ඌට මේකේ අනිත් උන්ට මූණ දෙන්න බැරිකමක් තියනව කියමුකෝ...ආරක්ෂාව හරි වෙන මොන මංගල්ලයක් හරිහැබැයි ඌට මට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද උඹල සාමාන්‍යෙයන් ලොන්ත කොකටුවො කියල මේකේ නම් කරන කීදෙනෙක් මාව පෞද්ගලිකව හම්බවෙලා තියනව ද? මම උන් කී දෙනෙක්ට උදව් කරල තියනව ද? උන් කවුද කියල අඩුම ගානේ මගේ බොක්කේ ෆිට් තරියා,යුරාලා,කින්දේවි ලා, සංකපාලයලවත් දන්නව ද?
මම රකින්න තියන රහස් රකිනවා. ඌට මට හේතුව කියන්න බැරි කමක් නෑ. කිලන් ම මිනිස්සු අවංක වෙන්න ඕන, සද්භාවයෙන් වැඩ කරන්න ඕන. එහෙම උන් වෙනුවෙන් බොක්ක ගලවල වුණත් දෙන්නම්. බට්, වැඩ කඩා කප්පල් කරනව නම්, ද්‍රෝහීකම් කරනව නම්, මම දන්නේ එකම එක සැළකිල්ලක් විතරයි........
ඒ සැළකිල්ල මගේ බොක්කවල් මේකේ ඉන්න දන්නවා.........
ද්‍රෝහීන්ට *********!!!!!!
ඒක ඇත්ත.. සැකයයි, බයයි එක්ක මේවා කරන්න බෑ මචං.. මං ඕක මුලින්ම කිව්වා.. ඒ ගැන මොන කතාද මං උඹ හොඳ මිනිහෙක් කියලා දන්නවා උඹ අපිව වැඩිය ගණන් නොගත්තට..

හුයන්නෝ......
තෝ හිතනව ද රිස්කි මිෂන් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියල මෙහෙම..???
යන උන් හරියට තෝර ගෙන මේන් ප්ලේයර්ස්ලා අයිසොලේට් කරගන්න ඕන.
මතක තියා ගං අපි යන්නේ සම්වට් මානසික රෝගියෙක් බලන්න. මම මගේ කම්පැනි එකේ උන් ගේ ආරක්ෂාවට වග කියන්න ඕන. ගැස්සෙන්න දෙන්න බෑ. හැස්ල් බෑ. ප්ලේ බැක්ස් බෑ. වෙට් බ්ලැන්කට් බෑ. තේරුණාද?
මේක හයිලි රිස්කි මිෂන් එකක්. ප්ලෑනින්ග් & ටයිමින්ග් ඕන. කී ප්ලේයර්ස්ලා ඕන, වගකීම් ගන්න සහ ප්ලෑන් ඒ/බී වහාම ෂිෆ්ට් වෙන්න පුළුවන් උන්....ටැක් ටික්ස් ඕන, මිෂන් ටාගට් හදා ගන්න ඕන.......
තෝ දන්න ලබ්බ......
මට මගේ ප්ලැටූන් එක අමාරුවෙ දාන්න බෑ මිස්ඉන්ෆෝ නිසා හරි මොරාල් ඩිටිරියෝරේෂන් නිසා හරි.........
තෙරියා තම්බියා????![]()


හැබැයි ඌට මට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද උඹල සාමාන්‍යෙයන් ලොන්ත කොකටුවො කියල මේකේ නම් කරන කීදෙනෙක් මාව පෞද්ගලිකව හම්බවෙලා තියනව ද? මම උන් කී දෙනෙක්ට උදව් කරල තියනව ද? උන් කවුද කියල අඩුම ගානේ මගේ බොක්කේ ෆිට් තරියා,යුරාලා,කින්දේවි ලා, සංකපාලයලවත් දන්නව ද?






