ඔව් බං.. එපා වෙලා ඉන්නෙ මල මගුල..
කිඹුලට මොකුත් කියන්නෙපා ඕකා සුද්ද සිංහලෙන් කියෝනවා ඒපාර..
[/CENTER]
ඌ ඇවිස්සුනාම පට්ට ආතල්.

ඔව් බං.. එපා වෙලා ඉන්නෙ මල මගුල..
කිඹුලට මොකුත් කියන්නෙපා ඕකා සුද්ද සිංහලෙන් කියෝනවා ඒපාර..
[/CENTER]

ඌ ඇවිස්සුනාම පට්ට ආතල්.![]()

අන්න නෝටි ටෝකක් දුන්නා.. මම උඹ එක්ක කතා කලාට උඹ මාත් එක්ක කතා කරන්නෑ.. උඹ ගස්සලා යනවා..

ලව් එපා වෙලා උට්ටො ඉන්නෙ..

කිඹුලට සිරාවටම ඔරොප්පු වෙනවලුනේ බං.. ඒපාර අර දත් ගලවන අක්කලාට අතවර කරනවලු.. ඒ තරහට..

කිඹුලට සිරාවටම ඔරොප්පු වෙනවලුනේ බං.. ඒපාර අර දත් ගලවන අක්කලාට අතවර කරනවලු.. ඒ තරහට..

එහෙනං බොට ලෙඩක්....... සමාජ රෝගයක්........ බෙහෙත් ගනින් ගොහිල්ලා........![]()

7 වෙනිදට උඹේ පෙට්ටියටත් කරගහන්න වෙයි වගේ යන එවුන්ට උඹ කිඹුලා අතින් මැරුම් කාලා.......![]()

ඔව් අන්න අනාත වෙච්ච් ළමයි පාර දිගට ඉන්නවලු පඩි පෙළ වගේ.
දැන් ඇති බන් ඕක ඇවිත් බයින්න ගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරුනය ලනු දීල වලාගෙන් කිබුල් තඩිය අහගත්තයි කියල කතාවක් යනවා. ඕක දැන් අපේ පිටින් යන්නේ පොලියත් එක්ක මෙව්ව දැකල.
![]()

මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..

මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..
දැන් අවුරුදු 2කට කලින් වගේ ට්‍රෝජා ලංකාවට ආවම අපි 7/8ක් බොන්න ගියා වාද්දු.. එන ගමන් නිගාගෙ ගෙදර ගිහින් ආවා ඔය කිසි ප්ලෑන් එකක් නැතුව.. ත්‍රෙඩ් දාගෙන නිකන් ගූ ගොඩේ ක්‍රීම් බනිස් වගේ මේවා![]()

මං යන්නෑ බං.. වැඩක් නෑ..
කිඹුලා දේහදාරී පුද්ගලයෙක්ද බං..?

නිදහස නැති වුණා වේසියො..
ගෙදර යනකොටත් මේකි එක්ක යන්න ඕනි..
මං නිවාඩුවක් දැම්මොත් කොහේ හරි ඇවිදින්න යන්න ඕනි..
මෙච්චර ප්ලෑන් කරලා යන්න දෙයක් නෑ යකෝ. ප්ලෑන් කරලා කරපු උන්ම කෙල ගන්නවා.. නිගා කියන එකත් ඇත්ත..
දැන් අවුරුදු 2කට කලින් වගේ ට්‍රෝජා ලංකාවට ආවම අපි 7/8ක් බොන්න ගියා වාද්දු.. එන ගමන් නිගාගෙ ගෙදර ගිහින් ආවා ඔය කිසි ප්ලෑන් එකක් නැතුව.. ත්‍රෙඩ් දාගෙන නිකන් ගූ ගොඩේ ක්‍රීම් බනිස් වගේ මේවා![]()

ආහ්හ් උඹ යන්නේ නැතිද........ මම හිතුවේ යනවයි කියලා.......
ඔව් බං මමත් අඩි 6ක් උසයි...... ඌ මටත් වඩා පොඩ්ඩක් විතර උසයි...... ඇඟ තියෙනවා උසේ හැටියට...... කළුයි...... හැබැයි පට්ට ස්මාර්ට් පොර......![]()

යකෝ එක නිකං එළිමහන් සිර කඳවුරක ඉන්නවා වගේනේ........

නෑ බං.. වැඩ වැඩියි මේ ටිකේ.. අනික දුරත් වැඩියිනේ..
මම පහයි ගාණක් බං.. අපෝ ඌට අහුවුනොත් මාව දෙකට කඩාවි..

කොල්ලා කාලේ (මිට අවුරුදු 50 කට විතර පෙරාතුව) කරපු කියපුවා අපිත් එක්ක ඔය ගමන් යද්දී එද්දී කියනවා....... හම්මෝ ඒවා අහද්දී මේ මනුස්සයා දැන් මෙහෙම දැහැමිව ඉන්න එකත් පුදුමයි.....
හැබැයි ඉතිං මට කොලොම්පුරේ පාරවල් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.. වැඩිය කොළඹ ඇවිත් නෑ මං..

මාත් මේකගෙ ඩෙන්ටල් එක පැත්තට යන්න ඕන බං නිවාඩුවක් දාලා.. හක්කෙම දත් හතර වැවෙන්නෙ නැහැ.. තිබිච්ච ගාණමයි.. එක් ගලවන්න කියලා කිඹුලා කිව්වා..හැබැයි ඉතිං මට කොලොම්පුරේ පාරවල් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.. වැඩිය කොළඹ ඇවිත් නෑ මං..
කිඹුලා ඩ්‍රින්ක් එක දානවද..?