ඔයා මහ ශෘක්රාණු සුණකයෙක් සහෝ..
අවලං හැත්ත 
දැන් මට පෙන්නේ මෙතන යන්නේ වෙන සීන් එකක්. අරුණගේ නම්බරේ කිබුලට ඕනි වෙලා අරුනය කිබුලට කැමති නෑ වගේ සීන් එකක් තියෙන්නේ. කෙලින්ම කිව්වනන් කිබුලට වෙන අතක් බලාගන්න තිබ්බ.![]()

![]()
ම කැමතියි අරුණට - ඉවොක් කැමති නෑ මට...........
ඌ කැමතියි කිඹුළට - කිඹුල කැමති *ත්තට.....![]()

පුතා බැදලා නේද ඉන්නේ? කොල්ලෝ පස්සේ යන එක අනුමත කරනවද?පුතා තාම බැදළ නෑ මචං......පුතා බැදලා නේද ඉන්නේ? කොල්ලෝ පස්සේ යන එක අනුමත කරනවද?
පුතා තාම බැදළ නෑ මචං......
ඇයි උඹට දුවෙක් වත් ඉන්නව ද?????

![]()
ම කැමතියි අරුණට - ඉවොක් කැමති නෑ මට...........
ඌ කැමතියි කිඹුළට - කිඹුල කැමති *ත්තට.....![]()

ඒ මොකද්ද යකෝ ඒ කිව්වේ![]()

නෑ ගෙදර එකක් තියනවාලිඳක් හාරලා තියන්නද සහෝ..
නැත්තං උඹම හාරගෙන පනිනවද..?

මෙන්න මේකට උත්තරේ..................ඒ මොකද්ද යකෝ ඒ කිව්වේ![]()
පොඩි එකා තව කොහේ බදින්න ද බං.......පුතා බැදලා නේද ඉන්නේ? කොල්ලෝ පස්සේ යන එක අනුමත කරනවද?

මෙන්න මේකට උත්තරේ..................
පොඩි එකා තව කොහේ බදින්න ද බං.......
මම හිතුවෙ උඹේ දුවෙක් ඇති දැන්මම කටයුත් එකලාසයක් කරල තියන්න කතා කරනව කියලා...............
දෙවනි එකට උත්තරේ උඹේ දුවක් ඉන්නව නම් ඒකි කොල්ලෙ හැට හුට හමාරක් පස්සෙ යන එක අනුමත නොකරමි...........
ඇයි අවුල් ද????????
හෑරුව ඇද්ද?
තව හාරල දෙන්න ද???![]()

භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....??
ටොයිලට් එකටම දුවයි.....
අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ.....
වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට..... 
භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....??
ටොයිලට් එකටම දුවයි.....
![]()
හරි හරි අපි බලමුකෝ......අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ.....
වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට.....
![]()
උඹ kuwait ඉඳන් එනවද වලතරයා බලන්න යන්න?