මං හිතුවෙ අක්කලා කියලා දත් ගලවන්නෙ..
එක සැරයක් මං ආතල් එකට බුලත් විට කාලා හක්කෙම දත් දෙකක් රතු වුණා කියහංකො.. කහට වලට..
සුද්ද කරන්න ගියා.. මාර පාරක් ඕයි දත් ටික සුද්ද කලේ..
නම්බර් එකත් දුන්නම ගත්තා..
චික් වලා,...

නම්බර් එක ගත්තේ වෙලාවක උඹේ දතක් දෙකක් ගලවන්න වෙන්න ඇති








