වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝ උඹ අපි වගේ කෙනෙක් නෙමෙයි අරුණ කියන්නෙ.. කෝටිපතියෙක්.. එහෙම එකෙක් ආව ගියාට ෆෝන් නම්බර් දෙන්නෑ.. තව ටිකක් කල්පනා කරන්න කාලය දීපන්.. මේ ටිකේ පොර පාර පුරාම ඇවිදිනවා වැටිචච් සිම් හොය හොය.. අහුවෙච්ච ගමන් උඹට නම්බර් එක දෙයි..:yes:

    අපි නම් ඕක වෙනවා කියලා හිතුවෙ ත්‍රේඩ් එක දාපු දවසෙමයි.. මං ඒක FB චැට් ගෘෘප් එකේ උන්ටත් කිව්වා.. බොරු නම් අහලා බලපං.. අරුණ එන්නෙ නෑ කවදාවත් එළකිරියෙ එවන්ව මුණගැහෙන්න.. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා.. ඌට සමාජයට මුහුණ දෙන්න බැරි..:dull:

    ඌට මේකේ අනිත් උන්ට මූණ දෙන්න බැරිකමක් තියනව කියමුකෝ...ආරක්ෂාව හරි වෙන මොන මංගල්ලයක් හරි:dull: හැබැයි ඌට මට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද උඹල සාමාන්‍යෙයන් ලොන්ත කොකටුවො කියල මේකේ නම් කරන කීදෙනෙක් මාව පෞද්ගලිකව හම්බවෙලා තියනව ද? මම උන් කී දෙනෙක්ට උදව් කරල තියනව ද? උන් කවුද කියල අඩුම ගානේ මගේ බොක්කේ ෆිට් තරියා,යුරාලා,කින්දේවි ලා, සංකපාලයලවත් දන්නව ද?
    මම රකින්න තියන රහස් රකිනවා. ඌට මට හේතුව කියන්න බැරි කමක් නෑ. කිලන් ම මිනිස්සු අවංක වෙන්න ඕන, සද්භාවයෙන් වැඩ කරන්න ඕන. එහෙම උන් වෙනුවෙන් බොක්ක ගලවල වුණත් දෙන්නම්. බට්, වැඩ කඩා කප්පල් කරනව නම්, ද්‍රෝහීකම් කරනව නම්, මම දන්නේ එකම එක සැළකිල්ලක් විතරයි........
    ඒ සැළකිල්ල මගේ බොක්කවල් මේකේ ඉන්න දන්නවා.........:dull::dull:
    ද්‍රෝහීන්ට *********!!!!!!
     
    aruna47

    Well-known member
  • :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනේ බන් උඹට දත් කිඹුලාව නම් ඔහොම කියලා ලේසියෙන් අන්දන්න අමාරු වෙයි.
    ඌ කොට කජු ගස් 7න්ම පැනලා ඉන්න එකෙක්.

    නැ පොන්ස්, මම මුට 25 කෝල් කරාම ඇතිනේ. :dull:
     
    aruna47

    Well-known member
  • ඌට මේකේ අනිත් උන්ට මූණ දෙන්න බැරිකමක් තියනව කියමුකෝ...ආරක්ෂාව හරි වෙන මොන මංගල්ලයක් හරි:dull: හැබැයි ඌට මට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද උඹල සාමාන්‍යෙයන් ලොන්ත කොකටුවො කියල මේකේ නම් කරන කීදෙනෙක් මාව පෞද්ගලිකව හම්බවෙලා තියනව ද? මම උන් කී දෙනෙක්ට උදව් කරල තියනව ද? උන් කවුද කියල අඩුම ගානේ මගේ බොක්කේ ෆිට් තරියා,යුරාලා,කින්දේවි ලා, සංකපාලයලවත් දන්නව ද?
    මම රකින්න තියන රහස් රකිනවා. ඌට මට හේතුව කියන්න බැරි කමක් නෑ. කිලන් ම මිනිස්සු අවංක වෙන්න ඕන, සද්භාවයෙන් වැඩ කරන්න ඕන. එහෙම උන් වෙනුවෙන් බොක්ක ගලවල වුණත් දෙන්නම්. බට්, වැඩ කඩා කප්පල් කරනව නම්, ද්‍රෝහීකම් කරනව නම්, මම දන්නේ එකම එක සැළකිල්ලක් විතරයි........
    ඒ සැළකිල්ල මගේ බොක්කවල් මේකේ ඉන්න දන්නවා.........:dull::dull:
    ද්‍රෝහීන්ට *********!!!!!!

    නාකියට සමයං දොඩවන්න රිදිලා, මම කෝල් කරනකම් ඉවසුමක් නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගු ගහින් වලටහරගේ ටෝක් එකෙන් පස්සේ. දැන් යන්නේ නැහැලු හයියෝ සල්ලි. පොන්නාළු යන්නේ 7 නම් දැන් ඉදන් තෝ මට කෝල් කරන්නේ පුක දෙන්නද :rofl::rofl: මම තොට යන්න සතියකට ඉසෙල්ලා කෝල් කරනවා තෝ ලෑස්ති වෙලා ඉදපන් :love:
    හුයන්නෝ......
    තෝ හිතනව ද රිස්කි මිෂන් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියල මෙහෙම..???
    යන උන් හරියට තෝර ගෙන මේන් ප්ලේයර්ස්ලා අයිසොලේට් කරගන්න ඕන.
    මතක තියා ගං අපි යන්නේ සම්වට් මානසික රෝගියෙක් බලන්න. මම මගේ කම්පැනි එකේ උන් ගේ ආරක්ෂාවට වග කියන්න ඕන. ගැස්සෙන්න දෙන්න බෑ. හැස්ල් බෑ. ප්ලේ බැක්ස් බෑ. වෙට් බ්ලැන්කට් බෑ. තේරුණාද?
    මේක හයිලි රිස්කි මිෂන් එකක්. ප්ලෑනින්ග් & ටයිමින්ග් ඕන. කී ප්ලේයර්ස්ලා ඕන, වගකීම් ගන්න සහ ප්ලෑන් ඒ/බී වහාම ෂිෆ්ට් වෙන්න පුළුවන් උන්....ටැක් ටික්ස් ඕන, මිෂන් ටාගට් හදා ගන්න ඕන.......
    තෝ දන්න ලබ්බ......
    මට මගේ ප්ලැටූන් එක අමාරුවෙ දාන්න බෑ මිස්ඉන්ෆෝ නිසා හරි මොරාල් ඩිටිරියෝරේෂන් නිසා හරි.........
    තෙරියා තම්බියා????:angry::angry::angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නැ පොන්ස්, මම මුට 25 කෝල් කරාම ඇතිනේ. :dull:

    25 කෝල් කලොත් මදි නේද.:rofl:
    සැනෙකින් උබලගේ මේ ව්‍යාපෘතිය කුඩු කරන්න පුළුවන්:dull:
    ඒත ඉතින් එහෙම කරන්නේ නෑ:P
    වලාට රිද්දවල ගන්න ඕනේ ඒක නිසා සද්ද නෑ අපි:rolleyes:
    හැබැයි ඉතින් පව් මේ අනිත් අනාතයෝ සෙට් ඒක:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජොනී බට්ට;16985986 said:
    වලතරය බලන්න යන උන් මේ video කෑල්ලත් බලලම පලයව් :rofl:

    අඩෝ.. මේක පට්ටම පට්ට යකෝ.. තෝම ද මේක කරේ? කරිම කරි වීඩියෝ එකක් යකෝ.. මේක බලල ඔෆිස් එකේ තනියම හිනා ගියා යකෝ... පට්ටම පට්ට :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    25 කෝල් කලොත් මදි නේද.:rofl:
    සැනෙකින් උබලගේ මේ ව්‍යාපෘතිය කුඩු කරන්න පුළුවන්:dull:
    ඒත ඉතින් එහෙම කරන්නේ නෑ:P
    වලාට රිද්දවල ගන්න ඕනේ ඒක නිසා සද්ද නෑ අපි:rolleyes:
    හැබැයි ඉතින් පව් මේ අනිත් අනාතයෝ සෙට් ඒක:rofl:
    :dull::dull::dull::dull:
     
    aruna47

    Well-known member
  • හුයන්නෝ......
    තෝ හිතනව ද රිස්කි මිෂන් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියල මෙහෙම..???
    යන උන් හරියට තෝර ගෙන මේන් ප්ලේයර්ස්ලා අයිසොලේට් කරගන්න ඕන.
    මතක තියා ගං අපි යන්නේ සම්වට් මානසික රෝගියෙක් බලන්න. මම මගේ කම්පැනි එකේ උන් ගේ ආරක්ෂාවට වග කියන්න ඕන. ගැස්සෙන්න දෙන්න බෑ. හැස්ල් බෑ. ප්ලේ බැක්ස් බෑ. වෙට් බ්ලැන්කට් බෑ. තේරුණාද?
    මේක හයිලි රිස්කි මිෂන් එකක්. ප්ලෑනින්ග් & ටයිමින්ග් ඕන. කී ප්ලේයර්ස්ලා ඕන, වගකීම් ගන්න සහ ප්ලෑන් ඒ/බී වහාම ෂිෆ්ට් වෙන්න පුළුවන් උන්....ටැක් ටික්ස් ඕන, මිෂන් ටාගට් හදා ගන්න ඕන.......
    තෝ දන්න ලබ්බ......
    මට මගේ ප්ලැටූන් එක අමාරුවෙ දාන්න බෑ මිස්ඉන්ෆෝ නිසා හරි මොරාල් ඩිටිරියෝරේෂන් නිසා හරි.........
    තෙරියා තම්බියා????:angry::angry::angry:

    අනිවා අනිවා මේ එහෙනම් වැඩේට කරමු, ඉදපන් msg බලපන් :yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ජොනිය ගේ වීඩියෝ එකට ඇඩුණ කියහං කෝ තනි ඇහැට මට.........
    සුන්දර මඩක්...........
    තව ටිකෙන් ජොබත් බ්ලාස්ට් වෙනව හිනාගිය හැටියට කව්රැහරි ලග හිටියනං. වලතරයට වගේ මටත් පයිතං කියල :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා අනිවා මේ එහෙනම් වැඩේට කරමු, ඉදපන් msg බලපන් :yes:

    ආපෝ ඇති යාන්තං උඹේ මොලේ වැඩ කරලා...... උඹ වාදී වෙලා හිටිය තැනින් නැගිට්ටම නේද මේ අදහස ආවේ........? :rolleyes::rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැමෝම දන්න එළකිරියේ නමක් තියන් ඉන්න කිඹුලා අය්යට phone number එක දෙන්න ඔච්චර මැරෙන්න හදනවා නම් පිස්සු තද වෙච්ච internet එකේ හෙළුවෙන් නටන video දාන, ආවොත් මරනවා කියන වලතරයා ව ඇත්තට මුණ ගැහුනොත් මූට මොනවා වෙයිද? :rofl:

    (මේකට නම් ගූ යන්නම රිදෙයි.)
     
    aruna47

    Well-known member
  • ආපෝ ඇති යාන්තං උඹේ මොලේ වැඩ කරලා...... උඹ වාදී වෙලා හිටිය තැනින් නැගිට්ටම නේද මේ අදහස ආවේ........? :rolleyes::rolleyes::rolleyes:

    හෙන ලොකු plan එකක් බන් මේක. අනේ මන්දා මලිත් කියන වැඩ කරන්න පුලුවන්ද කියලා. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙන ලොකු plan එකක් බන් මේක. අනේ මන්දා මලිත් කියන වැඩ කරන්න පුලුවන්ද කියලා. :oo:

    දැන් ප්ලෑන් එක මලිට්ටා ගේද......? හාපෝ ඕකාට ඉහල සිට පහලටම පිස්සුනේ....... :rofl::rofl: