සහජීවනේ
මචං උබලා මේ photos දැකල තියනවද ? මන් මේ වගේ එකක් දැක්කේ ටික කාලෙකට කලින් බුකියේ තියනකොට , බාමියන් ප්රතිමා විනාශ කරපු photos උබල ඕන තරම් දැකල ඇතිනේ මොකද මන් දැකලා තිබුනේත් විනාස කරලා දාපු ප්රතිමා වල රූප විතරයි .. නිකමට හොයල බැලුව සහජීවන උන්දැල විනාශ කරලා දාන්න කලින් කොහොම තියෙන්න ඇතිද කියල.... තිබ්බේ මෙහෙමලු ....
මේ තියෙන්නේ සහජීවනේ උන්දලා විනාස කලාට පසු
ලංකාවෙනම් මෙහෙම දේවල් වෙන්නේ නැති නිසා සහ වුනත් නොදැක්ක වගේ ඉන්න නිසා..(එක්කෝ ඉතුරු ටික කියන්න ඕන නෑ )