EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අංගුලිමාල අහිංසක වෙනව වගේ තමයි ආදරවන්තයො වෛරක්කාරයො වෙන්නෙත්, අම්මල කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියො කැපිටලයිස් වෙන්නෙත්..:yes:

    meh umba beelada kiyahank issallama ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වේසි කොහොමද ඒක කිව්වෙ..? :rolleyes:

    තොගෙ කටිං එය වගේ උදාන වාක්‍යය කියවෙන්නෙ ඒ වෙලාවටනෙ.
    තෝ හිතං ඉන්නෙ තෝ හෙන ප්‍රබුද්ධයා කියලා..
    අපි දන්නවා තෝ බීලා කියලා :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව් කියපං.. ලෝකෙ කැරකෙන වේගෙට කැරකුනේ නැත්තං කැරකිල්ල හැදෙනවා.. වැදගත් වෙන්නෙ ඒකයි.. උඹට මතකද මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනව "අනුගත වෙයන් නැත්තං මැරියන්" කියලා.. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එකක් තමයි ඒක..;)

    :yes::yes:

    mama mei kalpana kare පුතෙක් හැදීම,ගහක් වැවීම,පොතක් ලිවීමට වඩා දෙයක් පිරිමියෙක් කලොත්..? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10494683_10204508150288314_72408131974193481_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    meh umba beelada kiyahank issallama ? :eek:
    බැඳලා නෑ, ඒ වුණාට බැඳලා වගේ තමයි..:cool:
    විසි හයෙන් බඳින්නෙ.. තව අවුරුදු දෙකක් තියෙනවා..:rofl:
    සිග්මන් බෝමන් කියනවා, යුද්ධෙකදි මරණය දරාගන්නව වගේ ප්‍රේමයෙ ද කැපකිරීම් කරන්න ඕනෙ කියලා. ප්‍රේමයට තියෙන පළවෙනි අනතුර කැපකිරීම් කරන්න සූදානම් නැති එකලු..:baffled:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැඳලා නෑ, ඒ වුණාට බැඳලා වගේ තමයි..:cool:
    විසි හයෙන් බඳින්නෙ.. තව අවුරුදු දෙකක් තියෙනවා..:rofl:
    සිග්මන් බෝමන් කියනවා, යුද්ධෙකදි මරණය දරාගන්නව වගේ ප්‍රේමයෙ ද කැපකිරීම් කරන්න ඕනෙ කියලා. ප්‍රේමයට තියෙන පළවෙනි අනතුර කැපකිරීම් කරන්න සූදානම් නැති එකලු..:baffled:

    අසමජ්ජාති ආදරය | භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොගෙ කටිං එය වගේ උදාන වාක්‍යය කියවෙන්නෙ ඒ වෙලාවටනෙ.
    තෝ හිතං ඉන්නෙ තෝ හෙන ප්‍රබුද්ධයා කියලා..
    අපි දන්නවා තෝ බීලා කියලා :rofl::rofl:
    අනිවා.. ජීවිතේ Turn වෙන්නෙ Mili-Second ගාණකින් මචං..;)

    :yes::yes:

    mama mei kalpana kare පුතෙක් හැදීම,ගහක් වැවීම,පොතක් ලිවීමට වඩා දෙයක් පිරිමියෙක් කලොත්..? :rolleyes:
    මනුස්සයෙක්ගෙ මුළු ජීවිතකාලයම ප්‍රශ්නයක්..:yes:

    මිනිහෙක්ගෙ හැම බලාපොරොත්තුවක්ම, හීනයක්ම තියෙන්නෙ මිනිස්සුගෙන් පට්ට ඈතක යාන්තමට පෙනෙන මානෙක. හැබැයි එතැන ඒ හැම බලාපොරොත්තුවක්, හීනයක් ළඟම ඉහළින් ලයිට් එකක් පත්තු කරලා ලඟයි කියල අඟවන්ට බලාපොරොත්තු වෙන්නෙ හරි දක්ෂයො. අපිත් පිස්සුවෙන් වගේ දැන් ළඟයි දැන් ළඟයි කියල හතාගෙන ඒ පැත්තට දුවන් යනවා. ඒත්ඇත්තටම ඒවා මළඟිය හීන විතරයි.

    ඇත්තටම හොරුන්ට ඕනෑ හොරකං කරන්න. දැහැමියොන්ට ඕන නිවන් යන්න. බේබද්දොන්ට ඕන මත්වෙන්න. වැද්දොන්ට ඕන මස් කන්න. රස්තියාදුකරයන්ට ඕන ඇවිදින්න වගේ හැම මිනිහෙක්ටම ඕන ජීවත් වෙන්න.:yes:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා.. ජීවිතේ Turn වෙන්නෙ Mili-Second ගාණකින් මචං..;)

    මනුස්සයෙක්ගෙ මුළු ජීවිතකාලයම ප්‍රශ්නයක්..:yes:

    මිනිහෙක්ගෙ හැම බලාපොරොත්තුවක්ම, හීනයක්ම තියෙන්නෙ මිනිස්සුගෙන් පට්ට ඈතක යාන්තමට පෙනෙන මානෙක. හැබැයි එතැන ඒ හැම බලාපොරොත්තුවක්, හීනයක් ළඟම ඉහළින් ලයිට් එකක් පත්තු කරලා ලඟයි කියල අඟවන්ට බලාපොරොත්තු වෙන්නෙ හරි දක්ෂයො. අපිත් පිස්සුවෙන් වගේ දැන් ළඟයි දැන් ළඟයි කියල හතාගෙන ඒ පැත්තට දුවන් යනවා. ඒත්ඇත්තටම ඒවා මළඟිය හීන විතරයි.

    ඇත්තටම හොරුන්ට ඕනෑ හොරකං කරන්න. දැහැමියොන්ට ඕන නිවන් යන්න. බේබද්දොන්ට ඕන මත්වෙන්න. වැද්දොන්ට ඕන මස් කන්න. රස්තියාදුකරයන්ට ඕන ඇවිදින්න වගේ හැම මිනිහෙක්ටම ඕන ජීවත් වෙන්න.:yes:

    මං අරූට මේල් එකක් දානවා මෙන්න ඔයාගෙ ටෝක්ස් එහෙමම උස්සලා වෙන කෙනෙක් දාලා කියලා...
    ආයෙ නඩු දාගන්න ආසයි් නෙහ් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං අරූට මේල් එකක් දානවා මෙන්න ඔයාගෙ ටෝක්ස් එහෙමම උස්සලා වෙන කෙනෙක් දාලා කියලා...
    ආයෙ නඩු දාගන්න ආසයි් නෙහ් :rofl:
    ඕනෙවට වැඩිය හිතන්නෙපා.. හැම එකටම උත්තර දන්නවා නම් ඒ කියන්නෙ මොලේ කචල්..:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය කියන්නෙ ලබාගන්න ඕන දෙයක් නෙමෙයි දෙන්න ඕන දෙයක්.. නමුත් ඔයාට ආදරය දෙන්න පුළුවන් ඔයා ගාව තිබුණොත් විතරයි..:yes:

    ඕනෙවට වැඩිය හිතන්නෙපා.. හැම එකටම උත්තර දන්නවා නම් ඒ කියන්නෙ මොලේ කචල්..:sorry:
    එළ එළ මේල් එක දැම්මා. හෙට දිහාට කෝල් එකක් දෙයි :yes::P:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කානිවල් ගියා.....ෆුක නෑ බන් , ඔක්කොම ටිකට් සින් එහා එහා අර හිගන හුටු කෝච්චියත් 100යි විනාඩි 2යි