වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
වලතර හමුවේ අරුණ:P වැරදුනා ඉවෝක් හිමිකරු:rofl:

very-naughty-animals06.jpg
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    එක වෛශ්‍යාවක් පරණ thread බුම්ප් කර කරා යනවා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මට පෙන්නේ මෙතන යන්නේ වෙන සීන් එකක්. අරුණගේ නම්බරේ කිබුලට ඕනි වෙලා අරුනය කිබුලට කැමති නෑ වගේ සීන් එකක් තියෙන්නේ. කෙලින්ම කිව්වනන් කිබුලට වෙන අතක් බලාගන්න තිබ්බ.:rofl:
    drooling.gif

    ම කැමතියි අරුණට - ඉවොක් කැමති නෑ මට...........:baffled:

    ඌ කැමතියි කිඹුළට - කිඹුල කැමති *ත්තට.....:dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    drooling.gif

    ම කැමතියි අරුණට - ඉවොක් කැමති නෑ මට...........:baffled:

    ඌ කැමතියි කිඹුළට - කිඹුල කැමති *ත්තට.....:dull:

    :rofl::lol: පුතා බැදලා නේද ඉන්නේ? කොල්ලෝ පස්සේ යන එක අනුමත කරනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකද්ද යකෝ ඒ කිව්වේ :dull:
    මෙන්න මේකට උත්තරේ..................
    :rofl::lol: පුතා බැදලා නේද ඉන්නේ? කොල්ලෝ පස්සේ යන එක අනුමත කරනවද?
    පොඩි එකා තව කොහේ බදින්න ද බං.......
    මම හිතුවෙ උඹේ දුවෙක් ඇති දැන්මම කටයුත් එකලාසයක් කරල තියන්න කතා කරනව කියලා...............

    දෙවනි එකට උත්තරේ උඹේ දුවක් ඉන්නව නම් ඒකි කොල්ලෙ හැට හුට හමාරක් පස්සෙ යන එක අනුමත නොකරමි...........

    ඇයි අවුල් ද????????:rofl::rofl::rofl::rofl::rofl:

    හෑරුව ඇද්ද?
    තව හාරල දෙන්න ද???:rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    මෙන්න මේකට උත්තරේ..................

    පොඩි එකා තව කොහේ බදින්න ද බං.......
    මම හිතුවෙ උඹේ දුවෙක් ඇති දැන්මම කටයුත් එකලාසයක් කරල තියන්න කතා කරනව කියලා...............

    දෙවනි එකට උත්තරේ උඹේ දුවක් ඉන්නව නම් ඒකි කොල්ලෙ හැට හුට හමාරක් පස්සෙ යන එක අනුමත නොකරමි...........

    ඇයි අවුල් ද????????:rofl::rofl::rofl::rofl::rofl:

    හෑරුව ඇද්ද?
    තව හාරල දෙන්න ද???:rofl::rofl:

    ගැලපෙන්නේ නෑ මගක් යද්දී. උබ ඕක නොදා හිටියනං එක දෙයක් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool: භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....?? :rofl: ටොයිලට් එකටම දුවයි..... :P

    හරි හරි අපි බලමුකෝ...... :yes: අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ..... :P වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට..... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :cool: භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....?? :rofl: ටොයිලට් එකටම දුවයි..... :P

    හරි හරි අපි බලමුකෝ...... :yes: අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ..... :P වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට..... :yes:

    උඹ kuwait ඉඳන් එනවද වලතරයා බලන්න යන්න?