°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එදා කිව්වෙත් ඕක තමයි බන්:oo:රෝග ලක්ශන නෙ යකො කිව්වෙ ඒක දව්සකින් දව්ස වෙනස් වෙනවා:rofl: මෙමරි එක පට්ට විදියට යූස් වෙනවා ඔය පේග් ෆයිල්(වර්චුවල් මෙමරි)කියන්නෙ :dull:
    uba dosthara kenek unaannan ehema leddu tika seththapochchi :rofl:
    ක්ක්‍රෝම් එකෙ අවුලක් වගෙ රී ඉන්ස්ටොල් කලා එක රන් කලාම තමයි ස්ලොව් වෙන්නෙ එලකිරිය තමයි පට්ටා ස්ලොව්:oo: ෆයර්ෆෝක්ස් අවුලක් නැ :yes:
    ithin firefox use karapanko :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ඊවිල් ලාෆ් එක වස්සො...
    avatar123465_37.gif
    koi rateda okata evil laugh kiyanne mottalanthayeda :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :eek::eek:

    ඉතින් මොකටද ක්‍රෝම් පාවිච්චි කරන්නේ :eek: p4වල ක්‍රෝම් කොහොමත් ස්ලෝව්:yes:
    වෙන වෙනමනේ ප්‍රොසෙස් වෙන්නෙත් :rolleyes:

    මගුල තමයි මම මෙච්ච්ර කල් මෙක පාවිච්චි කලෙ ගිනි හිවල දාපු ගමන් හොදයි සතියක් යද්දි එපාම වෙනවා පට්ට ස්ලොව් නෙ බන්:oo: මේක කෙල උනෙ අලුත් අප්ඩෙට් එකෙන් පස්සෙ වගෙ:angry:
    හා හා පුරා කියලා මමත් ගත්තා chinese SAMSUNG GALAXY S5 PHONE එකක්.
    avatar123465_37.gif
    එල:P

    uba dosthara kenek unaannan ehema leddu tika seththapochchi :rofl:

    ithin firefox use karapanko :cool:

    යකො ඩොකෙක් හම්බ වෙන්න ගියාම රෝග ලක්ශන කියන්නෙ නැතුව තියෙන ලෙඩ නෙමෙයි:oo:
    ඔව් ඉතින් උබ වගෙ ලෙඩෙක් ගියොත් ඩොකත් ඉවරයි:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    okata owa gaanak naa ban hori hadunath indi lord wage :rofl:
    :lol::lol: හොරි මොට්ටයා

    මුගෙ හැටි වෙන්න ඇති පොඩි කාලෙම ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා මූට
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    koi rateda okata evil laugh kiyanne mottalanthayeda :rofl:
    පේන් නැද්ද වස්සො..:dull:
    aj6Y5nq_460sa_v1.gif

    amma gahai bat eken kiwwalu pattane oooooiii :cool:


    පත්තරේ දැම්මනම් හොදා වගේ :rolleyes:
    awrdjO8_460sa.gif

    මී හරක්..:rofl::rofl:
    බස් එකෙත් හොරාට යන මට මොන අයිෆෝන්ද කුකුලෝහ්?:rofl::rofl:

    :lol::lol: හොරි මොට්ටයා

    මුගෙ හැටි වෙන්න ඇති පොඩි කාලෙම ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා මූට
    ඒක තමයි මම මෙච්චර ලස්සන නේහ්?:D

    Junior mottaya
    images
    :P
    avatar123465_37.gif


    avatar123465_37.gif

    එහෙනම් දන්න එකා කියමු බලන්න සංතෘප්ත කියන එකේ තේරුම?? :rolleyes:
    මට කියන්න පුලුවන්.. උබට තේරෙයිද දන්නෙ නෑ...:sorry::sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පේන් නැද්ද වස්සො..:dull:
    aj6Y5nq_460sa_v1.gif


    awrdjO8_460sa.gif

    මී හරක්..:rofl::rofl:
    බස් එකෙත් හොරාට යන මට මොන අයිෆෝන්ද කුකුලෝහ්?:rofl::rofl:


    ඒක තමයි මම මෙච්චර ලස්සන නේහ්?:D

    avatar123465_37.gif


    මට කියන්න පුලුවන්.. උබට තේරෙයිද දන්නෙ නෑ...:sorry::sorry:
    :lol::lol: apooo tho gaththe nadda

    hori hadunama lassanada kukulo :eek: