වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌට මේකේ අනිත් උන්ට මූණ දෙන්න බැරිකමක් තියනව කියමුකෝ...ආරක්ෂාව හරි වෙන මොන මංගල්ලයක් හරි:dull: හැබැයි ඌට මට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද උඹල සාමාන්‍යෙයන් ලොන්ත කොකටුවො කියල මේකේ නම් කරන කීදෙනෙක් මාව පෞද්ගලිකව හම්බවෙලා තියනව ද? මම උන් කී දෙනෙක්ට උදව් කරල තියනව ද? උන් කවුද කියල අඩුම ගානේ මගේ බොක්කේ ෆිට් තරියා,යුරාලා,කින්දේවි ලා, සංකපාලයලවත් දන්නව ද?
    මම රකින්න තියන රහස් රකිනවා. ඌට මට හේතුව කියන්න බැරි කමක් නෑ. කිලන් ම මිනිස්සු අවංක වෙන්න ඕන, සද්භාවයෙන් වැඩ කරන්න ඕන. එහෙම උන් වෙනුවෙන් බොක්ක ගලවල වුණත් දෙන්නම්. බට්, වැඩ කඩා කප්පල් කරනව නම්, ද්‍රෝහීකම් කරනව නම්, මම දන්නේ එකම එක සැළකිල්ලක් විතරයි........
    ඒ සැළකිල්ල මගේ බොක්කවල් මේකේ ඉන්න දන්නවා.........:dull::dull:
    ද්‍රෝහීන්ට *********!!!!!!
    ඒක ඇත්ත.. සැකයයි, බයයි එක්ක මේවා කරන්න බෑ මචං.. මං ඕක මුලින්ම කිව්වා.. ඒ ගැන මොන කතාද මං උඹ හොඳ මිනිහෙක් කියලා දන්නවා උඹ අපිව වැඩිය ගණන් නොගත්තට..:D

    හුයන්නෝ......
    තෝ හිතනව ද රිස්කි මිෂන් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියල මෙහෙම..???
    යන උන් හරියට තෝර ගෙන මේන් ප්ලේයර්ස්ලා අයිසොලේට් කරගන්න ඕන.
    මතක තියා ගං අපි යන්නේ සම්වට් මානසික රෝගියෙක් බලන්න. මම මගේ කම්පැනි එකේ උන් ගේ ආරක්ෂාවට වග කියන්න ඕන. ගැස්සෙන්න දෙන්න බෑ. හැස්ල් බෑ. ප්ලේ බැක්ස් බෑ. වෙට් බ්ලැන්කට් බෑ. තේරුණාද?
    මේක හයිලි රිස්කි මිෂන් එකක්. ප්ලෑනින්ග් & ටයිමින්ග් ඕන. කී ප්ලේයර්ස්ලා ඕන, වගකීම් ගන්න සහ ප්ලෑන් ඒ/බී වහාම ෂිෆ්ට් වෙන්න පුළුවන් උන්....ටැක් ටික්ස් ඕන, මිෂන් ටාගට් හදා ගන්න ඕන.......
    තෝ දන්න ලබ්බ......
    මට මගේ ප්ලැටූන් එක අමාරුවෙ දාන්න බෑ මිස්ඉන්ෆෝ නිසා හරි මොරාල් ඩිටිරියෝරේෂන් නිසා හරි.........
    තෙරියා තම්බියා????:angry::angry::angry:
    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ප්ලෑන් එක මලිට්ටා ගේද......? හාපෝ ඕකාට ඉහල සිට පහලටම පිස්සුනේ....... :rofl::rofl:
    මලිත්ත ගේ ප්ලෑනින්ග් හොදයි.........
    ප්ලෑන් එක කඩලා සෙග්මන්ට් වයිස් ඉම්ප්ලිමෙන්ට් කරන්න ඕන....
    කී ප්ලේයස්ලා ටිකක් ඕන....යන උන් ගෙන් කි අයිසෝලේට් කරන්න ඕන.....

    මේක කවර්ට් මිලිටරි මිෂන් එකකට දෙවනි නෑ.........:dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,153
    113
    Forest
    හැමෝම දන්න එළකිරියේ නමක් තියන් ඉන්න කිඹුලා අය්යට phone number එක දෙන්න ඔච්චර මැරෙන්න හදනවා නම් පිස්සු තද වෙච්ච internet එකේ හෙළුවෙන් නටන video දාන, ආවොත් මරනවා කියන වලතරයා ව ඇත්තට මුණ ගැහුනොත් මූට මොනවා වෙයිද? :rofl:

    (මේකට නම් ගූ යන්නම රිදෙයි.)

    ඕකට නම්බර් දීල තමා ගොඩක් එවුන්ට කෙල වෙලා තියෙන්නේ. ඕක නම්බර් porn site වල දානවා කියල ලෝකයා කියනවා.

    :rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මලිත්ත ගේ ප්ලෑනින්ග් හොදයි.........
    ප්ලෑන් එක කඩලා සෙග්මන්ට් වයිස් ඉම්ප්ලිමෙන්ට් කරන්න ඕන....
    කී ප්ලේයස්ලා ටිකක් ඕන....යන උන් ගෙන් කි අයිසෝලේට් කරන්න ඕන.....

    මේක කවර්ට් මිලිටරි මිෂන් එකකට දෙවනි නෑ.........:dull:
    Checking your browser before accessing elakiri.com.

    This process is automatic. Your browser will redirect to your requested content shortly.​
    Please allow up to 5 seconds…​

    ඕකට නම්බර් දීල තමා ගොඩක් එවුන්ට කෙල වෙලා තියෙන්නේ. ඕක නම්බර් porn site වල දානවා කියල ලෝකයා කියනවා.

    :rofl::rofl::rofl:
    එහෙනම් මූ බයේ ඇත්තෙ මුගේ නම්බර් එකත් Porn Site එකක දාවි කියලා..:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත.. සැකයයි, බයයි එක්ක මේවා කරන්න බෑ මචං.. මං ඕක මුලින්ම කිව්වා.. ඒ ගැන මොන කතාද මං උඹ හොඳ මිනිහෙක් කියලා දන්නවා උඹ අපිව වැඩිය ගණන් නොගත්තට..:D

    උඹ නේ අපිව ගනන් නොගන්නේ.....
    බොස් ගේ දුව ඉන්දෙද්දී අපි මොටෝ..නැද්ද අජිනො-මොටෝ කන රිළා මොටෝ????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකයා උඹේ බාප්ප ද?????:angry::angry::angry:
    මචං අරුණයා බලන්න හතලිහක් යනවනේ.. උඹට එසේ මෙසේ ගේමක් නෙමෙයි ගහන්න වෙන්නෙ.. තව ඉස්සරහට තවත් වැඩිවෙයි.. ඉස්කෝලෙක ක්ලාස් එකක ඉන්නෙත් ළමයි පනහයි වැඩිම..:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මලිත්ත ගේ ප්ලෑනින්ග් හොදයි.........
    ප්ලෑන් එක කඩලා සෙග්මන්ට් වයිස් ඉම්ප්ලිමෙන්ට් කරන්න ඕන....
    කී ප්ලේයස්ලා ටිකක් ඕන....යන උන් ගෙන් කි අයිසෝලේට් කරන්න ඕන.....

    මේක කවර්ට් මිලිටරි මිෂන් එකකට දෙවනි නෑ.........:dull:

    :yes::yes::yes:

    මලිට්ටාගේ ප්ලෑනින් ෆයින් ටියුන් කරන්න කියාපු මනුස්සයා තමා ඔයා........ :yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,153
    113
    Forest
    Checking your browser before accessing elakiri.com.

    This process is automatic. Your browser will redirect to your requested content shortly.​
    Please allow up to 5 seconds…​
    DDoS protection by CloudFlare

    එහෙනම් මූ බයේ ඇත්තෙ මුගේ නම්බර් එකත් Porn Site එකක දාවි කියලා..:rofl:

    අපෝ ඔව් ඕක මහා වල් නාකි කිබුලෙක් :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    [/CENTER]
    උඹ නේ අපිව ගනන් නොගන්නේ.....
    බොස් ගේ දුව ඉන්දෙද්දී අපි මොටෝ..නැද්ද අජිනො-මොටෝ කන රිළා මොටෝ????

    නැතුව ඉතින්........ බොස්ගේ දුව කියන්නේ ඉතින් හතර මහා නිධානයක්නේ....... එහෙව් නිධානයක් තියාගෙන මේ පිංකැට වලට ඇහැදාන්නේ මොකටද නේද.......? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    උඹ නේ අපිව ගනන් නොගන්නේ.....
    බොස් ගේ දුව ඉන්දෙද්දී අපි මොටෝ..නැද්ද අජිනො-මොටෝ කන රිළා මොටෝ????
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න නෝටි ටෝකක් දුන්නා.. මම උඹ එක්ක කතා කලාට උඹ මාත් එක්ක කතා කරන්නෑ.. උඹ ගස්සලා යනවා..:angry:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,153
    113
    Forest
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න නෝටි ටෝකක් දුන්නා.. මම උඹ එක්ක කතා කලාට උඹ මාත් එක්ක කතා කරන්නෑ.. උඹ ගස්සලා යනවා..:angry:

    යකෝ සිරස කුමරිය වගේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඒක නෙවේ මේ DDOS Checker සීන් එක උබලටත් එනවද බන්. මල කරදරයක් වෙලා තියෙන්නේ මටනන්. :oo::dull:
    ඔව් බං.. එපා වෙලා ඉන්නෙ මල මගුල..:angry:

    අපෝ ඔව් ඕක මහා වල් නාකි කිබුලෙක් :rofl:
    :rofl::rofl::rofl:
    කිඹුලට මොකුත් කියන්නෙපා ඕකා සුද්ද සිංහලෙන් කියෝනවා ඒපාර.. :sorry:

    නැතුව ඉතින්........ බොස්ගේ දුව කියන්නේ ඉතින් හතර මහා නිධානයක්නේ....... එහෙව් නිධානයක් තියාගෙන මේ පිංකැට වලට ඇහැදාන්නේ මොකටද නේද.......? :P
    :sorry::sorry::sorry:
    ලව් එපා වෙලා උට්ටො ඉන්නෙ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ සිරස කුමරිය වගේ :lol:
    :rofl::rofl::rofl:

    බලු ලේලන්ඩ්;16987073 said:

    කවුද කැමති වලතර සමග රැයක් ගත කරන්න. මම එන උන්ට හොදට බොන්න දෙන්නම්. වලතරයත් කැමතියි මේකට
    උඹ කවුද කියලා මං කියන්නෑ මෙතන.. ඔය ලියන විදිය වෙනස් කරපං නැත්තං අද හෙටම මාට්ටු වෙනවා..:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න නෝටි ටෝකක් දුන්නා.. මම උඹ එක්ක කතා කලාට උඹ මාත් එක්ක කතා කරන්නෑ.. උඹ ගස්සලා යනවා..:angry:

    මෙතන මොකක්ද මේ වෙන්න යන්නේ... :confused::confused::confused:
    කරන දෙයක් PM දාල කරගනිල්ලාකෝ. මේක අසබ්ය තැනක් නොකර. :rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙන්න වල්තරය රැම්බො පිහියෙන් දතාට කෙලිනව. හිතේ අමාරැවට උෟ ඒකෙන්ම ඈනගන්නවා.
    35k7gcp.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන මොකක්ද මේ වෙන්න යන්නේ... :confused::confused::confused:
    කරන දෙයක් PM දාල කරගනිල්ලාකෝ. මේක අසබ්ය තැනක් නොකර. :rofl:
    කිඹුලට පී ඇම් දැම්මට රිප්ලයි කරන්නෙ නෑ.. :sorry: