Ebay ගෙනාපු 4n එක මාට්ටු. 

මගේ යාලුවෙක්ට ගෙනාවා ebay වලින් 4n එකක්. ලොකු ලයින් එකක් නෙවෙයි . බාන්ඩේ කොහොම හරි custom ඇල්ලුවා. මීට කලින් custom අහු වුන ඒවා නම් Post Office එකට ගෙන්නාගෙන ගෙදර ඉදන්ම tax එහෙම ගෙවලා ගත්තා. 4n එහෙම බැහැ කියලා කතන්දරයක් තියෙනවා නේද බන්. TRC ගිහින් approve ගන්න ඕනි කතන්දරයක්.
මට පොඩි දේවල් ටිකක් දැනගන්ට ඕනි.
1. උබලා ebay වගේ 4n ගෙනත් custom මාට්ටු වෙලා තියෙනවද.?
2. TRC නොයා custom එකෙන් ගොඩින් බේරගන්න බැරි වෙයිද.
ඒ කිව්වේ බන් දැන් Custom ගියාම එහෙන් විස්තරයක් දීලා TRC SL එකට ගිහින් aprove කරන එන්න කියනවනේ. (වැරදි නම් නිවැරදි කරපන් . මන් මීට කලින් ගිහින් නැ.).එහෙම ආවමනේ උන් tax ගහලා අපිට 4n එක දෙන්නේ. 
3. TRC ලයිසන් තියෙන කව්රු හරි ඉන්නවද.
ලයිසන් එක 2000ක් විතර වෙනවා නේද. එකකින් 4n තුනක් ගෙන්න පුළුවන් නේ. කව්රු හරි ලඟදි 4n එකකට TRC lisense ගත්ත නම් මට කියපන්කො. සාදාරන ගානක් දෙන්නම්. මගේ එකත් ගොඩ දාල දීපන්.
4. 4n එක රු.10,000 ක් වගේ වුනේ.
ඒ කියන්නේ 1000ක් -1500 ක් tax වදී නේ. 9%-10% විතර. 
5. අර මන් කලින් කරා වගේ මේකටත් ගෙදරට ආපු කොලේ පුරවල යැව්වොත් කේස් ද.? . 4න් එකත් නැති වෙයිද එහෙම කරන්න ගියොත්.
උදව් කරහල්ලකෝ.