EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකා ඔය දැන දැන උඹව බයිට් කොරන්නද කොහෙද අහන්නෙ :rofl:
    නැත්තං අලියා නොදුටු ලිබර්ටි ගැජට් :P:rofl:

    මම දන්නවා මම දන්නවා........ මේ අලි බබා අපිට මොත්තේ දාන්නේ....... :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mehema ewa danne komada kiyannako kawru hari??????????
    ඉස්සෙල්ලම ඔයාගෙ විස්තර Urajdrlk කියන වෙන්න ඇඩ්මින් ට යවන්න. එයා ඔයාගෙ ෆොටෝ එක ගැන සෑහීමකට පත් වෙනවා නං දන ගස්සලා ප්‍රතිඤාව අරගෙන මේකට බදෝ ගනියි :yes::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සෙල්ලම ඔයාගෙ විස්තර Urajdrlk කියන වෙන්න ඇඩ්මින් ට යවන්න. එයා ඔයාගෙ ෆොටෝ එක ගැන සෑහීමකට පත් වෙනවා නං දන ගස්සලා ප්‍රතිඤාව අරගෙන මේකට බදෝ ගනියි :yes::cool:

    වෙන එකක් බං ඔය අහන්නේ.....ත්‍රෙඩ් දාන්නේ කොහොමද අහනවා....... එකත් මෙතනටම ඇවිල්ල....... :dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ehema ekak naaaaaaa
    mn new post click kala
    mama alut nisada?

    Methanata yanna...... http://www.elakiri.com/forum/

    othana thiyenawa eka eka section walata forum links..... (elakiri talks, elakiri jokes, elakiri help wage eka eka ewwa.......)

    ewayin ona section ekakata giyaama list ekak penwanawa danata e section eke thiyena threads..... e list eke left side uda thiyenawa new thread kiyala button ekak.......

    eka click karalaa oyata ona thread eka daganna........