Ebay Selling උදවුවක්!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    එහෙම අවුලක් නෑ.මම බඩු ගන්නෙ Buyincoins එකෙන්. උන්නම් 2% Discount Code එකකුත් දෙනවා DropShipping කරන උන්ට.

    http://stores.ebay.com/BuyinCoin

    එතකොට බන් මුන්ගේ store එකකුත් ebay එකේ තියනවනේ ? උඹට මුන්ගෙන් අරගෙන ගානකුත් තියාගෙන දෙන්න පුලුවන්ද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368

    මිනිස්සු ගන්නවනෙ බන්. දෙක තුනයි තාමනම් විකුනුවෙ. 1.80$ එකක් 6$ වලට විකුනුවා.තව 6$ එකක් 12$ ට වික්කා:baffled:

    පටන් ගත්ත ගමන් හින්දයි වැඩි ගානට විකුනුවෙ අතට ගානක් එනකන්. ඊට පස්සෙ ශේප් එකේ කරනවා.

    අනික ඉතින් මං උන්ට බලෙන් දුන්නෙ නෑනෙ.:angry: :D
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මිනිස්සු ගන්නවනෙ බන්. දෙක තුනයි තාමනම් විකුනුවෙ. 1.80$ එකක් 6$ වලට විකුනුවා.තව 6$ එකක් 12$ ට වික්කා:baffled:

    පටන් ගත්ත ගමන් හින්දයි වැඩි ගානට විකුනුවෙ අතට ගානක් එනකන්. ඊට පස්සෙ ශේප් එකේ කරනවා.

    අනික ඉතින් මං උන්ට බලෙන් දුන්නෙ නෑනෙ.:angry: :D

    :rofl: :D

    මරුනේ බන්. සමහරවිට ගන්න උන් හිතනවා ඇති. උඹේ එකේ ගැන වැඩි නිසා buyincoins එකට් වඩා හොඳ ඇති කියල :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    :rofl: :D

    මරුනේ බන්. සමහරවිට ගන්න උන් හිතනවා ඇති. උඹේ එකේ ගැන වැඩි නිසා buyincoins එකට් වඩා හොඳ ඇති කියල :D

    Buyincoins එකේ තියෙන විස්තරේමයි ගෙඩිය පිටින් කොපි කරලා Ebay එකේ දාන්නෙත්. ඒ මදිවට අම්බානක සෙලර්ස්ලා ඉන්නවා අඩු ගානට විකුනන.ඒත් මුන් ගන්නවා.මම ගොඩක් ඒවා දැම්මෙ 3$ ඉදන් Bid කරන්න පුලුවන්,නැත්නම් එකපාරම 6$ දීලා ගන්න පුලුවන් විදිහට.මුන් එකපාරම 6$ දීලාගන්නවනෙ බන්.:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    Buyincoins එකේ තියෙන විස්තරේමයි ගෙඩිය පිටින් කොපි කරලා Ebay එකේ දාන්නෙත්. ඒ මදිවට අම්බානක සෙලර්ස්ලා ඉන්නවා අඩු ගානට විකුනන.ඒත් මුන් ගන්නවා.මම ගොඩක් ඒවා දැම්මෙ 3$ ඉදන් Bid කරන්න පුලුවන්,නැත්නම් එකපාරම 6$ දීලා ගන්න පුලුවන් විදිහට.මුන් එකපාරම 6$ දීලාගන්නවනෙ බන්.:D

    :rofl::rofl: :lol: :P සහරවිට උන්ට ගාන අඩුවට ගන්න බැහැ කියල හිතෙනවා ඇති