oka kohomath ohomai...muta thread kanna kiyanne nikan da ?![]()

කැ#ම ආතල් එක බං.. මේකා ඊයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගන්නෙ.. කොහොමත් මූට අද අපි යන තැනට ලංවෙන්න ලැබෙන්නෑ..
oka kohomath ohomai...muta thread kanna kiyanne nikan da ?![]()

Distributed Denial of Service Attacks
![]()

කැ#ම ආතල් එක බං.. මේකා ඊයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගන්නෙ.. කොහොමත් මූට අද අපි යන තැනට ලංවෙන්න ලැබෙන්නෑ..

කැ#ම ආතල් එක බං.. මේකා ඊයෙ නවත්තපු තැන ඉඳන් පටන්ගන්නෙ.. කොහොමත් මූට අද අපි යන තැනට ලංවෙන්න ලැබෙන්නෑ..
umba ada mugen deyak ahuwoth heta thamai uththare hamba wenne 
ඩීඩොස් ඇටෑක් කීවෙ බං..?

ඒ මචං උඹ අහලා තියෙද නන්දා මාලනී නෝනගෙ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" කියන සිංදුව.. ඒක මොකක් ගැනද බං කියන්නෙ..මං මේ දැනුත් අහනවා තේරුමක් ගන්න බෑනෙ..
Distributed Denial of Service Attacks
![]()

බලු ලේලන්ඩ්;16988024 said:ඉස්සලම කියහන් උබේ ගෑනි බැඳලද ඉන්නේ. අපේ පැත්තේ කොල්ලෙක් සෙට් කරන්න පුළුවන් ඕනේ නම්. උගේ නම ත්‍රි විල් විජේ. උට ත්රිවිලරයක් තියනවා.ඌ ගෑනිටහොදට කන්න බොන්න දීලා සලකයි.

jabokපැහැදිලි කරපංකො.. මක්කයි වෙන්නෙ ඒකෙන්..?

moko uneමට හිතුනා කොනේටුව කියෙව්වාම..
මට හිනා යන්නෙ බං අරුණයාට වෙච්ච වැඩේට..

ඒ මචං උඹ අහලා තියෙද නන්දා මාලනී නෝනගෙ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" කියන සිංදුව.. ඒක මොකක් ගැනද බං කියන්නෙ..මං මේ දැනුත් අහනවා තේරුමක් ගන්න බෑනෙ..
[/CENTER]
[/CENTER]
පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
මෙන්න මේ වගේ.....
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
කහට පොතු ක කා කට හම යන්න සේ
හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....

umba ada mugen deyak ahuwoth heta thamai uththare hamba wenne
![]()
හද්ද ඩොටේක ඉඳන් මේකා කොමෙන්ට් කරගෙන එන්නෙ..
එකපාර මිසින් වුණා හැබැයි පොර..
පණ්ඩිතකන් වලින් වැඩක් නෑනේ. මෙච්චරයි දැනගන්න ඕනි
denial-of-service (DoS) or distributed denial-of-service (DDoS) attack is an attempt to make a machine or network resource unavailable to its intended users.
[/CENTER]
පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
මෙන්න මේ වගේ.....මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
කහට පොතු ක කා කට හම යන්න සේ
හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....

මම ගාල්ලෙ පුටා..
අපෝ බං මට දැන් බීලා බීලම කොච්චර බිව්වත් වදින්නෑ..
හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ..
රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. එක ශොට් එකයි බඩු බනිස්..
කිඹුලට දෙන්න ඕනි එහෙම සැන්ඩි කරලා..
ඈ හොට්ටෝ... ගාල්ලෙන් කඩුවෙල බස් එකක වරෙන්.... එතන ඉදන් හූවයි බල්ටියයි කිඹුලා ගාවට..... 
සර්වර් එකට හැට හුටහ මාරක් traffic ඇදල bandwith එක කාල server down කරනවා. (මන් දන්නා තරමින් කිව්වේ)![]()
moko une![]()

eke bn sthri lingayi purusha lingayi mix krla thyenne bn trip ekak ganane kynne us pahath bedaya

සර්වර් එකට හැට හුටහ මාරක් traffic ඇදල bandwith එක කාල server down කරනවා. (මන් දන්නා තරමින් කිව්වේ)![]()
දිව්‍ය ලෝකේ ඉන්න රූපත් ම දෙව් දුව ගේ නම රම්භාමචන් රම්බරී එකේ තේරුම කියපන්කො![]()
[/CENTER]
පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල......
මෙන්න මේ වගේ.....
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
කහට පොතු ක කා කට හම යන්න සේ
හැම දෙවියනේ මගේ වාහේ රකෝ රකෝ....

[ඒකනේ බං.. මේකෙ නම් උගෙන් මොනා හරි ඇහුවොත් උත්තර ගන්න වෙන්නෙ තව මාසෙකින් විතර..හද්ද ඩොටේක ඉඳන් මේකා කොමෙන්ට් කරගෙන එන්නෙ..
එකපාර මිසින් වුණා හැබැයි පොර..
![]()
අද කාර් එක සර්විස් කරන්න ගියා..... ඊට පස්සේ දවල් ලේලන්ඩ් එකක ටයර් දාන්න ගියා...... හවස කිඹුල් මාමා ලගට ගියා.... දතක කේස් එකකට.... ඊට පස්සේ ඩෙස්ක්ටොප් වගයක් වැලිවේරියට දාන්න තිබ්බා..... ඒකත් දාලා දැන් ටිකකට කලින් ආවේ...... 