සාස්තර

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    මචන්ලා ඔයාල දන්නවද කවූරු හරි හොද පේන බලල හරි කොහොම හරි සාත්තර කියන තැනක් .
    කවුරු හරි වැඩ කරගත්ත අය ඉන්නවද ?
     
    Jul 14, 2014
    237
    32
    0
    මචන්ලා ඔයාල දන්නවද කවූරු හරි හොද පේන බලල හරි කොහොම හරි සාත්තර කියන තැනක් .
    කවුරු හරි වැඩ කරගත්ත අය ඉන්නවද ?

    උඹටත් නට්ටන් වෙන්න ආස හිතිලද කොහෙද?...ඔවා පස්සේ යන්න එපා බං....පාරටම වැටිලයි නවතින්නේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් හොරාගේ අම්මගේ පොට් එකට පලයන්. එතන ගොඩක් ප්‍රසිද්ඩ තෑනක්. ඔය ගොඩක් එවුන් කතා වෙන කොට කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහුවා වගේ කියලා" අන්න ඒක තමා පොට් එක.:D (අනේ දන්නේ නෑ බන්. bump)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම සාස්තර කියන එකෙක් හොයාගන්නකොට උඹ බොරුකාරයො සීයකට විතර රැවටිලා ඉවරයි.. උඹගෙ ලක්ෂ ගාණක් වියදම් වෙලත් ඉවරයි.. ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ හොරු..;)