EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කොච්චර ලොකු මිනිහෙක් වුණත් පොඩි එකා සෙල්ලං ෆෝන් එක උඹගෙ අතට දුන්නාම උඹ ඒක කනේ තියාගන්නෙ නැද්ද..? :dull:
    එයාට දැං ඒ සයිස් පොඩි ළමයි නෑ
    දැං පලයං :oo::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කොච්චර ලොකු මිනිහෙක් වුණත් පොඩි එකා සෙල්ලං ෆෝන් එක උඹගෙ අතට දුන්නාම උඹ ඒක කනේ තියාගන්නෙ නැද්ද..? :dull:

    :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලය රන් හා වටී.. එය ප්‍රවේශමෙන් නාස්ති කරන්න..:yes:
    ඔයාට සුදුසු උත්තරේ දෙන්න තරං මානසික තත්වයක මේ වෙලාවෙ ඔයා නෑ නෙ සහෝ.
    ඔය වෙරි හිදෙනකං හොදට නිදාගෙන හෙට උදේ එන්නකො ඈ..
    ගුඩ් නයිට් වේවා ! :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයාට සුදුසු උත්තරේ දෙන්න තරං මානසික තත්වයක මේ වෙලාවෙ ඔයා නෑ නෙ සහෝ.
    ඔය වෙරි හිදෙනකං හොදට නිදාගෙන හෙට උදේ එන්නකො ඈ..
    ගුඩ් නයිට් වේවා ! :D
    කාලය රන් හා වටී.. එය ප්‍රවේශමෙන් නාස්ති කරන්න..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට සුදුසු උත්තරේ දෙන්න තරං මානසික තත්වයක මේ වෙලාවෙ ඔයා නෑ නෙ සහෝ.
    ඔය වෙරි හිදෙනකං හොදට නිදාගෙන හෙට උදේ එන්නකො ඈ..
    ගුඩ් නයිට් වේවා ! :D
    වේසි කොහොමද ඒක කිව්වෙ..? :rolleyes:

    කාලය රන් හා වටී.. එය ප්‍රවේශමෙන් නාස්ති කරන්න..:yes:
    ඕනෑම මෝඩයෙක් පිටුපස ශ්‍රේෂ්ඨ ගෑණියෙක් ඉන්නවලු.:yes:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං. හැමෝම, හැම වෙලාවෙම විකිණෙන්නෙ වැඩිම ප්‍රතිලාභ හම්බෙන තැනට..:dull:

    ow kiyam do naa kiyam do ? :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: දාපන් බලන්න.... එතකොටවත් රිදිලා දුවගෙන එයිද බලන්න...... :P
    අංගුලිමාල අහිංසක වෙනව වගේ තමයි ආදරවන්තයො වෛරක්කාරයො වෙන්නෙත්, අම්මල කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියො කැපිටලයිස් වෙන්නෙත්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: දාපන් බලන්න.... එතකොටවත් රිදිලා දුවගෙන එයිද බලන්න...... :P

    awath ekai naawath ekai onna damma :P

    nzlmz8.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow kiyam do naa kiyam do ? :sorry:
    ඕව් කියපං.. ලෝකෙ කැරකෙන වේගෙට කැරකුනේ නැත්තං කැරකිල්ල හැදෙනවා.. වැදගත් වෙන්නෙ ඒකයි.. උඹට මතකද මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනව "අනුගත වෙයන් නැත්තං මැරියන්" කියලා.. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එකක් තමයි ඒක..;)