වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හරිහමන් ප්ලෑනක් නැතුව වලාගෙ ගෙදර යන එක නිකම් පරිප්පු එක්ක මඥ්ඥොකකා ගිලිනවා වගේ වැඩක් බොලං.මම එන්නෙත් නෑ.
    ගුගල් මැප් එහෙකින් පාර හොයාගනිව්.
    අඥ්ඥදත්තුහර පිසාචයෝ......
    :angry::angry::angry::angry::angry:

    :oo: ඒ පාර තෝත් නැද්ද......?? :rolleyes: එහෙනම්..... මමත් එන්නේ නැති බව ස්ථිර කරමි........

    ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
    බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............

    මම එන්නේ නැත..........

    :baffled::dull::baffled::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: ඈ හොට්ටෝ... ගාල්ලෙන් කඩුවෙල බස් එකක වරෙන්.... එතන ඉදන් හූවයි බල්ටියයි කිඹුලා ගාවට..... :yes:
    යන්න ඉන්නෙ බං.. දත් හතරක් තියෙනවා ගලවගන්න..:yes:
    හත් හතර මග නැවතිලා වැවෙන්නෙ නෑ..:dull:
    කිඹුලගෙ ඩෙන්ටල් එකේ ලස්සන කෙල්ලො නැද්ද..? :sorry:

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    :rofl:
    නැට්ටෙ ඉඳලා ගොම ගාගත්තා..
    ඇයි බං නම්බර් එක ඉල්ලුවාම වලතරගෙ නම්බර් එක දීලා මොකුත් නොවුනා වගේ ඌ මෙතන ඇවිත් කොමෙන්ට් කරනවා..:angry:



    :sorry:
    ස්ත්‍රී ලිංගයයි පුරුෂ ලිංගයයි මික්ස් කරලා කිව්වෙ බං..?


    එහෙම කරන්න පුළුවන් එවුන් ලංකාවෙ ඉන්නවද මචං..?
    ඉතිං එහෙම ඇටෑක් එකක් එනවා නම් ඇඩ්මින් දැනගන්නෙ කොහොමද..

    ඇයි බන් ඔය අ.පො.ස. results දෙන කාලෙට උන්ගේ server down වෙන්නේ කට්ටිය වැඩි හින්ද. ඕකම කරන්න පුළුවන් bots ල දම්මල. දන්න තරමින් කිව්වේ මට ඕක කියෝලා බලන්න කම්මැලියි. ඕක කරා කියල සල්ලි හම්බෙන එකක් යයි. පිස්සු බන් මිනිස්සුන්ට
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    දිව්‍ය ලෝකේ ඉන්න රූපත් ම දෙව් දුව ගේ නම රම්භා
    ඇය රූපශ්‍රීෙයන් අග තැන්පත් නළකුබර දෙව්පුත් ගේ බිරිද.....
    රම්භා දෙවගනට තමා රම්බරී කියන්නේ......
    රම්බරී කියල සාමාන්‍යෙයන් කියන්නේ ඉතාමත රූමත් අගනකට......
    එඩ්වඩ් ලොක්ක කියන්නේ “මා රම්බරී“ කියල............


    මාරම්බරී නෙවේ බුතයෝ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :dull: අද කාර් එක සර්විස් කරන්න ගියා..... ඊට පස්සේ දවල් ලේලන්ඩ් එකක ටයර් දාන්න ගියා...... හවස කිඹුල් මාමා ලගට ගියා.... දතක කේස් එකකට.... ඊට පස්සේ ඩෙස්ක්ටොප් වගයක් වැලිවේරියට දාන්න තිබ්බා..... ඒකත් දාලා දැන් ටිකකට කලින් ආවේ...... :dull:
    යකෝ තෝ සතියක විතර වැඩනේ එක දවසට කරලා තියෙන්නෙ..:sorry:
    කිඹුලයි ඹබයි එක ළඟද ඉන්නෙ..? :D


    අනේ
    පනේ
    තනේ
    වැනේ
    :rofl:
    කැරි කවිය බං..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    අපෝ reply එකක් දාන්න හදද්දී ddos උත්ත එන එකනං මල වදයක් අහ්. reply කරන්න බෑ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාරම්බරී නෙවේ බුතයෝ :lol:
    මාරම්බරී නෙවෙයි තමා සොන්නයෝ.........:angry::angry:
    මා රම්බරී......මගේ රම්බරිය කියන එක......
    තොපි සිංහල ද යකෝ සිංහලත් බෑ නෙව තොපිට......
    ළිදේ පැනපියව් අනාත වහුකුණු ටික............:angry::angry::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් ඔය අ.පො.ස. results දෙන කාලෙට උන්ගේ server down වෙන්නේ කට්ටිය වැඩි හින්ද. ඕකම කරන්න පුළුවන් bots ල දම්මල. දන්න තරමින් කිව්වේ මට ඕක කියෝලා බලන්න කම්මැලියි. ඕක කරා කියල සල්ලි හම්බෙන එකක් යයි. පිස්සු බන් මිනිස්සුන්ට
    එළකිරිය එක්ක තරහ උන් නම් කොහොමත් හෙනට ඉන්නවා බං.. කෙලවෙයිද බං සයිට් එකට..? :sorry:

    මට මතක් උනෙ පෙරෙදා පොස්ට් ඔෆිස් එකෙ වැඩ කරන එකෙක්ට වෙච්ච සීන් එකක්:rofl: ඔෆිස් එකෙ රාක්ක වගයක කවුද එකෙක් කලබලේට රැ බඩු වගයක් තියලා (ලිව්ම්කවර වෙන්න ඇති) ඕක දැකලා ලොක්කට මල පැනලා අහනවාලු කවුද ඊයෙ රැ මේකෙ උඩ බඩු ගැහුවෙ කියලා.:baffled: අරුන්ට සෙට් එකට හිනාව නවත්වගන්න බැලු ලොක්කට තවත් මලලු :P

    (prageeth119lk)

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ තෝ සතියක විතර වැඩනේ එක දවසට කරලා තියෙන්නෙ..:sorry:
    කිඹුලයි ඹබයි එක ළඟද ඉන්නෙ..? :D



    :rofl:
    කැරි කවිය බං..

    මේකත් සිංහල සාහිත්‍ය වලට තිබුණු කවියක් බන්...

    සමන් මලිගෙ පියයුරු දැක නැවත් හැරී
    තබන්නේම් අලුත් උවමක් කොහොම හරි
    පැලෙන්නට ඉතා ලංඌ හුලන් පිරී
    ජපන් බැලුම් යුවලක් යනු නොවෙද සරි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් සිංහල සාහිත්‍ය වලට තිබුණු කවියක් බන්...

    සමන් මලිගෙ පියයුරු දැක නැවත් හැරී
    තබන්නේම් අලුත් උවමක් කොහොම හරි
    පැලෙන්නට ඉතා ලංඌ හුලන් පිරී
    ජපන් බැලුම් යුවලක් යනු නොවෙද සරි
    කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ. ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    මාරම්බරී නෙවෙයි තමා සොන්නයෝ.........:angry::angry:
    මා රම්බරී......මගේ රම්බරිය කියන එක......
    තොපි සිංහල ද යකෝ සිංහලත් බෑ නෙව තොපිට......
    ළිදේ පැනපියව් අනාත වහුකුණු ටික............:angry::angry::dull:

    තොගෙන් ඇහුවට වඩා හොදයි මොලේ කොලොප්පන් එකෙක්ගෙන් අහුවනන් (නිගා වගේ) :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකත් සිංහල සාහිත්‍ය වලට තිබුණු කවියක් බන්...

    සමන් මලිගෙ පියයුරු දැක නැවත් හැරී
    තබන්නේම් අලුත් උවමක් කොහොම හරි
    පැලෙන්නට ඉතා ලංඌ හුලන් පිරී
    ජපන් බැලුම් යුවලක් යනු නොවෙද සරි
    පට්ට ම කැ* කවි ලියල තියෙන්නේ මීමන ප්‍රේමතිලක.....අපේ සුනිල් අයිය ගේ පියා......

    අවල කෙළිය සුසුමින් නිම කරන ලදී
    කමල මුහුණු රතු විය එකිනෙකට වැදී
    ධවල දසන් පහරින් තරුණය ගෙ රිදී
    කොමළ තරුණි ඇගෙ පියයුරු යුවල මදී

    අපේ චතු පැටිය ලියන ඒවත් මීමන ගේ ඒව වගේම තමා හැබැයි...........
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    එළකිරිය එක්ක තරහ උන් නම් කොහොමත් හෙනට ඉන්නවා බං.. කෙලවෙයිද බං සයිට් එකට..? :sorry:

    මට මතක් උනෙ පෙරෙදා පොස්ට් ඔෆිස් එකෙ වැඩ කරන එකෙක්ට වෙච්ච සීන් එකක්:rofl: ඔෆිස් එකෙ රාක්ක වගයක කවුද එකෙක් කලබලේට රැ බඩු වගයක් තියලා (ලිව්ම්කවර වෙන්න ඇති) ඕක දැකලා ලොක්කට මල පැනලා අහනවාලු කවුද ඊයෙ රැ මේකෙ උඩ බඩු ගැහුවෙ කියලා.:baffled: අරුන්ට සෙට් එකට හිනාව නවත්වගන්න බැලු ලොක්කට තවත් මලලු :P

    (prageeth119lk)


    :lol:
    පිස්සුද බන් ඕක හෙන කාලෙක ඉදන් තියෙන්නේ

    අරුට වහ කන්න හිතෙන්න ඇති
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ම කැ* කවි ලියල තියෙන්නේ මීමන ප්‍රේමතිලක.....අපේ සුනිල් අයිය ගේ පියා......
    අවල කෙළිය සුසුමින් නිම කරන ලදී
    කමල මුහුණු රතු විය එකිනෙකට වැදී
    ධවල දසන් පහරින් තරුණය ගෙ රිදී
    කොමළ තරුණි ඇගෙ පියයුරු යුවල මදී

    අපේ චතු පැටිය ලියන ඒවත් මීමන ගේ ඒව වගේම තමා හැබැයි...........
    ඒවා විකුණන්න තියෙද බං.. මීමින ප්‍රේමතිලකගෙ කවි..

    හොඳ කාව්‍ය සංග්‍රහ වල නම් ටිකක් කියාපංකො මචං..:yes:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayi bn blpnko eke wakya pirimiyata sthri linga kriyawa
    ඒක නෙවෙයි බං....
    ඒක ලියන්නේ ගමේ ඉන්න ව්‍යාකාරණානුකූල සිංහල භාවිතය නොදන්න අම්ම කෙනෙක්......
    ඒ නිසයි එහෙම ලියවෙන්නේ......උඹ කියන්නේ මේ කෑල්ල ගැනනේ....
    වදිනට ගිය කලට නුවරට දළදාව
    ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියාය
    යාලු නිළමෙලා දොර ඇර දුන්නාය
    ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol:
    පිස්සුද බන් ඕක හෙන කාලෙක ඉදන් තියෙන්නේ

    අරුට වහ කන්න හිතෙන්න ඇති
    :lol:
    ඉතිං බං මේ ඊයෙ රෑ ඉඳන් නේ ඔය විකාරයක් වැටෙන්න ගත්තෙ..

    :rofl::rofl:

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට ම කැ* කවි ලියල තියෙන්නේ මීමන ප්‍රේමතිලක.....අපේ සුනිල් අයිය ගේ පියා......

    අවල කෙළිය සුසුමින් නිම කරන ලදී
    කමල මුහුණු රතු විය එකිනෙකට වැදී
    ධවල දසන් පහරින් තරුණය ගෙ රිදී
    කොමළ තරුණි ඇගෙ පියයුරු යුවල මදී

    අපේ චතු පැටිය ලියන ඒවත් මීමන ගේ ඒව වගේම තමා හැබැයි...........

    ඔය තියෙන්නේ...
    අන්තිම පේලියේ පියයුරු යුවල මදී කියන්නේ පොඩියි කියන එක නෙමෙයි නේද? පිරිමදිනවා කියන එක නේද?