වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oka kohomath ohomai...muta thread kanna kiyanne nikan da ? :rofl:
    :rofl::rofl::rofl:
    කැ#ම ආතල් එක බං.. මේකා ඊයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගන්නෙ.. කොහොමත් මූට අද අපි යන තැනට ලංවෙන්න ලැබෙන්නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl:
    කැ#ම ආතල් එක බං.. මේකා ඊයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගන්නෙ.. කොහොමත් මූට අද අපි යන තැනට ලංවෙන්න ලැබෙන්නෑ..

    :yes: umba ada mugen deyak ahuwoth heta thamai uththare hamba wenne :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    ඩීඩොස් ඇටෑක් කීවෙ බං..? :sorry:

    පණ්ඩිතකන් වලින් වැඩක් නෑනේ. මෙච්චරයි දැනගන්න ඕනි :rofl:

    denial-of-service (DoS) or distributed denial-of-service (DDoS) attack is an attempt to make a machine or network resource unavailable to its intended users.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මචං උඹ අහලා තියෙද නන්දා මාලනී නෝනගෙ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" කියන සිංදුව.. ඒක මොකක් ගැනද බං කියන්නෙ.. :dull: මං මේ දැනුත් අහනවා තේරුමක් ගන්න බෑනෙ..:sorry:

    පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
    ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
    මෙන්න මේ වගේ.....
    මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හම යන්න සේ
    හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලු ලේලන්ඩ්;16988024 said:
    ඉස්සලම කියහන් උබේ ගෑනි බැඳලද ඉන්නේ. අපේ පැත්තේ කොල්ලෙක් සෙට් කරන්න පුළුවන් ඕනේ නම්. උගේ නම ත්‍රි විල් විජේ. උට ත්රිවිලරයක් තියනවා.ඌ ගෑනිටහොදට කන්න බොන්න දීලා සලකයි.

    :rofl::rofl: jabok
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    පැහැදිලි කරපංකො.. මක්කයි වෙන්නෙ ඒකෙන්..? :yes:

    සර්වර් එකට හැට හුටහ මාරක් traffic ඇදල bandwith එක කාල server down කරනවා. (මන් දන්නා තරමින් කිව්වේ) :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොන්න ගදක් ආවා.......

    වැඩේ කියන්නේ සොන්නයන්ට පක්කලිකං කරන සොන්නාති සොන්නයන් බිහි වී තිබීම නෙව........
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඒ මචං උඹ අහලා තියෙද නන්දා මාලනී නෝනගෙ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" කියන සිංදුව.. ඒක මොකක් ගැනද බං කියන්නෙ.. :dull: මං මේ දැනුත් අහනවා තේරුමක් ගන්න බෑනෙ..:sorry:

    [/CENTER]

    eke bn sthri lingayi purusha lingayi mix krla thyenne bn trip ekak ganane kynne us pahath bedaya
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    [/CENTER]
    පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
    ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
    මෙන්න මේ වගේ.....
    මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හම යන්න සේ
    හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....

    මචන් රම්බරී එකේ තේරුම කියපන්කො :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    :yes: umba ada mugen deyak ahuwoth heta thamai uththare hamba wenne :rofl:
    ඒකනේ බං.. මේකෙ නම් උගෙන් මොනා හරි ඇහුවොත් උත්තර ගන්න වෙන්නෙ තව මාසෙකින් විතර..:sorry: හද්ද ඩොටේක ඉඳන් මේකා කොමෙන්ට් කරගෙන එන්නෙ..:rofl: එකපාර මිසින් වුණා හැබැයි පොර..:sorry:

    පණ්ඩිතකන් වලින් වැඩක් නෑනේ. මෙච්චරයි දැනගන්න ඕනි :rofl:

    denial-of-service (DoS) or distributed denial-of-service (DDoS) attack is an attempt to make a machine or network resource unavailable to its intended users.
    ඉතිං ඔච්චර ගේමක් ගහන්න පුළුවන් උන් ලංකාවෙ ඉන්නවද..?

    [/CENTER]
    පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
    ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
    මෙන්න මේ වගේ.....
    මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හම යන්න සේ
    හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....
    පින් සිද්ධ වෙච්චාවි.. හොය හොයා බං හිටියෙ..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ගාල්ලෙ පුටා..:D
    අපෝ බං මට දැන් බීලා බීලම කොච්චර බිව්වත් වදින්නෑ..:sorry:
    හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ..;)

    රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. එක ශොට් එකයි බඩු බනිස්..:rofl:
    කිඹුලට දෙන්න ඕනි එහෙම සැන්ඩි කරලා..:dull:

    :oo: ඈ හොට්ටෝ... ගාල්ලෙන් කඩුවෙල බස් එකක වරෙන්.... එතන ඉදන් හූවයි බල්ටියයි කිඹුලා ගාවට..... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සර්වර් එකට හැට හුටහ මාරක් traffic ඇදල bandwith එක කාල server down කරනවා. (මන් දන්නා තරමින් කිව්වේ) :sorry:

    ඔව්. Distributed කියන්නේ කට්ටියක් set වෙලා ලෝකයේ එක එක තැන ඉඳන් (IP address ගොඩකින්) දෙන attack එකක් නිසා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:
    නැට්ටෙ ඉඳලා ගොම ගාගත්තා..
    ඇයි බං නම්බර් එක ඉල්ලුවාම වලතරගෙ නම්බර් එක දීලා මොකුත් නොවුනා වගේ ඌ මෙතන ඇවිත් කොමෙන්ට් කරනවා..:angry:

    eke bn sthri lingayi purusha lingayi mix krla thyenne bn trip ekak ganane kynne us pahath bedaya
    :sorry:
    ස්ත්‍රී ලිංගයයි පුරුෂ ලිංගයයි මික්ස් කරලා කිව්වෙ බං..?

    සර්වර් එකට හැට හුටහ මාරක් traffic ඇදල bandwith එක කාල server down කරනවා. (මන් දන්නා තරමින් කිව්වේ) :sorry:
    එහෙම කරන්න පුළුවන් එවුන් ලංකාවෙ ඉන්නවද මචං..?
    ඉතිං එහෙම ඇටෑක් එකක් එනවා නම් ඇඩ්මින් දැනගන්නෙ කොහොමද..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් රම්බරී එකේ තේරුම කියපන්කො :eek:
    දිව්‍ය ලෝකේ ඉන්න රූපත් ම දෙව් දුව ගේ නම රම්භා
    ඇය රූපශ්‍රීෙයන් අග තැන්පත් නළකුබර දෙව්පුත් ගේ බිරිද.....
    රම්භා දෙවගනට තමා රම්බරී කියන්නේ......
    රම්බරී කියල සාමාන්‍යෙයන් කියන්නේ ඉතාමත රූමත් අගනකට......
    එඩ්වඩ් ලොක්ක කියන්නේ “මා රම්බරී“ කියල............

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    [/CENTER]
    පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
    ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
    මෙන්න මේ වගේ.....
    මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හම යන්න සේ
    හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....

    මම හොඳ කවි රසිකයෙක්. සිංහල සාහිත්‍ය වෛකල්පික විෂය විදියට කරලා A එකකුත් තියෙනවා. :P

    ඔය කවි ගැන thread එකක් දාන්නකෝ. මාරම ආසයි ඕවා ගැන නම් කතා කරන්න.
    අපේ sir කියපු ලංකාවේ කුඩාම කවිය.

    අනේ
    පනේ
    තනේ
    වැනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    [ඒකනේ බං.. මේකෙ නම් උගෙන් මොනා හරි ඇහුවොත් උත්තර ගන්න වෙන්නෙ තව මාසෙකින් විතර..:sorry: හද්ද ඩොටේක ඉඳන් මේකා කොමෙන්ට් කරගෙන එන්නෙ..:rofl: එකපාර මිසින් වුණා හැබැයි පොර..:sorry:

    :dull: අද කාර් එක සර්විස් කරන්න ගියා..... ඊට පස්සේ දවල් ලේලන්ඩ් එකක ටයර් දාන්න ගියා...... හවස කිඹුල් මාමා ලගට ගියා.... දතක කේස් එකකට.... ඊට පස්සේ ඩෙස්ක්ටොප් වගයක් වැලිවේරියට දාන්න තිබ්බා..... ඒකත් දාලා දැන් ටිකකට කලින් ආවේ...... :dull: