අංගුලිමාල අහිංසක වෙනව වගේ තමයි ආදරවන්තයො වෛරක්කාරයො වෙන්නෙත්, අම්මල කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියො කැපිටලයිස් වෙන්නෙත්..
meh umba beelada kiyahank issallama ?

අංගුලිමාල අහිංසක වෙනව වගේ තමයි ආදරවන්තයො වෛරක්කාරයො වෙන්නෙත්, අම්මල කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියො කැපිටලයිස් වෙන්නෙත්..

තොගෙ කටිං එය වගේ උදාන වාක්‍යය කියවෙන්නෙ ඒ වෙලාවටනෙ.වේසි කොහොමද ඒක කිව්වෙ..?


ඕව් කියපං.. ලෝකෙ කැරකෙන වේගෙට කැරකුනේ නැත්තං කැරකිල්ල හැදෙනවා.. වැදගත් වෙන්නෙ ඒකයි.. උඹට මතකද මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනව "අනුගත වෙයන් නැත්තං මැරියන්" කියලා.. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එකක් තමයි ඒක..



meh umba beelada kiyahank issallama ?![]()



අසමජ්ජාති ආදරය | භාරත ප්රභාෂණ තෙන්නකෝන්බැඳලා නෑ, ඒ වුණාට බැඳලා වගේ තමයි..
විසි හයෙන් බඳින්නෙ.. තව අවුරුදු දෙකක් තියෙනවා..
සිග්මන් බෝමන් කියනවා, යුද්ධෙකදි මරණය දරාගන්නව වගේ ප්‍රේමයෙ ද කැපකිරීම් කරන්න ඕනෙ කියලා. ප්‍රේමයට තියෙන පළවෙනි අනතුර කැපකිරීම් කරන්න සූදානම් නැති එකලු..
byata dodawanawa kibulaeka shot eka nam uwa issallama yawala balamu![]()

තොගෙ කටිං එය වගේ උදාන වාක්‍යය කියවෙන්නෙ ඒ වෙලාවටනෙ.
තෝ හිතං ඉන්නෙ තෝ හෙන ප්‍රබුද්ධයා කියලා..
අපි දන්නවා තෝ බීලා කියලා![]()

mama mei kalpana kare පුතෙක් හැදීම,ගහක් වැවීම,පොතක් ලිවීමට වඩා දෙයක් පිරිමියෙක් කලොත්..?![]()


thoth banala neda ae lamayata ?![]()
කොයි ලමයද.....?? අර ඈන්ටි පාරද....?? 
මං අරූට මේල් එකක් දානවා මෙන්න ඔයාගෙ ටෝක්ස් එහෙමම උස්සලා වෙන කෙනෙක් දාලා කියලා...අනිවා.. ජීවිතේ Turn වෙන්නෙ Mili-Second ගාණකින් මචං..
මනුස්සයෙක්ගෙ මුළු ජීවිතකාලයම ප්‍රශ්නයක්..
මිනිහෙක්ගෙ හැම බලාපොරොත්තුවක්ම, හීනයක්ම තියෙන්නෙ මිනිස්සුගෙන් පට්ට ඈතක යාන්තමට පෙනෙන මානෙක. හැබැයි එතැන ඒ හැම බලාපොරොත්තුවක්, හීනයක් ළඟම ඉහළින් ලයිට් එකක් පත්තු කරලා ලඟයි කියල අඟවන්ට බලාපොරොත්තු වෙන්නෙ හරි දක්ෂයො. අපිත් පිස්සුවෙන් වගේ දැන් ළඟයි දැන් ළඟයි කියල හතාගෙන ඒ පැත්තට දුවන් යනවා. ඒත්ඇත්තටම ඒවා මළඟිය හීන විතරයි.
ඇත්තටම හොරුන්ට ඕනෑ හොරකං කරන්න. දැහැමියොන්ට ඕන නිවන් යන්න. බේබද්දොන්ට ඕන මත්වෙන්න. වැද්දොන්ට ඕන මස් කන්න. රස්තියාදුකරයන්ට ඕන ඇවිදින්න වගේ හැම මිනිහෙක්ටම ඕන ජීවත් වෙන්න.


මං අරූට මේල් එකක් දානවා මෙන්න ඔයාගෙ ටෝක්ස් එහෙමම උස්සලා වෙන කෙනෙක් දාලා කියලා...
ආයෙ නඩු දාගන්න ආසයි් නෙහ්![]()

ආදරය කියන්නෙ ලබාගන්න ඕන දෙයක් නෙමෙයි දෙන්න ඕන දෙයක්.. නමුත් ඔයාට ආදරය දෙන්න පුළුවන් ඔයා ගාව තිබුණොත් විතරයි..
එළ එළ මේල් එක දැම්මා. හෙට දිහාට කෝල් එකක් දෙයිඕනෙවට වැඩිය හිතන්නෙපා.. හැම එකටම උත්තර දන්නවා නම් ඒ කියන්නෙ මොලේ කචල්..


