වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කුණ්‌ඩලකේසී

    රුවන් බන්දුජීව

    කෙස්‌ස උස්‌කරන් බැඳගෙන
    රෙද්ද තද කරන් ඇඳගෙන
    රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
    සත්තුක නිදි ඇඳ වටේම
    තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
    රාජපුරුෂයන් නිතරම පැලට පනීවී
    බතක්‌ මාලුවක්‌ බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ
    කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
    සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
    මොනව කළත් මේ වෙන කල් ඉවසපු දේවී
    එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
    තිගැස්‌සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
    සත්තුක නිදි ඇඳ වටේට - තුන් විඩයක්‌ පැදකුණු කර
    මන්න පාර හතක්‌ දීපු කුණ්‌ඩලකේසී

    :D
    නියමයි අක්කෙ.. ඕක පොතකද තියෙන්නෙ..? පොත් වල නම් මතක නැද්ද..?
    මතක නම් නම් දෙක තුනක් කියන්නකො..:love:
     

    aruna47

    Well-known member
  • ෆේක් එකකින් මේ අදත් ආවා..:rofl:


    එළකිරියේ සද්ද දාන අරුණයා නම් ගොන් කැ#යා
    නම්බර් එක දෙන්න බයයි සද්දේ නම් හෙන කැ#යා
    පාර දිගේ වැටිච්ච සිම් අහුල අහුල ඌ හිටියා
    ඌට වඩා වලා හොඳයි ඌ නම් මහ හොර කැ#යා
    :cool:


    අතුරා සුදු වැලි පිවිතුරු
    කරවා බඩුවක් උඩුකුරු
    මිරිකා තං කිරි ඒන තුරු
    දන්නෝ හුකති බඩු යන තුරු
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යකෝ මේ ගමන යන එකක් නෙමෙයි ද? 7 sure එකටම යනවද? කිඹුලි නඩේ ගුරා යනවද? කියපල්ලකෝ.. තියෙන වැඩ ඔක්කොම නවත්තල හරි මේකට එන්නයි බලාගෙන ඉන්නේ..:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි අක්කෙ.. ඕක පොතකද තියෙන්නෙ..? පොත් වල නම් මතක නැද්ද..?
    මතක නම් නම් දෙක තුනක් කියන්නකො..:love:

    රුවන් බන්දුජීවගේ "මීලඟ මීවිත" කාව්‍ය සංග්‍රහය ,ඇල්කොහොල් නොමැති සඳ...කවි පොත...හොඳ පොත්.:D
     
    • Like
    Reactions: crazybuddy

    aruna47

    Well-known member
  • යකෝ මේ ගමන යන එකක් නෙමෙයි ද? 7 sure එකටම යනවද? කිඹුලි නඩේ ගුරා යනවද? කියපල්ලකෝ.. තියෙන වැඩ ඔක්කොම නවත්තල හරි මේකට එන්නයි බලාගෙන ඉන්නේ..:love:

    දවස සැප්තැම්බර් 7 උදේ 10.30 පානදුර නොලිමිට්. :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    මෙතන කට්ටියක් ඉදගෙන වලාව බලනවා කිව්වා
    වලා බලන්නට කලියෙන් කට්ටිය සෙට් වෙමු කීවා
    අරුණ ඇවිත් ඌ ඔක්කොම බලාගන්නවා කිව්වා
    අන්තිමේදී ඌව හොයන්නට පොලිසිය මදි වෙනවා

    කිබුල ඇවිත් අරුණයාගේ phone නොම්බරේ ඉල්ලා
    අරුණ බයිටටත් එක්කට වලාගෙ නොම්බරේ දීලා
    වලාට මේ මී මින්නා call එකක් ගෙන තිබ්බා
    ඉන්පසු සිදුවෙච්චි හරිය කියන්නේ නෑ කිබුල් රජා

    :rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    ජොනී බට්ට;16988700 said:
    පිස්සුද බන්, software එකෙන් ඇදෙන්නේ :rolleyes:

    වහ කනවනේ. මම හිතුවෙ උබ ඉරාගෙන ඇන්දයි කියල :rofl: