මීමන ඒකාලෙ ලිව්ව කුණුහබ්බ කවි පොත් තිබුණා. මී අඹ වනය වගේ ඒවා...ඒවා විකුණන්න තියෙද බං.. මීමින ප්‍රේමතිලකගෙ කවි..
හොඳ කාව්‍ය සංග්‍රහ වල නම් ටිකක් කියාපංකො මචං..
දැන් නම් තියේද මංද හොයන්නවත්..............
හොද කවි කියවන්න නම් මොනිකා රුවන් පතිරණ, සුනිල් ගොන්සල් කෝරාළ, රත්න ශ්‍රී, ආරිවංශ රණවීර, කේ කේ සමන් කුමාර ගේ කවි පොත් හොයං කියවපං.......



තොප්පිය ඔයාටද හරි.....?? 
එහෙනම්..... මමත් එන්නේ නැති බව ස්ථිර කරමි........

bayath eka sukuvy ayiya mona karayida dan naane.
