වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,146
    11,152
    113
    Forest
    ඔව් බං.. එපා වෙලා ඉන්නෙ මල මගුල..:angry:

    :rofl::rofl::rofl:
    කිඹුලට මොකුත් කියන්නෙපා ඕකා සුද්ද සිංහලෙන් කියෝනවා ඒපාර.. :sorry:

    [/CENTER]

    ඌ ඇවිස්සුනාම පට්ට ආතල්. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න නෝටි ටෝකක් දුන්නා.. මම උඹ එක්ක කතා කලාට උඹ මාත් එක්ක කතා කරන්නෑ.. උඹ ගස්සලා යනවා..:angry:

    ගස්සන්නේ නිතඹ ද නැතිනම්....... :rolleyes::rolleyes::rofl:

    ඒ උගේ හැටි බං....... මේ අපිත් එක්කත් එහෙම තමා........සමහර වෙලාවට උගේ කොමෙන්ට්ස් වලට අපි රිප්ලයි කරලා තියෙනවා...... මේකා ඉන්නවනේ නිකං දැක්කේ නැති ගානට........ අපිත් මානසිකව දඩොන් ගාලා වැටෙනවා එවෙලෙට....... ;):cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලට සිරාවටම ඔරොප්පු වෙනවලුනේ බං.. ඒපාර අර දත් ගලවන අක්කලාට අතවර කරනවලු.. ඒ තරහට..:sorry:

    7 වෙනිදට උඹේ පෙට්ටියටත් කරගහන්න වෙයි වගේ යන එවුන්ට උඹ කිඹුලා අතින් මැරුම් කාලා....... :rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,152
    113
    Forest
    කිඹුලට සිරාවටම ඔරොප්පු වෙනවලුනේ බං.. ඒපාර අර දත් ගලවන අක්කලාට අතවර කරනවලු.. ඒ තරහට..:sorry:

    ඔව් අන්න අනාත වෙච්ච් ළමයි පාර දිගට ඉන්නවලු පඩි පෙළ වගේ.

    දැන් ඇති බන් ඕක ඇවිත් බයින්න ගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරුනය ලනු දීල වලාගෙන් කිබුල් තඩිය අහගත්තයි කියල කතාවක් යනවා. ඕක දැන් අපේ පිටින් යන්නේ පොලියත් එක්ක මෙව්ව දැකල.

    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනං බොට ලෙඩක්....... සමාජ රෝගයක්........ බෙහෙත් ගනින් ගොහිල්ලා........ :yes:
    නිදහස නැති වුණා වේසියො..:sorry:
    ගෙදර යනකොටත් මේකි එක්ක යන්න ඕනි..:angry:
    මං නිවාඩුවක් දැම්මොත් කොහේ හරි ඇවිදින්න යන්න ඕනි..:dull:

    7 වෙනිදට උඹේ පෙට්ටියටත් කරගහන්න වෙයි වගේ යන එවුන්ට උඹ කිඹුලා අතින් මැරුම් කාලා....... :rofl::rofl:
    මං යන්නෑ බං.. වැඩක් නෑ..:sorry:
    කිඹුලා දේහදාරී පුද්ගලයෙක්ද බං..?:oo:

    ඔව් අන්න අනාත වෙච්ච් ළමයි පාර දිගට ඉන්නවලු පඩි පෙළ වගේ.

    දැන් ඇති බන් ඕක ඇවිත් බයින්න ගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරුනය ලනු දීල වලාගෙන් කිබුල් තඩිය අහගත්තයි කියල කතාවක් යනවා. ඕක දැන් අපේ පිටින් යන්නේ පොලියත් එක්ක මෙව්ව දැකල.

    :dull:
    :yes::yes::yes:
    මට කිව්වා දතක් ගලවන්න ගියපු එකෙක්.. ඌ දත පොඩ්ඩක් අදිනවලු ඒ අක්කා කෙනෙක්ට අරිනවලු.. ආයෙම පොඩ්ඩක් දතින් අදිනවලු දුවලා ගිහින් අක්කට ගහලා එනවලු..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..
    දැන් අවුරුදු 2කට කලින් වගේ ට්‍රෝජා ලංකාවට ආවම අපි 7/8ක් බොන්න ගියා වාද්දු.. එන ගමන් නිගාගෙ ගෙදර ගිහින් ආවා ඔය කිසි ප්ලෑන් එකක් නැතුව.. ත්‍රෙඩ් දාගෙන නිකන් ගූ ගොඩේ ක්‍රීම් බනිස් වගේ මේවා:rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :lol: මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..
    දැන් අවුරුදු 2කට කලින් වගේ ට්‍රෝජා ලංකාවට ආවම අපි 7/8ක් බොන්න ගියා වාද්දු.. එන ගමන් නිගාගෙ ගෙදර ගිහින් ආවා ඔය කිසි ප්ලෑන් එකක් නැතුව.. ත්‍රෙඩ් දාගෙන නිකන් ගූ ගොඩේ ක්‍රීම් බනිස් වගේ මේවා:rofl::rofl:

    ජස්ට් වෙයිට්‌ පුතා:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිරස ස්වර්ණවාහිනී දැනුවත් කරල වලතර පාගමනට මාධ්‍ය අනුග්‍රහයත් ගනිං.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං යන්නෑ බං.. වැඩක් නෑ..:sorry:
    කිඹුලා දේහදාරී පුද්ගලයෙක්ද බං..?:oo:

    ආහ්හ් උඹ යන්නේ නැතිද........ මම හිතුවේ යනවයි කියලා.......

    ඔව් බං මමත් අඩි 6ක් උසයි...... ඌ මටත් වඩා පොඩ්ඩක් විතර උසයි...... ඇඟ තියෙනවා උසේ හැටියට...... කළුයි...... හැබැයි පට්ට ස්මාර්ට් පොර...... :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිදහස නැති වුණා වේසියො..:sorry:
    ගෙදර යනකොටත් මේකි එක්ක යන්න ඕනි..:angry:
    මං නිවාඩුවක් දැම්මොත් කොහේ හරි ඇවිදින්න යන්න ඕනි..:dull:

    යකෝ එක නිකං එළිමහන් සිර කඳවුරක ඉන්නවා වගේනේ........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..
    දැන් අවුරුදු 2කට කලින් වගේ ට්‍රෝජා ලංකාවට ආවම අපි 7/8ක් බොන්න ගියා වාද්දු.. එන ගමන් නිගාගෙ ගෙදර ගිහින් ආවා ඔය කිසි ප්ලෑන් එකක් නැතුව.. ත්‍රෙඩ් දාගෙන නිකන් ගූ ගොඩේ ක්‍රීම් බනිස් වගේ මේවා:rofl::rofl:
    අම්මටසිරි.. උඹලා ගියාද එහේ.. විස්තර ටික්ක කියාපංකො ඉතිං..:D

    ආහ්හ් උඹ යන්නේ නැතිද........ මම හිතුවේ යනවයි කියලා.......

    ඔව් බං මමත් අඩි 6ක් උසයි...... ඌ මටත් වඩා පොඩ්ඩක් විතර උසයි...... ඇඟ තියෙනවා උසේ හැටියට...... කළුයි...... හැබැයි පට්ට ස්මාර්ට් පොර...... :cool::cool:
    නෑ බං.. වැඩ වැඩියි මේ ටිකේ.. අනික දුරත් වැඩියිනේ..:sorry:

    මම පහයි ගාණක් බං.. අපෝ ඌට අහුවුනොත් මාව දෙකට කඩාවි.. :sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ එක නිකං එළිමහන් සිර කඳවුරක ඉන්නවා වගේනේ........
    :dull::dull::dull:
    ඒක තමා කිව්වෙ.. නැත්තං අඬනවා..:rolleyes:
    මට ඒ වෙලාවට හිතෙනවා අනාත මඬමකින් ළමයෙක් අරන් හදාගත්තා නම් ඉවරයි කියලා.:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං.. වැඩ වැඩියි මේ ටිකේ.. අනික දුරත් වැඩියිනේ..:sorry:

    මම පහයි ගාණක් බං.. අපෝ ඌට අහුවුනොත් මාව දෙකට කඩාවි.. :sorry:

    :yes::yes::yes::yes:

    කොල්ලා කාලේ (මිට අවුරුදු 50 කට විතර පෙරාතුව) කරපු කියපුවා අපිත් එක්ක ඔය ගමන් යද්දී එද්දී කියනවා....... හම්මෝ ඒවා අහද්දී මේ මනුස්සයා දැන් මෙහෙම දැහැමිව ඉන්න එකත් පුදුමයි.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:

    කොල්ලා කාලේ (මිට අවුරුදු 50 කට විතර පෙරාතුව) කරපු කියපුවා අපිත් එක්ක ඔය ගමන් යද්දී එද්දී කියනවා....... හම්මෝ ඒවා අහද්දී මේ මනුස්සයා දැන් මෙහෙම දැහැමිව ඉන්න එකත් පුදුමයි.....
    මාත් මේකගෙ ඩෙන්ටල් එක පැත්තට යන්න ඕන බං නිවාඩුවක් දාලා.. හක්කෙම දත් හතර වැවෙන්නෙ නැහැ.. තිබිච්ච ගාණමයි.. එක් ගලවන්න කියලා කිඹුලා කිව්වා..:yes: හැබැයි ඉතිං මට කොලොම්පුරේ පාරවල් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.. වැඩිය කොළඹ ඇවිත් නෑ මං..:sorry:

    කිඹුලා ඩ්‍රින්ක් එක දානවද..? :rolleyes:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් මේකගෙ ඩෙන්ටල් එක පැත්තට යන්න ඕන බං නිවාඩුවක් දාලා.. හක්කෙම දත් හතර වැවෙන්නෙ නැහැ.. තිබිච්ච ගාණමයි.. එක් ගලවන්න කියලා කිඹුලා කිව්වා..:yes: හැබැයි ඉතිං මට කොලොම්පුරේ පාරවල් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.. වැඩිය කොළඹ ඇවිත් නෑ මං..:sorry:

    කිඹුලා ඩ්‍රින්ක් එක දානවද..? :rolleyes:

    උඹ කොහෙද......?

    ලාවට.... නොදැනෙන ගානට........ :cool::cool: