හරිහමන් ප්ලෑනක් නැතුව වලාගෙ ගෙදර යන එක නිකම් පරිප්පු එක්ක මඥ්ඥොකකා ගිලිනවා වගේ වැඩක් බොලං.මම එන්නෙත් නෑ.
ගුගල් මැප් එහෙකින් පාර හොයාගනිව්.
අඥ්ඥදත්තුහර පිසාචයෝ......
![]()
ඒ පාර තෝත් නැද්ද......??
එහෙනම්..... මමත් එන්නේ නැති බව ස්ථිර කරමි........ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............
මම එන්නේ නැත..........









