද්බාවෙන් ගියාට වැඩක් නෑ මිනිහා සද්බාවයෙන් අයියලාව පිලි නොගත්තොත් ... දැන් ඔහොම ගිහිල්ලා මොකක් හරි පොඩි වැරදීමකින් කාට හරි කරදරයක් උනොත් කවුද ඒකේ වගකීම බාර ගන්නෙ ...? ...
ගිහිල්ලා ඉස්පිරිතාලවල,පොලීසි වල ලගින්න උනොත් තමන්ගේ අම්මා තාත්තට,ගැනිට ළමයින්ට කියන්න වෙන්නෙ කොහෙවත් යන එකෙක්ට ආතල් දෙන්න ගිහින් කෙලව ගත්තා කියලද ...?.
යන අය යයි ... මට ඒක නවත්තන්න බෑ .... ඒත් දෙපාරක් හිතන්න .....
අපිව පිලිගන්න හෝ නොගන්න එක උගේ වැඩක්..... බලමුකෝ එදාට......
මම හිතන්නේ නෑ ඕකා ඔය මේ කිරියේ මරිසි දාන තරම් බුවා කියලා... එදා PHI ලා සෙට් එකක් දැකලා බය වෙලා ගූ ගිහින් උඩ තට්ටුවට ගියපු එකානේ.....
(මේක දැකලා නම් වලා තව ත්‍රෙඩ් එකක් දායි
)ආතල් එකේ පිලි ගත්තොත් හොඳයි.... එහෙනම් කට්ටියම ෆන් එකක් ගනියි
... හැබැයි වැරදි අතට ගියොත් ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා .... උඹ කියනවා ''එකෙක් නිසා'' .... ඔව් බන් 20ක් විතර ගියොත් එකෙක් එක්ක ගහ ගන්න එක ගේමක් නෑ ... ඒත් පොඩ්ඩක් හිතහන් මූ ඔය මොකද්ද තියනවා කියන මන්නිය හරි,රම්බො පිහිය හරි විසි කරලා ගහුවා.... එකෙක්ගෙ ඔලු ගෙඩියක් පැලුනා ....එතකොට මොකද්ද කරන්නෙ? ... ඕනම දේක පැති දෙකක් තිබේ ... නරක පැත්තට ගියොත් කෙල වෙන හැටි උඹට තෙරෙන්නෙ නැතුව නෙවෙයි නේ ...
භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....??
ටොයිලට් එකටම දුවයි.....
අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ.....
වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට..... 
අපිව පිලිගන්න හෝ නොගන්න එක උගේ වැඩක්..... බලමුකෝ එදාට......
මම හිතන්නේ නෑ ඕකා ඔය මේ කිරියේ මරිසි දාන තරම් බුවා කියලා... එදා PHI ලා සෙට් එකක් දැකලා බය වෙලා ගූ ගිහින් උඩ තට්ටුවට ගියපු එකානේ.....
![]()
අනික මේ සැරේ යන සෙට් එක වැඩි..... සෙට් එක නාවත්, යන්නෙත් SL Army එකේ සෙට් එකකුත් එක්ක..... අනිත් උන් කෙසේ වෙතත්, කේස් එකක් යන්න ගියොත්, වලාටයි බඩු බනිස්.....(මේක දැකලා නම් වලා තව ත්‍රෙඩ් එකක් දායි
)

භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....??
ටොයිලට් එකටම දුවයි.....
![]()
හරි හරි අපි බලමුකෝ......අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ.....
වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට.....
![]()

ඌටත් හැම රෙද්දටම ඉන්නේ මේකේ ඉන්න අපි සෙට් එකම තමා.......

ඌටත් හැම රෙද්දටම ඉන්නේ මේකේ ඉන්න අපි සෙට් එකම තමා.......
![]()
උඹලෑ අම්මට කියාගෙන හරි ඕකා දූවගෙන එන්නේ අපිව හොයාගෙනමනේ මේකට.....![]()

ඌටත් හැම රෙද්දටම ඉන්නේ මේකේ ඉන්න අපි සෙට් එකම තමා.......
![]()
උඹලෑ අම්මට කියාගෙන හරි ඕකා දූවගෙන එන්නේ අපිව හොයාගෙනමනේ මේකට.....![]()

ඔව් ඒක ඇත්ත. ඒත් ඌට පිස්සු license එක තියෙනවා කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.![]()

උබට ඌ ගු යැව්වා නේද මන්නේ පෙන්නලා එක පාරක්.![]()

ඔව්. ඌ එදා කොච්චර බය වුනාද කියනවා නම් මාව block කරලා ignore list එකටත් දාල ඉන්නේ.![]()

ඔව් ඒක ඇත්ත. ඒත් ඌට පිස්සු license එක තියෙනවා කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.![]()
යකෝ බස් ලයිසන්, කාර් ලයිසන්, ඩ්‍රයිවින් ලයිසන් අහලා තියෙනවා..... පිස්සු ලයිසන් එකක්......??
අදමයි ඈහුවේ...... 
යකෝ බස් ලයිසන්, කාර් ලයිසන්, ඩ්‍රයිවින් ලයිසන් අහලා තියෙනවා..... පිස්සු ලයිසන් එකක්......??
අදමයි ඈහුවේ......
![]()

යන කට්ටිය
නැකැත් රාල, සොහොන, **..RoCk sTaR..**, 320kanishka, 9dimuthu, AAJC, aruna47, asankadinesg, austin316, Ayeshlive, baddysl, bootboy, Captain NALI, Captain Philips, chalirox, chanakamanjula, chinster, Crazyeranga, dath kimbula, despa, Dezel X2, dhanuka kumara, dinuka rukshan, EHDEHD, Enter the dragon, Error365!, GroundZero1985, harindugamlath, Hexc2o, jack5dm, Jedda, JesonRulez, jhoncenamama, Kalindugayan, keerthiya, King GBN, kukkupatiya, lag8777, lasithh, Lionden, maiya123, Malitharox, manojmashz, manura-prince, maxguy1, Mirrors, miyuru4, Mr.Gru, nirushd, nmps, prasannaf, Roamstar, Rohantha, ruwanwellarocker, Sadeepa Arosha, san1020, SHAPE_SHIFTER_007, Silly point, siripura4, subash dushmantha, Tharaka1220, tharinda76, The Creator, thilinasb, Thuzanga, urajdrlk, waligamaya, wdisankalpa, Yevon1992, speedmalli