අනේ හුකේ උත් එක්ක අපි දවසක් ගත කරලා එන එක මන්ද මානසික වැඩක් වෙන්නේ කොහොමද. උබ එන්නේ නැත්නම් ඉදපන්. අනික 1-2 නෙමනේ යන්නේ 20 වැඩිය යනවා. ප්‍රශ්නයක් උනොත් බේරගන්න යන්නේ ඔක්කොම කොල්ලෝ නේ. පොන්නයෝ නෙම නේ. අනික යකා කියන තරම් කළු නැහැ
ai bun pissek ta ochara denna yanne
ochara asai nam pissan kotuwatama gihin dawasak gata karala warelako
prashnayak nam wenne na bun mu me ka gahuwata saddeta padayak giyat redda galola duwana jatiye ekak
mama kiyane dawasak aparade wena eka gana kollo set eka ekatu wela kohe hari gihin biwwa nam oita hoda nadda bun
මූ කැමති..... අකමැති නම් මේ ත්‍රෙඩ් එකට ඈවිල්ලම යකා නටනවනේ..... ඔය සද්ද නැතුව ඉන්නේ.... බෑන් වෙන්නත් ට්‍රයි කරා ඈඩ්මින්ට බැනලා.....
කරුමෙට අපි ඈඩ්මින්ට කිව්වා, අපි මුගේ ගෙදර ගිහින් එනකම් බෑන් කරන්න එපා කියලා......


කිඹුල් මාමත් එක්ක සෙට් වෙනවා...... 




මටත් කෝල් කරපිය.......