එහෙම අවුලක් නෑ.මම බඩු ගන්නෙ Buyincoins එකෙන්. උන්නම් 2% Discount Code එකකුත් දෙනවා DropShipping කරන උන්ට. http://stores.ebay.com/BuyinCoin එතකොට බන් මුන්ගේ store එකකුත් ebay එකේ තියනවනේ ? උඹට මුන්ගෙන් අරගෙන ගානකුත් තියාගෙන දෙන්න පුලුවන්ද ?