EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒ කියන්නේ බඩු හරි...... :P

    බඩු හරි තමයි බං එව්වා සුපිරියටම වැඩ........ ;):rolleyes::rofl::P

    හැබැයි එව්වයින් දෙක සෙට් නොවෙන විදියට ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගත්තා...... දැන්වත් තේරුනාද බොට...... :rolleyes::rolleyes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩු හරි තමයි බං එව්වා සුපිරියටම වැඩ........ ;):rolleyes::rofl::P

    හැබැයි එව්වයින් දෙක සෙට් නොවෙන විදියට ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගත්තා...... දැන්වත් තේරුනාද බොට...... :rolleyes::rolleyes:
    :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Ko hambune nane hard eka ? :frown: danawa onna banala thread eka :rofl:

    :frown: දැන් කිව්වා නේද උඹට හාඩ් එකක් ගෙනාවා කියලා..... ඒක ඔහෙට ඈවිදන් එන්නේ නෑ.... හවසට වරෙන් හයි කරලා OS එක දාලා දෙන්නම්.... 8 ඕනා නම් අරන් එන්න.... මගේ ලග තියෙන එක ක්‍රෑක් වෙන්නේ නෑ..... :dull:

    දවල්ට සමහරවිට කොළඹ එන්න වෙයි.... එහෙම උනොත් ඉන්න දිහාවකින් ගන්නම් ලැප..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බඩු හරි තමයි බං එව්වා සුපිරියටම වැඩ........ ;):rolleyes::rofl::P

    හැබැයි එව්වයින් දෙක සෙට් නොවෙන විදියට ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගත්තා...... දැන්වත් තේරුනාද බොට...... :rolleyes::rolleyes:
    monawada danne na use kale....:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Stamina wenna athi :P labbage brand eka thamai oya :rofl:
    අපෝ ඒක හරියන මගුලක් නෙමේ මචන්. උඹ පාවිච්චි කරල තියෙනවද......:baffled::eek:
    දාල ටිකවෙලාවක් යනකොට අහවල් එක නෑ වගේ, හිරි වැටෙනවද කොහෙද සෙන්සේශන් මොකවත්ම නැතිවෙනව යකෝ....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඒක හරියන මගුලක් නෙමේ මචන්. උඹ පාවිච්චි කරල තියෙනවද......:baffled::eek:
    දාල ටිකවෙලාවක් යනකොට අහවල් එක නෑ වගේ, හිරි වැටෙනවද කොහෙද සෙන්සේශන් මොකවත්ම නැතිවෙනව යකෝ....:lol::lol:

    :lol: menna pawuchchi karapu thawa ekek :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dathak gana thread ekak dannath thiyenawa mata :frown:

    :frown: :angry:

    guti_kemata_niyamithai_1-211x300.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Guu yanna baya wela oka dakala lapa aragena yannama ennam kiyala call ekak dunna :P mama kiwwa lapa denna baa kiyala mokada thread eka dala baninna ona nisa :rofl:

    :frown: මේ ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපට...... :angry:

    වෑන් එකට දාගෙන තියාගනින් අර මවුස් එකයි කී බෝඩ් එකයි, UPS :baffled: එකයි.... තව වොරන්ටි ගන්න තියෙන ඒවා තියෙනවා නම් ඒ ඔක්කොමයි...... :dull: මම හෙට කොහෙදි හරි ගන්නම් ඒ ටික...... :yes: